Article
උපාලී මහ රහතන් වහන්සේ.
‘‘පින්වත් මුනිඳුනි, දැන් ගස්වල කොළ හැලිල තියෙන්නේ. අලූතින් ගෙඩි හටගන්ට ළඟයි. අතු අග පිපිලා තියෙන මල් දිලිසෙන ගිනි අඟුරු පාටයි. එ් ගස් බබළනවා ගිනි සිළු වගේ. මහාවීර මුනි`දාණනි, ශාක්යයන්ටත් පිහිට වෙන්න දැන් කල් පැමිණිලා! එ් ගස්වල ලස්සන මල් පිපිලා හැම පැත්තට ම සුවඳ හමනවා. දැන් එ් ගස්, කොළ අතහැරියා. ඔය සූදානමින් ඉන්නේ ගෙඩි පිළිගන්ට. මහාවීර…
උදේනි රජතුමාගේ මාගන්දියා බිසව.
උදේනි රජතුමාගේ මාගන්දියා බිසව ද්වේෂය නිසාම උදේනි රජුගේම සාමාවති බිසව ඇතුළු පරිවාර කාන්තාවන් පන්සියයක් දෙනාව සාමාවති බිසවගේ මාළිඟාවට ගිනි තබා මරා දැම්මා. මාගන්දියා බිසවගේ ද්වේශ සිතුවිල්ලට තෙරුවන් සරණ පිහිටිය පන්සියයක් කාන්තාවන් අඟුරු බවට පත් වුණා. ඒ අඟුරු තුළින් මාගන්දියා බිසවගේ ද්වේශ ගින්න නිවිලා ගියා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ප්රකාශ කරනවා ඊයේ රාත්රියේ උදේනි රජුගේ සාමාවති…
උත්සාහ කරන්න…!
වෙනසක් නැතිව සැමදෙනාටම මෛත්රිය වඩන්න.. එවිට දැනේවි සිතේ ඇති ද්වේශයේ තරම. අරමුණක් ඇති විටෙක විරාගී වන්නට බලන්න. එවිට දැනේවි සිතේ ඇති රාගයේ බලය. තමන්ට නොලැබුණු, තමන් ආස දෙයක් අන් අයට ලැබුණු විට හදවතින්ම “අනේ තවත් වැඩි වැඩියෙන් ලැබේවා ! ” සිතන්න. එවිට දැනේවි සිතේ ඇති ඊර්ෂ්යාවේ මහත. තමන්ට නරකම කරන කෙනෙකුට විපතක් වූ විට හදවතින්ම…
උත්සාහ කරන්න…
වෙනසක් නැතිව සැමදෙනාටම මෛත්රිය වඩන්න.. එවිට දැනේවි සිතේ ඇති ද්වේශයේ තරම. අරමුණක් ඇති විටෙක විරාගී වන්නට බලන්න. එවිට දැනේවි සිතේ ඇති රාගයේ බලය. තමන්ට නොලැබුණු, තමන් ආස දෙයක් අන් අයට ලැබුණු විට හදවතින්ම “අනේ තවත් වැඩි වැඩියෙන් ලැබේවා ! ” සිතන්න. එවිට දැනේවි සිතේ ඇති ඊර්ෂ්යාවේ මහත. තමන්ට නරකම කරන කෙනෙකුට විපතක් වූ විට හදවතින්ම…
උඩු සුළගේ හමනා සත්පුරුෂ ගුණ.
සාමාන්යයෙන් ලෝකයේ සුවඳ හමන්නේ සුළං හමන දිශාවටමයි. නමුත් මේ ලෝකයේ සත්පුරුෂයන්ගේ ගුණ සුවඳ සුළං හමන දිශාවටත් ප්රතිවිරුද්ධ දිශාවටත් හමනවා. මේ ගැන එදා භාග්යවතුන් වහන්සේගෙන් විමසා සිටියේ අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේයි. අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්යවතුන් වහන්සේ ළඟට පැමිණ වන්දනා කොට පසෙකින් වැඩ සිටියා. ඉන්පසු ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්යවතුන් වහන්සේගෙන් මෙසේ විමසා සිටියා. ස්වාමීනී, සුවඳ උපදවන…
ඊලග උපතට හේතුවන මරණාසන්න සිත…
මරණාසන්න මොහොත මතු උපතට බලපාන්නේ කෙසේදැ’යි දැන ගැනීමට බොහෝ දෙනා කැමැතිය. කිට්ටු සෙනෙහෙබර ඥාතියෙකු මිය ගිය විට ඔහු හෝ ඇය හැසිරුණු ආකාරය අනුව සමහරු නොයෙක් අදහස් දරති. මේ අදහස් ඇතැම්විට ජන සමාජයේ විශ්වාස හා පිළිගැනීම් ඇසුරෙන් ඇතිවීමට පිළිවන. එසේ නැතිනම් ආගමික ඉගැන්වීම් පදනම් කරගෙන ජන සමාජය තුළ පැතිරීමටද හැකිය. බෞද්ධයන් අතර ද තමන් ඇසූ අන්දමට…
ඊයෙ දවසෙ කේන්තියක් ආවෙ කුමක් නිසාද කියල දැන් ඔබ දුක්වෙනව නේද?
ඊයෙ දවසෙ කේන්තියක් ආවෙ කුමක් නිසාද කියල දැන් ඔබ දුක්වෙනව නේද? නමුත් ඒ කේන්තිය ඊයෙ ඔබේ කරගත්ත. අද වෙද්දි තේරෙනව ඒ කේන්තිය ඔබට අයිති නෑ කියල. කේන්තිය ඔබට අයිති නැති වුණත් කේන්තිය පිටිපස්සෙ ඇතිකරගත්ත අකුසලය ඔබ පිටිපස්සෙ තියෙනව. අද දවසේ ඔබට කේන්තියක් ආව නම් ඔබට ඒ කේන්තියත් අයිති නෑ. කේන්තියක් ආවෙ ඇයි? බාහිර රූපයක් ඵස්සය…
ඉන්ද්රිය සංවරය.
සතර සංවර ශීලය කොටස් හතරකින් තියෙනවා . ප්රාතිමෝක්ෂ සංවර ශීලය ,ඉන්ද්රිය සංවර ශීලය ,ආජීව පාරිශුද්ධ ශීලය , ප්රත්යය සන්නිශ්රිත ශීලය කියලා . අපි සමාදන් වෙන පන්සිල්,අටසිල් අයිති වෙන්නෙ ප්රාතිමෝක්ෂ සංවර ශීලය ට. එහෙනම් මේ ශීලයේ පිහිටලා ඉන්ද්රිය සංවර ශීලය ඇති කරගන්නත් ඕන. ඇහැ දෙකට බෙදාගන්න ඕන .කන දෙකට බෙදා ගන්න ඕන. නාසය ,දිව ,ශරීරය දෙකට…
ආර්ය්ය අෂ්ටාංගික මාර්ගය.
සසර දුකින් මිදී නිවනට පැමිණීම වනාහි පස්කම් සුව විඳිමින් ම පහසුවෙන් සිදු කළ හැකියක් නොව, මහෝත්සාහයෙන් දීර්ඝ කාලයක් පිළිවෙත් පුරා සිදුකර ගත යුත්තකි. නිවන් ලබනු කැමතියන්ට එය ලබනු සඳහා පිරිය යුතු ප්රතිපත්තියක් ඇත්තේ ය. එහි කරුණු අටක් ඇත්තේ ය. එ බැවින් ඒ ප්රතිපත්ති ක්රමයට ආර්ය්ය අෂ්ටාංගික මාර්ගය යි කියනු ලැබේ. සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පය, සම්යක්…
ආර්ය අෂ්ඨාංගික මාර්ගය හැමෝටම එකම කාලසටහනක් වෙන්න බැහැ.
ගිහි ජීවිතයේදී මා තුළ සැගව වැඞී තිබූ මමත්වයේ කුණු හැව මගේ ජීවිතයට බලවත් ප්රශ්න මතුකළ අවස්ථා ගොඩක් තිබුණා. මා තුළ තිබූ සක්කාය දිට්ඨියේ තීව්ර භාවයමයි, මාව සක්කාය දිට්ඨියේ නිරෝධය දෙසට යොමුකළේ. මට මතකයි මා රාජකාරි සිදුකළ ආයතනයක ප්රධානියා, මට කියනවා ලලිත් ඔයා ඔයාගේ කේන්තිය අඩුකර ගන්නේ නැතිනම් ඔයාට අනාගතයේ කිසිම දෙයක් හරියන්නේ නැහැය කියලා. ඒ…