දෙමව්පියන්ගෙන් දුරස්වීම අකුසලයක් ද?
පින්වත, ඔබ කිනම් ක්ෂේත්‍රයක වුව ද ඔබ දක්‍ෂයෙක් නම්, ඔබ කවුද කියලා සමාජයට කියන්න යන්න අවශ්‍ය නැහැ. පින්වත, තෘෂ්ණාව හරිම දක්‍ෂයි, කාමයේ සහ රූපයේ ආස්වාදයන්ට ආත්මීය දෘෂ්ටියේ ලස්සන සළුපිළි අන්දවලා අපිව සමාජගත කරන්න. පින්වත, තෘෂ්ණාවට වශී වෙන්න එපා. තෘෂ්ණාව දුකේ මුල බව හඳුනා ගන්න. පින්වත, තෘෂ්ණාව ඇතුවත් බැහැ, තෘෂ්ණාව නැතුවත් බැහැ. පින්වත, අපි දක්‍ෂ විය…