Chamela Aluthgedara

Software Engineer

කුසලයක් කර, මෙනෙහි කල යුත්තේ කුමක් ද?

ප්‍රශ්නය : – ස්වාමීන් වහන්ස, දානයක්, පිංකමක් කුමක් හෝ කුසලයක් කිරීමෙන් පසුව ඒවායේ ආනිසංස මෙනෙහි කරමින් ඒවා අනිත්‍ය බව දැක එවලේම සිතින් අත් හැරීම ද කළ යුත්තේ එහෙම නැත්නම් නැවත නැවත ඵස්සය මෙනෙහි කරමින් සතුටුවෙමින් එහි ආනිසංස දකිමින් අනිත්‍යය දැකීම ද කළ යුත්තේ..? පිළිතුර :- බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හේතූන් කීපයක් නිසා කෙනෙක් දන් දෙනවා…

Read More

කුසලය සහ පින කියන්නේ එකම කාරණයක් ද?

පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා ‘හාමුදුරුවනේ කුසලය සහ පින කියන්නේ එකම කාරණයක්‌ද?’ කියලා. මෙය පිංවතුන්ලා නිතර ස්‌වාමීන්වහන්සේලාගෙන් විමසන ප්‍රශ්නයක්‌. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ දේශනා කරනවා, කුසලය කියලා කියන්නේ කාරනා 10 කට කියලා. එම කාරනා දහය තමයි සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමය වරදවා හැසිරීමෙන් වැළකීම, බොරුකීමෙන්, පිසුනාවාචා, පරුෂාවාචා, සම්ප්‍රප්පලාපා කීමෙන් වැළකීම, අනභිධ්‍යාව, අව්‍යාපාදය, සම්මා දිට්‌ඨිය යනු…

Read More

කුඩා කෘමී සතුන් නිසා ඔබත් පව් සිදුකර ගන්නවා ද?

මැසි මදුරුවන්, කුහුඹින්, කැරපොත්තන්, ගොයම් මැස්‌සන් වැනි කෘමීන් වැනි උවදුරු මඟහැරයැමට ඇති අදක්‍ෂභාවය නිසාම සමාජය නිරතුරුවම නැති ආශ්‍රවයන් ඇතිකරගන්නවා. ඇති ආශ්‍රවයන් වර්ධනය කරගන්නවා. එමනිසා පිංවතුන් දක්‍ෂවෙන්න, මෙවැනි කෘමි උවදුරු ආරක්‍ෂක ක්‍රමවේදයක්‌ උපයෝගී කරගෙන මඟහැරයන්න. මදුරුවන් ගැවසෙනවානම්, මදුරු දැලක්‌ පාවිච්චි කරන්න. කුහුඹින් පැමිණෙනවානම් ඊට අදාළව ආරක්‍ෂිත උපක්‍රම ඇතිකරගන්න. මැසි මදුරුවන්, කුහුඹින් වැඩිපුර ගැවසෙන නිවාසවල ජීවත්වන පිංවතුන්ලාට…

Read More

කැමති දෙය අතහරින්න.

පිංවත් ඔබ වඩාත් කැමති කරන දෙය මොහොතක් හෝ අතහරින්න පුරුදුවෙන්න. පිංවත් ඔබ අද රාත්‍රියට රසවත් ආහාර වේලක් අනුභව කිරීමට බලාපොරොත්තුව සිටිනම් ඒ කැමැත්ත ඔබ අතහරින්න. අද රාත්‍රියට සාමාන්‍ය ආහාර වේලකින් සෑහීමකට පත්වෙන්න. ඉතිරිකරගත් මුදල දන් දෙන්න. ඔබ හිතන්න හෙට ඔබ වටිනා ලස්සන ඇඳුමක් ගන්න සාප්පුවට යනවා කියලා. ඔබ ඒ කැමැත්ත අතහරින්න. හෙට ඔබ මිලෙන් අඩු…

Read More

කැඳ පිදීමේ අනුසස්.

• කැඳ වනාහි ආහාරයක් ද වන බෙහෙතක් ද වන මනුෂ්‍ය ශරීරයට ඉතා හොඳ දෙයකි. ආයුෂය, වර්ණය, සැපය, බලය, නුවණය යන භෝජනයෙන් ලැබෙන අනුසස් පස කැඳෙන් ද ලැබේ. • සාගින්න සන්සිඳීම, • පිපාසාව සන්සිඳීම, • වාතය අනුලොම් වීම, • ආමාශය පිරිසිදු වීම, • නොපැසී ඉතිරි වූ ආහාර පැසීම, යන අනුසස් පස ද කැඳෙන් ලැබේ. එම අනුසස්…

Read More

කාලය හරිම සූදුවක්.

වර්තමානය හරිම වේගවත්. සෑම නිමේෂයකදීම වර්තමානය අතීතයට එකතුවෙලා. වර්තමානය අතීතයට එකතුවෙන්නේ අනාගතයට සංස්කාරයන් සකස්කොට දීලයි. වර්තමානය තුලමයි අනාගතයට අවශ්‍ය සාධක සකස්වෙන්නේ. වර්තමානය ගොඩනගා දෙන අනාගතය වර්තමානය බවටම පත්වි නැවතත් අතීතයට ම එකතු වෙනවා. කාලය හරිම සූදුවක්… පිංවත් ඔබ වර්තමානය අනිත්‍ය වශයෙන් දකින්න. ඒ කියන්නේ මේ නිමේෂයේ සකස්වෙන සිත අනිත්‍ය වශයෙන් දකින්න. එසේ නොවුනොත් පිංවත් ඔබ…

Read More

කායගතාසතියට අනුරෑපව අපේ ශරීරයේ යථාර්තය.

ප‍්‍රශ්නය – පසුගිය මාසයේ ඔබ ශ‍්‍රවණය කරපු සිරස පන්සිල් මළුව වැඩසටහනේදී අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කර දුන්නේ අපේ මේ ශරීරයේ සැකැස්ම පිළිබඳව. අපේ ශරීරය ගොඩනැගී තිබෙන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන සතර මහා ධාතූන්ගෙන් කියලා ස්වාමීන් වහන්සේ බුද්ධ දේශනාවට අනුව පැහැදිලි කර දුන්නා. අපේ ස්වාමීන් වහන්ස, සතර සතිපට්ඨානයට අදාල ව කායගතාසතිට අනුරූපව අපේ…

Read More

කාමයන්හි ආදීනව දුටු සුමේධා රහත් තෙරණියෝ.

මහා කාරුණික දස බලධාරි වූ ශාන්තිනායක බුදුපියාණන් වහන්සේගේ නෛර්යානික සම්බුද්ධශාසනය නිසාවෙන් විමුක්තිය ලද සුවිශේෂි පිරිසක් වූයේ කාන්තාවන්ය. එදා බ්‍රාහ්මණ සමාජය තුළ, තිරිසන්ගත සතකුටත් වඩා පහත් ලෙස සලකමින් ගර්හාවට ලක් වූ කාන්තාවට නිදහස උදාකරදීම සඳහා පුරෝගාමී වූයේ භාග්‍යවතුන් වහන්සේය. බුදුපියාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනාකොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් සැනසී ජාති,ජරා, ව්‍යාධි, මරණ ,සසර දුක්ඛයන්ගෙන් මිදී…

Read More

කාමය වරදවා හැසිරීම (කාමමිත්‍යාචාරය).

අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවැනි සික පදයේ “කාමෙසු” යනු බහුවචන පදයක්‌ නිසා ඇතැමෙක්‌ “කාමයන්හි” යනුවෙන් අර්ථ දක්‌වනවා. තවදුරටත් පැහැදිලි කරනවා නම් ඇස්‌, කන්, නාසාදී ඉඳුරන් සංවර කර ගැනීම තෙවැනි සිකපදයෙන් කියෑවෙන බව ඇතැමකුගේ අදහසයි. මේ ඉන්ද්‍රිය සංවරය ගිහි ශික්‌ෂාවේදී අදාළ වන්නේ නෑ. ඇත්ත වශයෙන්ම “කාමෙසුමිච්ඡාචාරය” කියන්නේ වැරැදි ලෙස අඹුසැමියන් සේ ගතකිරීමයි. මේ සඳහා ත්‍රිපිටකයෙන් ඕනෑතරම්…

Read More

කාටද මම මේ අවනඩුව කියන්නේ? කවුද මේ දුක මට දුන්නේ?

භික්‍ෂුවක්‌ දකුණු ප්‍රදේශයේ ආරණ්‍යයක වැඩසිටින විට වන්දනාවේ පැමිණි මැදිවියේ දායක මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ ඇසුවා ‘හාමුදුරුවනේ ලෝකය අයිති දෙවියන්ටද? බ්‍රහ්මයාටද?’ කියලා. එවිට භික්‍ෂුව ඔහුගෙන් විමසුවා ‘මහත්මයා මොකද මේ ලෝකයේ මැවුම්කරු සොයන්නේ?’ කියලා. එතකොට ඒ මහත්මයා කියනවා ‘හාමුදුරුවනේ, ජීවිතේ මතක තිබෙන දවසේ පටන්ම මම ප්‍රශ්නයක්‌ සමගයි ජීවත් වුණේ. සෑම දේවාලයකටම ගියා, සෑම පන්සලකටම ගියා. ප්‍රශ්න වැඩිවුණා මිසක්‌ අඩුවක්‌…

Read More