කුසලයක් කර, මෙනෙහි කල යුත්තේ කුමක් ද?
ප්රශ්නය : – ස්වාමීන් වහන්ස, දානයක්, පිංකමක් කුමක් හෝ කුසලයක් කිරීමෙන් පසුව ඒවායේ ආනිසංස මෙනෙහි කරමින් ඒවා අනිත්‍ය බව දැක එවලේම සිතින් අත් හැරීම ද කළ යුත්තේ එහෙම නැත්නම් නැවත නැවත ඵස්සය මෙනෙහි කරමින් සතුටුවෙමින් එහි ආනිසංස දකිමින් අනිත්‍යය දැකීම ද කළ යුත්තේ..? පිළිතුර :- බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හේතූන් කීපයක් නිසා කෙනෙක් දන් දෙනවා…