Article
ලොව ශ්‍රේෂ්ඨතම දානය.
“ලොව ශ්‍රේෂ්ඨතම දානය ධර්ම දානය වන්නේ ඇයි..?” “බුදු රජාණන් වහන්සේ කියනවා ලෝකයේ දානයන් අතරින් ශ්‍රේෂ්ඨම දානය තමයි ධර්ම දානය කියලා. ධර්ම දානය නොදීම නිසා තමන්‍ට ධර්මය ලැබෙන්නෙ නැහැ හුඟක් වෙලාවට. සමහරුන්‍ට ධර්මය වැඩක්ම නැහැනෙ, තේරෙන්නෙ නැහැනෙ. නමුත් මනුස්සයො වෙලා ඉපදුනා. මනුස්සයො වෙලා ඉපදෙන්න කුසලයක් තියෙන්න ඕන. නැත්නම් මනුස්‍සයො වෙලා ඉපදෙන්නත් බැහැ. පෙර ජීවිතයේ මනුස්සයො වෙලා…
ලොව පහළවූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා අතරින් අටවිසි බුදුරජාණන් වහන්සේලා පිලිබද විස්තර…
1)තණ්හංකර බුදුරජාණන් වහන්සේ. • බෝධිය :- රුක්අත්තන • නුවර :- පුෂ්පවතී • මව :- මනොනන්ද • පියා :- සුනන්ද රජ • පටන් වීර්යය :- දින 7 ක් • ජීවිත කාලය අවුරුදු :- ලක්ෂයකි 2)මේධංකර බුදුරජාණන් වහන්සේ. • බෝධිය :- කෑල • නුවර :- මේබලා • මව :- යසෝධරා • පියා :- සුදේව රජ • පටන්…
රූපස්කන්ධය.
සෑම කල්හි ම එකසේ පැවැත්මක් නැතිවැ ශීතෝෂ්ණාදිය හේතු කොට නැවත තිබූ ආකාරයෙන් අනෙක් ආකාරයකට හෝ අභාවයකට පැමිණෙන්නා වූ ඖදාරික වූ ධාතු සමූහයට රූපස්කන්ධය යි කියනු ලැබේ. රූප සමූහය යනු එහි තේරුමයි. රූපය ය, රූපස්කන්ධය ය යන වචන දෙක්හි අර්ථ වශයෙන් වෙනසක් නැත. රූපය හෙවත් රූපස්කන්ධය කුමක් ද යන බව දක්වනු පිණිස, “කතමඤ්ච භික්ඛවෙ රූපං? චත්තාරෝ…
යහපත් සුව නින්දක් උදෙසා.
නින්ද ප්‍රශ්නයක් කොටගත් පින්වතුන්ලා සමාජයේ ජීවත් වෙනවා. සමහරු නින්දෙන් කෑගසනවා, බියවෙනවා, ඇවිදිනවා, නින්දෙන් ගෙදර දොරවල් අරිනවා. තමන් ළග නිදා සිටින අයට පහර දෙනවා. තම සැමියා රාති‍්‍රයට නිදා ගන්නා ඉරියව්වල සහ නිදි ඉරියව්වෙන් කරන ශබ්දවල විකෘතිභාවයන් නිසා සැමියාගෙන් දික්කසාද වෙච්ච බිරින්දෑවරු සිටිනවා. කෙනෙකුගේ දුර්වල නිදි ඉරියව්වක් නිසා තව කෙනෙක් නොනිදා දුක් විඳිනවා. පුද්ගලයෙකුගේ නිදි ඉරියව්වල ඇති…
මෙ කල ද මාර්ග ඵල ලැබිය හැකි බව.
“මෙ කල විදර්ශනා වැඩීමෙන් පලක් නැත. කොතෙක් විදර්ශනා වැඩුව ද මෙ කල මාර්ගඵල නො ලද හැකිය” යි ඇතැමුන් කියතත් එය සත්‍යය යි පිළිගැනීමට හේතු යුක්තියක් නැත. යම් ප්‍රතිපත්තියකින් යම් ඵලයක් ලැබේ නම් කවරදාත් ඒ ප්‍රතිපත්තිය නොවරදවා පිරුව හොත් ඒ ඵලය ලැබිය යුතුයි. මාර්ග ඵල ලැබීමට නිසි ප්‍රතිපත්තිය පිරීමෙන් එක් කලෙක දී මුත් සෑම කල්හිම මඟ…
භික්ෂුත්වයේ ආදර්ශය “ඩිමාන්ඩ්” එකක රිමාන්ඩ් කළ හැකි ද?
දැන් වෙලාව සවස පහට පමණ ඇති. එකපාරට ම පරිසරය අඳුරු වුණා. මහා වැස්සක් වැටෙන්න හොඳට ම ළඟයි වගේ. ඊයේ රාත්‍රියෙත් සුළඟ සමග මහා වැස්සක් ඇද හැළුණා. මේ වැසි වලට ගම්වාසීන් කියන්නේ මහියංගණ පෙරහැර වැස්ස කියලා. තද වියළි කාලගුණයක් මොහොතකට නවත්තලා, වැටෙන මේ වැස්සට ගම්වැසියන් හරිම සතුටුයි. මහියංගණ පෙරහැර ළංවෙලා වැටෙන මේ වැස්ස නිසාම, ගම්වාසී පින්වතුන්ලා…
බුදුවරු පහළවන වෙනත් ලෝක තිබෙනවාද ස්වාමීන් වහන්ස?
නෑ. මෙහෙමයි දරුවෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන සූත්‍රගත ධර්මයන්ට අනුව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ දඹදිව කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මම හිතන්නේ ඔතනින් එහාට අපි යා යුතු නැහැ. ඔතනින් එහාට ගියොත් අපි බරපතළ වූ දෘෂ්ටීන්වලට පැටලෙන්න ඉඩ තියෙනවා. මොකද ඔය සමහර මහායානික ධර්මයන් ප්‍රකාශ කරනවා තවත් සක්වල වල අප්‍රමාණ බුදුරජාණන් වහන්සේලා…
බුදු රජාණන් වහන්සේගේ සර්වඥතාඥානය.
පටිසම්භිදාමග්ගයේ සෝළස පඤ්ඤානිද්දේසයේ තථාගතයන් වහන්සේගේ සර්වඥතාඥානය මෙසේ විස්තර කර ඇත්තේ ය. “නත්ථි තස්ස භගවතෝ අඤ්ඤාතං අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය. අතීතං අනාගතං පච්චුප්පන්නං උපාදාය සබ්බේ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච්ඡන්ති” යං කිඤ්චි නෙය්‍යං නාම අත්ථි, තං සබ්බං ජානිතබ්බං අත්තත්ථො වා පරත්ථො වා උභයත්ථො වා දිට්ඨධම්මිකො වා අත්ථො සම්පරායිකො වා අත්ථො උත්තානො වා අත්ථො…
බුද්ධෝත්පත්ති කාලයක විකෘති මෙසේ නම් අබුද්ධෝත්පත්ති කාල කෙසේ වෙයි ද?
උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කොට ගැනීමේ මූලිකම අදියර වන නිවැරැදි කල්‍යාණමිත්‍ර ආශ්‍රය, උතුම් සද්ධර්ම ශ්‍රවණය, ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම තුළින් එම වීර්යවන්ත පින්වතා, පින්වතිය, තමා තුළින් තමා දකිනවා, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමේ සැබෑම අර්ථය, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ලෝකයාට දේශනා කිරීමය කියලා. මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්, දැක්ම සහ අවබෝධය…
පූර්වාදර්ශයන් ගන්න, අනුකරණයට නොයන්න.
ගිහි ජීවිතයේදී මා තුළ සැඟව වැඩී තිබූ මමත්වයේ කුණු හැව මගේ ජීවිතයට බලවත් ප්‍රශ්න මතු කළ අවස්ථා ගොඩක් තිබුණා. මා තුළ තිබූ සක්කාය දිට්ඨියේ තීව්‍ර භාවය මයි, මාව සක්කායදිට්ඨියේ නිරෝධය දෙසට යොමු කළේ. මට මතකයි මා රාජකාරි සිදු කළ ආයතනයක ප්‍රධානියා, මට කියනවා “ලලිත් ඔයා ඔයාගේ කේන්තිය අඩුකර ගන්නේ නැතිනම් ඔයාට අනාගතයේ කිසිම දෙයක් හරියන්නේ…