මේ උතුම් ගුණයන් දෙවෙනි වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ගුණයන්ට පමණක් මයි.
පින්වත, මහා සංඝ රත්නය යැයි කියන්නේ, කහ පාට, දුඹුරු පාට චීවරයක් දරාගත්තා යැයි කියන අර්ථය පමණක් නොවේ. පින්වත, මහා සංඝ රත්නය සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න සහ සාමීචිපටිපන්න මහා ගුණයන් හතරක් දරාගෙනයි වැඩ සිටින්නේ. පින්වත, මේ උතුම් ගුණයන් දෙවෙනි වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ගුණයන්ට පමණක් මයි. පින්වත, උතුම් සුපටිපන්න ගුණය යැයි කියද්දී, ජාති, ජරා, ව්‍යාධි, මරණ…