වැරදිකරුවා තුළින් ධර්මය දැකීම.
පින්වත, ලෝකය දුවන්නේ සංස්කාර හේතුවෙන්, පින්වත, ලෝකය ඉබි ගමනින් යන්නේත් සංස්කාර හේතුවෙන්, පින්වත, ලෝකය කඩා වැටෙන්නේත් සංස්කාර හේතුවෙන් මයි. පින්වත, සංස්කාරයන්ට හේතුව වන්නේ අවිද්‍යාවයි. පින්වත, අපි හැමෝටම සුන්දර අනාගත බලාපොරොත්තු තිබෙනවා. පින්වත, බලාපොරොත්තු තිබිලා විතරක් හරි යන්නේ නැහැ. පින්වත, එම සුන්දර බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කොට ගන්න නම්, ඊට අදාළ පිනත් අපිට තිබෙන්න ඕනේ. පින්වත,…