දැක්ම වරදින විට මතුවෙන පුහු වීරත්වය!

පින්වත, “සත්ත්වයා කර්මය දයාද කොට ගෙන උපදියි” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, කර්මය යැයි කියද්දී, කුසල් සහ අකුසල් කියන කාරණා දෙකම අයිති වෙනවා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවට නම් මේ කාලයේ දී කුසල් සංස්කාරයෝ විපාක දෙනවා වැඩියි. පින්වත, විපාක දෙන කුසල් සංස්කාරයෝ හේතුවෙන් විපාකයට පැමිණීමට නොහැකිව ළත වෙන අකුසල් සංස්කාරයෝ අවස්ථාවක් පැමිණෙන තෙක්…

Read More

තෘෂ්ණාව යම් තැනක ද එතැන රාහු කාලයයි.

පින්වත, තවත් සිංහල අලුත් අවුරුද්දක් හෙට දවසේ උදා වෙනවා. පින්වත, සිංහල බෞද්ධකම අර්ථවත් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ, මෙලොව සහ පරලොව පිළිබඳ විශ්වාසයෙන් පෝෂණය වූ කර්මය කර්මඵල ගැන දන්නා ජාතියක, විනයගරුක මංගල්‍යයටයි සිංහල අලුත් අවුරුද්ද යැයි කියන්නේ. පින්වත, මෙම මංගල්‍යය පුරාවට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ රස සහ ගුණ යස අගේට තැවරිලා තිබෙනවා. පින්වත, සිංහල අලුත් අවුරුද්දේ නැකතට…

Read More

භික්ෂුවගේ තෘෂ්ණාවේ බර සැහැල්ලු කිරීම!

පින්වත, ඔබට මෙවැනි කතා සමාජය තුළින් ඇහිලා තිබෙනවා ද? අනුනට කොච්චර කළත් වැඩක් නැහැ. අනුනට කරනවාට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්නවා. අහවලාට මම මොනතරම් කාලය, ධනය, ශ්‍රමය වියදම් කළා ද? ඒ සියල්ල ම අපතේ ගියා. පින්වත, ඉහත පරාජිත ප්‍රකාශ සම්මා දිට්ඨියට නම් අයිති නැහැ. පින්වත, ඉහත ප්‍රකාශ තුළ කර්මය කර්මඵල විශ්වාසය ගෑවිලාවත් නැහැ. පින්වත, අනුනට…

Read More

දෙමව්පියන්ගෙන් දුරස්වීම අකුසලයක් ද?

පින්වත, ඔබ කිනම් ක්ෂේත්‍රයක වුව ද ඔබ දක්‍ෂයෙක් නම්, ඔබ කවුද කියලා සමාජයට කියන්න යන්න අවශ්‍ය නැහැ. පින්වත, තෘෂ්ණාව හරිම දක්‍ෂයි, කාමයේ සහ රූපයේ ආස්වාදයන්ට ආත්මීය දෘෂ්ටියේ ලස්සන සළුපිළි අන්දවලා අපිව සමාජගත කරන්න. පින්වත, තෘෂ්ණාවට වශී වෙන්න එපා. තෘෂ්ණාව දුකේ මුල බව හඳුනා ගන්න. පින්වත, තෘෂ්ණාව ඇතුවත් බැහැ, තෘෂ්ණාව නැතුවත් බැහැ. පින්වත, අපි දක්‍ෂ විය…

Read More

බලාපොරොත්තු යනු මිච්ඡා ධර්මයකි.

පින්වත, උතුම් පංචශීලයේ දෙවැනි සිල් පදය බවට පත් වෙන්නේ “අන්සතු දෙය සොරකම් කිරීමෙන් වළකිමි” කියන සිල් පදයයි. පින්වත, මේ ලෝක ධාතුවේ බලවත් ම සොරකම බවට පත් වෙන්නේ බෝධිසත්ත්වයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ දසදහස් ගණනක් පටිච්චසමුප්පන්නව තම ඇස්, මස්, හිස්, රුධිරය දන් දීමෙන්, සක්විති රජකම්, රජකම්, සිටුකම්, අඹුදරුවන් දන් දීමෙන් අවබෝධ කොට වදාළ, සම්මා සම්බුද්ධ ඥානයෙන්…

Read More

අවිද්‍යාව, තෘෂ්ණාව තිබෙනතුරු යුද්ධය ලෝකයේ කොටසක්.

පින්වත, ධර්මය සහ අධර්මය අතර තිබෙන වෙනස, සුගතිය සහ දුගතිය අතර තිබෙන වෙනස වගේ මයි. පින්වත, මෙම වෙනස භවය සහ භව නිරෝධය අතර තිබෙන වෙනස වගේ යැයි කියන්නත් පුළුවන්. පින්වත, ලෝක සාමය වගේ ම, යුද්ධයත් ධර්මානුකූලව දකින්න පුළුවන්. පින්වත, ඇවිළෙන මැද පෙරදිග යුද්ධය, ධර්මය තුළින් දකින්න දක්‍ෂ වෙන්න. යුද්ධය අධර්මයෙන් දකින්න එපා. පින්වත, ඔබ යුද්ධය…

Read More

කෙටි ආස්වාදයේ සුරපුරය !

පින්වත, අවිද්‍යාව පංච නීවරණයන්ගෙන් සහ තෘෂ්ණාවෙන් පණ ලබන නිසා ම, අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාර සහ සංස්කාර හේතුවෙන් සකස් වන විඤ්ඤාණය හෙවත් දැනීම් කියන ධර්මතාවය, සත්ත්වයාගේ හරිම සංකීර්ණයි, විවිධයි. පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයෙන් හික්මෙන උපසම්පදා භික්ෂූන් වහන්සේලා කාම, රාගයෝ දෙපැත්ත කැපෙන මුවහත් පිහියක් සේ දකිද්දී, වර්ණය, සැපය, බලයෙන් මොනවට පෝෂණය වූ අතීත රජවරු, කාම, රාගයෝ…

Read More

උතුම් බල ධර්මයන්ගේ ආර්ය හැඩරුව.

පින්වත, බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයා යටත් විය යුත්තේ, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයට පමණක් මයි. පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ සිල් පද දෙසිය විස්සක් සහ අධිකරණයන් හතක් තිබෙනවා. පින්වත, උතුම් සම්මා දිට්ඨියෙන් සහ සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය වූ උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය සම්මා සමාධි, සම්මා ඥාන සහ සම්මා විමුක්තියට පාර කියනවා. පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය පැවිදි ශ්‍රාවකයාගේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න…

Read More

උතුම් බල ධර්මයන්ගේ ආර්ය හැඩරුව.

පින්වත, බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයා යටත් විය යුත්තේ, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයට පමණක් මයි. පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ සිල් පද දෙසිය විස්සක් සහ අධිකරණයන් හතක් තිබෙනවා. පින්වත, උතුම් සම්මා දිට්ඨියෙන් සහ සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය වූ උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය සම්මා සමාධි, සම්මා ඥාන සහ සම්මා විමුක්තියට පාර කියනවා. පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය පැවිදි ශ්‍රාවකයාගේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න…

Read More

මේ උතුම් ගුණයන් දෙවෙනි වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ගුණයන්ට පමණක් මයි.

පින්වත, මහා සංඝ රත්නය යැයි කියන්නේ, කහ පාට, දුඹුරු පාට චීවරයක් දරාගත්තා යැයි කියන අර්ථය පමණක් නොවේ. පින්වත, මහා සංඝ රත්නය සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න සහ සාමීචිපටිපන්න මහා ගුණයන් හතරක් දරාගෙනයි වැඩ සිටින්නේ. පින්වත, මේ උතුම් ගුණයන් දෙවෙනි වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ගුණයන්ට පමණක් මයි. පින්වත, උතුම් සුපටිපන්න ගුණය යැයි කියද්දී, ජාති, ජරා, ව්‍යාධි, මරණ…

Read More