අවිද්යාව, තෘෂ්ණාව තිබෙනතුරු යුද්ධය ලෝකයේ කොටසක්.
පින්වත, ධර්මය සහ අධර්මය අතර තිබෙන වෙනස, සුගතිය සහ දුගතිය අතර තිබෙන වෙනස වගේ මයි. පින්වත, මෙම වෙනස භවය සහ භව නිරෝධය අතර තිබෙන වෙනස වගේ යැයි කියන්නත් පුළුවන්. පින්වත, ලෝක සාමය වගේ ම, යුද්ධයත් ධර්මානුකූලව දකින්න පුළුවන්. පින්වත, ඇවිළෙන මැද පෙරදිග යුද්ධය, ධර්මය තුළින් දකින්න දක්ෂ වෙන්න. යුද්ධය අධර්මයෙන් දකින්න එපා. පින්වත, ඔබ යුද්ධය…