ආරක්‌ෂාවීමේ අරුත.

ඔබ මොන තරාතිරමක කෙනෙක්‌ වුවත්, ඔබගේ ආරක්‍ෂාව උදෙසා ඔබ මොනතරම් උනන්දු වෙනවාද? අපිට මගතොට ගමන් කරන සමහරවිටක පෙනෙනවා වේගයෙන් ධාවනය වන අධිවේගී වාහන. සන්නද්ධ භටයන්, නවීන අවිආයුධ… මේසා විශාල ආරක්‍ෂක ක්‍රම උපයෝගී කරගෙන ආරක්‍ෂාව සොයන ස්‌වභාවය. තම ආරක්‍ෂාව උදෙසා, දරුපවුලේ, ව්‍යාපාරයේ, තනතුරේ ආරක්‍ෂාව උදෙසා මනුෂ්‍යයා දෙවියන් සරණ යනවා. ග්‍රහ තාරකා, ජෝතිෂ්‍යය, මිථ්‍යාදෘෂ්ටික දේශකයන් සරණයනවා. යමකින්…

Read More

ආරක්ෂාවීමේ අරුත

ඔබ මොන තරාතිරමක කෙනෙක්‌ වුවත්, ඔබගේ ආරක්‍ෂාව උදෙසා ඔබ මොනතරම් උනන්දු වෙනවාද? අපිට මගතොට ගමන් කරන සමහරවිටක පෙනෙනවා වේගයෙන් ධාවනය වන අධිවේගී වාහන. සන්නද්ධ භටයන්, නවීන අවිආයුධ… මේසා විශාල ආරක්‍ෂක ක්‍රම උපයෝගී කරගෙන ආරක්‍ෂාව සොයන ස්‌වභාවය. තම ආරක්‍ෂාව උදෙසා, දරුපවුලේ, ව්‍යාපාරයේ, තනතුරේ ආරක්‍ෂාව උදෙසා මනුෂ්‍යයා දෙවියන් සරණ යනවා. ග්‍රහ තාරකා, ජෝතිෂ්‍යය, මිථ්‍යාදෘෂ්ටික දේaශකයන් සරණයනවා. යමකින්…

Read More

ආදරණීය බරපොදිය බිම තබන්න.

සමහර දෙමාපියන් ඉන්නවා, ඒ අය දූ දරුවන්ගේ වගකීම් වලින් නිදහස්‌ වෙලා කුසල් දහම් වඩමින් ජීවත් වෙනවා. ඒ අය නිවන ගැනත් කථා කරනවා. දිව්‍ය බ්‍රහ්ම ලෝක ගැනත් බලාපොරොත්තු තබා සිටිනවා. මේ අය මොන පිංකම කරන්නෙත්, දවස ගතකරන්නෙත් දෙදෙනාට දෙදෙනා ගොඩාක්‌ ළෙන්ගතු බැඳීමකින්. සිදුහත් කුමාරයා ධර්මය සොයාගෙන ගියේ යශෝදරාව අතහැර දමාය. ඇය පමණක්‌ නොව, රාහුලයන්ද අතහැර දමාය….

Read More

ආටානාටිය සූත්‍රය.

සිංහල_තේරුම. 1. මා විසින් මෙසේ අසන ලදි. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහිවූ ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ වාසය කරති. එකල්හි සතරවරම් මහ රජදරුවෝ මහත්වූ යක්‍ෂ සේනාවෙන්ද, මහත්වූ ගාන්ධර්ව සේනාවෙන්ද, මහත්වූ කුම්භාණ්ඩ සේනාවෙන්ද, මහත්වූ නාග සේනාවෙන්ද, සතර දිශාවෙහි ආරක්‍ෂා පිහිටුවා බලසෙනග පිහිටුවා රැකවල් ලවා රාත්‍රියේ ප්‍රථම භාගය ඉක්ම ගිය කල්හි (තමන්ගේ) ශරීර ආලෝකයෙන් හාත්පස ගිජ්ඣකූට පර්වතය බබුළුවා…

Read More

අහසට පොළොවට දෙස් දී කුමකට?

වෙලාව පෙරවරු 8.00යි. භික්‍ෂුව පිණ්‌ඩපාතය වැඩම කරලා පෙරලා කුටියට පැමිණි මොහොත. අහස හොඳටෝම කළුකරලා තිබුණේ. දැන් වහිනවා. එක දිගටම මාස 2ක්‌ මෙම ප්‍රදේශයේ දැඩි පෑවිල්ල තිබුණේ. ඒත් වැව් ජලයෙන් ගම්වාසීන් කුඹුරු අස්‌වද්දලා දැන් අස්‌වැන්න නෙළන කාලය. කුටියේ කැපකරු මහත්මයාත් මතක්‌ කළා ඉදිරියේ අස්‌වැන්න නෙළන නිසා දින 10 ක්‌ පමණ කුටියට නොපැමිණෙන බව. ඒත් මේ උදෑසන…

Read More

අසභ්‍ය චිත්‍රපට නැරඹීම, ස්වයංවින්දනය හා එහි ආදීනව.

උපන්නා වූ සෑම මිනිසෙකුට ම පාහේ මිතුරන් සිටී. මිතුරු ඇසුර සියල්ලන්ට ප‍්‍රිය ය. නමුත් ලෝකයේ සියලූ හිතමිතුරුකම් ‘කල්‍යාණ’ යැයි කිව නො හැකි ය. මේ ඇතැම් මිතුරුකම් ජීවිතයේ කෙළවර ළං කරවන්නට සමත් වේ. පාප මිතුරන් කියන්නේ එවැනි අනිටු ඵල ගෙනෙන මිතුරන්ට ය. එහෙත්…. හුදු ජීවිතයේ කෙළවර වෙනුවට, අනවරාග‍්‍ර සසරේ කෙළවර ළං කරවන්නට සමත් වන අති දුර්ලභ…

Read More

අශ්‍රද්ධාව තුලින් පෝෂනය වන වීර්‍යය, ක්‍රියාත්මකභාවයෙන් බලවත් වෙනවා.

මිනිසුන් මරණ, සතුන් මරණ, සත්ව හිංසාකරන යාගභූමිවල යාගකරුවන්ටත් වීර්යය කියන කාරණය හොඳින් පිහිටලා තිබෙනවා. කොටින්ම ඔවුනට ඇත්තේ අධිවීර්යයක්. මේ අධිවීර්යයක් සකස්වෙන්නේ රූපය කෙරෙහි ඇතිකොටගත් දැඩි තෘෂ්ණාව හේතුවෙන්. රූපය ඇසුරෙන් සකස්වෙන පංචඋපාදානස්කන්ධයට ඇති දැඩි තෘෂ්ණාව හේතුවෙන්. මිනිසුන්ගේ තිරිසන් සතුන්ගේ මරණ අඳෝනාවන් තුලින් තම ජීවිතයට තම ඥාති වර්ගයාගේ ජීවිතවලට ආයුෂ වර්ණය සැපය බලය සොයන මේ අයව වීර්යය…

Read More

අවිද්‍යාව නිසා සංසාර රැස් කරගැනීම.

සද්ධර්මයේ ළදරු භාවයන් තුළ අප පසුවෙන නිසාම, අවිද්‍යාව අපිව නිරතුරුවම රවට්ටනවා. සැප සොයාගෙන අපි තෘෂ්ණාව පසුපස දුවන්නේ කොරොනා වැළඳුනු රෝගියෙක් දැක, දුවන නිරෝගී මනුෂ්‍යයෙක් වගේ, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, විඤ්ඤාණය කියන්නේ මැජික් කරුවෙක්ය කියලා, විඤ්ඤාණය කියන්නේ මායාවක්ය කියලා. තරුණ පිංවතෙක් භික්ෂුවට ප‍්‍රශ්නයක් යොමු කළා, විඤ්ඤාණයට ඇයි මැජික්කරුවෙක්ය කියලා කියන්නේ කියලා. විඤ්ඤාණයට ඇයි මායාවක්ය කියන්නෙ කියලා….

Read More

අවිද්‍යාව නිසා සංස්කාර රැස්කර ගැනීම…

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ…පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ. මෙවර වස්සානය ආරම්භයත් සමගම, මහා මැතිවරණයක් යෙදිලා තිබුණා. දේශපාලන වේදිකාවල, මාධ්‍ය සාකච්ඡුාවල මොනතරම් නම් දේශපාලන මැජික් සංදර්ශන, පිංවත් ඔබ දකින්නට ඇතිද. එක දේශපාලන පක්ෂයක නායකයෙක් රුපියල් දහදාහක සහන මල්ලක් ජනතාවට දෙන්නම් කියන කොට තවත් දේශපාලන නායකයෙක්, එම සහන මල්ල කොල පැහැති රෙදි කඩකින් වහලා තමන් ජනතාවට රුපියල්…

Read More

අවිද්‍යාව නිසා සංස්කාර රැස්කර ගැනීම.

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ – අතිපූජ්‍නීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ. මෙවර වස්සානය ආරම්භයත් සමගම, මහා මැතිවරණයක් යෙදිලා තිබුණා. දේශපාලන වේදිකාවල, මාධ්‍ය සාකච්ඡුාවල මොනතරම් නම් දේශපාලන මැජික් සංදර්ශන, පිංවත් ඔබ දකින්නට ඇතිද. එක දේශපාලන පක්ෂයක නායකයෙක් රුපියල් දහදාහක සහන මල්ලක් ජනතාවට දෙන්නම් කියන කොට තවත් දේශපාලන නායකයෙක්, එම සහන මල්ල කොල පැහැති රෙදි කඩකින් වහලා තමන්…

Read More