අවිද්‍යාවේ වියරු සත්‍යය දැන ගන්න.!

පිංවත, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන් තව තවත් ජීවිතයට සමීප කරලා අතීතයේ අත්විඳි සෑම විඳීමක්ම මිරිඟුවක් සේ ජීවිතයෙන් මැකී යනවා. උදේ සවස විදර්ශනාත්මකව මෙනෙහි කරමින් සිටින්න, රැලි වැටෙන සමක්, දිය වී යන මස්පිඬු ගොඩක්, දුර්වල වී යන ආයතන හයක් පමණක්මයි, ඔබ, මට වර්තමානයේ ඉතිරිකොට දී තිබෙන්නේ. භික්ෂුවට මතකයි ගිහි ජීවිතයේ දී ඔබ එනතුරා මම මග…

Read More

අපේ ජීවිත පෝෂණය කරන ධම්මානුපස්සනාව…

පිංවත, දුක ජය ගන්න නම් සැපය සතුටින් පිළිගන්න එපා. දුකත්, සැපත් යන දෙක කෙරෙහිම උපේක්ෂා සහගත වෙන්න. එතැනයි දුකේ සහ සැපයේ නිරෝධය තිබෙන්නේ. කවදාකවත්ම ඔබේ ගැටෙන සිතත් සමග ඔබ ගැටෙන්න එපා. ඔබේ සතුටු සිතත් සමග ඔබ ආස්වාදය ලබන්න එපා. ඔබ තුළ සකස්වෙන ඇලීම් සහ ගැටීම් සිතුවිලි සමග සාකච්ඡා කරන්න. ඔබ කොහොම ද සාකච්ඡා කරන්නේ? “සිත”…

Read More

අනෝතප්ත විල අතහැර පිහිනුම් තටාකයට පනින අසරණයෝ.

රාත්‍රියේදී සියලූ වැඩ කටයුතු අවසන් වුව ද නිදි ඇඳේදී හෙට ගැන සැලසුම් කරනවා. ඒ කියන්නෙ අනාගත රූපස්කන්ධ තෘෂ්ණාවෙන් රත් කරනවා. හෙට උදෑසන විඳීම් සෙවීමේ බලාපොරොත්තුවෙන් ජීවිතය නමැති තුඹස දුම් දමනවා. පින්වත් ඔබ රාත්‍රියට සිහින දකින්නේ, උදෑසන අවදි වෙන්නේ රාත්‍රි තුඹසේ නොනිමී තිබූ දුම්රොටු වලින් රත්වෙලාය. ඒ නිසා ම පින්වත් ඔබේ ජීවිතය උදෑසන පටන් ගිනි ගන්නවා….

Read More

අනිත්‍ය මතුකොට දක්වන පෙරගමන්කරු.

පිංවත, ලස්සන මලක් දැක්කොත්, ඔබ ඒ ලස්සන මලට සුවපත් වේවා යැයි සිතන්න. එවිට ඔබේ සිත ඒ මලට වඩා ලස්සන වේවි. දැන් ඔබට පුළුවන් සුවපත් වේවා යැයි සකස් වූ මෛත්‍රී චිත්තය විදර්ශනාවෙන් දකින්න. එවිට ඔබේ සිත ප්‍රඥාවෙන් ආලෝකවත් වේවි. පිංවත, ලස්සන දේවල් අපි දකින්නේ අපේ පටිච්චසමුප්පන්න පෙර පින නිසාමයි. අනාගතයේ දවසක් එනවා, ලස්සන දේවල් ලෝකයෙන් අතුරුදන්…

Read More

අතින් අල්ලන් අපායේ ගිල්වන මිතුරුකමද? කෙස් වැටියෙන් ගෙන දහමේ ඔබන මිතුරුකමද?

වර්තමාන සමාජයේ පින්වතුන්ලා හුඟ දෙනෙක් සද්ධර්මය ගැන කතාබහ කළත්, සද්ධර්මය ශ්‍රවණය කළත් එම ධර්ම මාර්ගය තුළ ගමන් කරල ධර්මාවබෝධයක් කරා ගමන් කරන්නේ නැහැ. එය හරියට වැසි වළාකුළු වලින් ආකාශය බර වෙලා තිබුණත් වැස්ස වහින්නේ නැතුව වගේමයි කියල ධර්මයේ සඳහන් වෙනවා. වෙලාව රාත්‍රී අටත් පසුවෙලා. ගම්මානය දෙසින් වේග රිද්මයේ සංගීත හඬක් යාන්තමට ඇසෙනවා. මේ සංගීත හඬ…

Read More

සිවුවන තථාගත බලය.

(අනේකධාතු නානාධාතු ලෝක දන්නා නුවණ.) ‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො අනෙක ධාතු නානාධාතු ලොකං යාථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතො අනෙකධාතු නානා ධාතුලෝකං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති’. අනේකධාතු නානාධාතු ලෝකය තත්ත්වාකාරයෙන් දන්නා ඤාණය එක් එක් තථාගත බලයක් බව මෙයින් දක්වන ලදී. සම්පූර්ණයෙන්ම…

Read More

සැඩ පහර හයකට හසු වී ගලාගෙන යන “කඳක්” නොවන්න.!

මේ දිනවල කැලයේ හැම තැනම පුංචි, පුංචි, සුදුපාට මල් පිපිලා. කැලයේ මල් පිපුණහම කැලය හරිම ලස්සනයි. ඒ මල්වල ලස්සන බලන්න කවුරුවත්ම අහල පහලක වත් නැහැ. කැලයේම පිපිලා, කැලය ලස්සන කරලා, ඒ මල් කැලයේ ම පර වෙලා යනවා. බුදුසමිඳුන් ඉදිරියේ ඇති, සත්‍යයේ පූජාසනයක් මත පූජා වෙලා, පරවී යන්න මේ මල් වාසනාවන්ත නැහැ. මීමැස්සන්ට නම්, මේ මල්…

Read More

සයවන තථාගත බලය.

(සත්වයන්ගේ ශ්‍රඬාදි ඉන්ද්‍රියන් දියුණු වුණු නුවුණු බව දන්නා නුවණ.) ‘පුන ච පරං සාරිපුත්ත තථාගතෝ පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියපරෝපරියත්තං යථාභූතං පජානාති, යම්’ පි සාරිපුත්ත තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියපරොපරියත්තං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.’ මෙයින් දැක්වෙන්නේ අන්‍ය සත්ත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ශ්‍රඬාදි ඉන්ද්‍රියයන් මෝරා ඇති…

Read More

සත්වන තථාගත බලය.

(ධ්‍යානාදීන්ගේ සංක්ලේශාදිය දන්නා නුවණ.) ‘පුන ච පරං සාරිපුත්ත තථාගතෝ ක්‍ධාන විමොක්ඛ සමාධි සමාපත්තිතං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති. යම්පි සාරිපුත්ත තථාගතො ක්‍ධාන විමොක්ඛ සමාධි සමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති. බ්‍රහ්මචක්කං පවත්තෙති.’ ප්‍රථමධ්‍යානාදි ධ්‍යානයන්ගේ ද රූපී රූපානි පස්සති යනාදින් දේශිත…

Read More

සක්කාය දිට්ඨියට මොන පන්ති භේදයක් ද?

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පින්වතුන්ලාට සෝවාන් ඵල අවබෝධය උදෙසා ගමන් කළ යුතු, ආශ්‍රවයන් ප්‍රහීනය කිරීමේ අනුපිළිවෙළ, උතුම් සබ්බාස්‍රව සූත්‍රයේ දී දේශනා කොට තිබෙනවා. සබ්බාස්‍රව සූත්‍රය ජීවිතයට කමටහනක් කොට නොගැනීම නිසා ම, ධර්මයේ නාමයෙන් පිනේ, කුසලයේ නාමයෙන්, ඇලීම් ගැටීම් දෙක තුළ ම දෝලනය වන සක්කායදිට්ඨිය හෙවත් මමත්වයේ දැඩි භාවය පින්වත් මනුෂ්‍ය සන්තාන වල අතු රිකිලි දමා වැඩෙන…

Read More