දුකෙන් පීඩිත භව ගමන.
පින්වත බුදුරජාණන් වහන්සේ තම ශ්රාවක ශ්රාවිකාවන්ට මහා කරුණාවෙන් අවවාද කරනවා, මහණෙනි, සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. මහණෙනි, ශීලයට, සමාධියට, ප්රඥාවට, විමුක්තියට දායාද වෙලා ජීවත් වෙන්නය කියලා. ඔබලා සද්ධර්මයට දායාද නොවී ජීවත් වුණොත් ගිහි පින්වතුන්ලා ඔබලාට චෝදනා කරාවි, නිගරු කරාවි කියලා. පින්වත අතීතයේ දේශනාකොට වදාළ ඒ උතුම් ධර්මයන් වර්තමානයට හරි අගේට ගැලපිලා යනවා. පින්වත කොහොම…