ලෝකයේ නොතැවරී ජීවත් වෙන්න.
පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය දවසින් දවස අලුත්, අලුත් විඤ්ඤාණයේ අකුසල් මැජික් සන්දර්ශනයෝ සමාජගත කරනවා නේද? පින්වත, පාතාල මර්ධනය, මත්ද්‍රව්‍ය, නඩු, උසාවි, බන්ධනාගාර විඤ්ඤාණයේ අකුසල් මැජික් සන්දර්ශනයෝ නැවත, නැවත දැකීමෙන්, පින්වත් ඔබ මේවාට ඇලීමෙන් හෝ ගැටීමෙන් නේද, ජීවත් වෙන්නේ? පින්වත, අවිද්‍යාවේ ජන්ම ගතිය කුසල් හෝ අකුසල් සංස්කාරයෝ උපයෝගී කොට ගෙන විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයෝ සමාජගත…