සංදර්ශන අසිරිය මැද පින පිරිහී ගිය බොරුව.
පිංවත, අපි හැමෝගේම ජීවිත තෘෂ්ණාවෙන් කුරුවල් වෙලා. කාගේ ජීවිතය සොලවා බැලුවත් අපිට දැනෙන්නේ සල්ලි කොළවල දුර්ගන්ධයමයි. මේ සල්ලි කොළවල දුර්ගන්ධය නිසාම, මනුෂ්‍යත්වයේ සුවඳට ගරු කරන සත්පුරුෂ මනුෂ්‍යයෝ බොහෝම වේගයෙන් උපන් මවුබිම අතහැරලා විදේශගත වෙනවා. පිංවත මෙහෙම ගියොත් අපේ රටේ ඉතිරි වෙන්නේ තෘෂ්ණාවම උපාදානය කොටගත්ත මනුෂ්‍ය, ප්‍රේතයෝ, මනුෂ්‍ය කුම්භාණ්ඩයෝ සහ මනුෂ්‍ය බහිරවයෝ පමණක්මයි. පිංවත, හෙට කියලා…