ශීලයට ඔබේ ජිවිතය තුළින් වටිනාකමක් දෙන්න.
පින්වත, මේ උදා වුණේ පුණ්යවන්ත වස්සානයේ සිව්වැනි සතිය. පින්වත, අදත් උදෑසන භික්ෂුව විසින් සමාදන් වූ වස් ශීලය යළි ආවර්ජනය කරමියි, භික්ෂුව පුණ්යවන්ත වස් ශීලය කෙරෙහි සිහිනුවණ නැවුම් කොට ගත්තා. පින්වත, උතුම් ප්රාතිමෝක්ෂ ශීලයෙන් පෝෂණය වූ, චාරිකාවන් අවම කොට බුදුරජාණන් වහන්සේ පැනවූ වස් ශීලය මේ ලෝක ධාතුවේ දුර්ලභම අර්ථයක් වෙනවා. පින්වත, මේ උතුම් ශීලයෝ අපිට මුණ…