සිංහල අලුත් අවුරුදු නොනගතය, ධර්මානුකූලව….
සිංහල අලුත් අවුරුද්දේ ආරම්භය සියලු වැඩ අතහැර නොනගතයෙනුයි පටන් ගන්නේ. සියලුම කාර්යයන්ගෙන් මිදී තෙරුවන්ගේ ආශිර්වාදය ලබා, බෝධි පූජා, බෝධි වන්දනා, පිරිත් සජ්ඡායනා, බණ භාවනා තුළින් අලුත් අවුරුද්දේ උදාවට සැරසෙන්න පිංවත් ඔබට මාර්ගය කියලා දෙන්නේ පින වැඩෙන, කුසලය වැඩෙන, දුක තුනීවන මාර්ගය හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ඔබව ශක්තිමත්කොට, නව අවුරුදු උදාවට යොමුකිරීමටමය. ‘නොනගතය’ කියන අර්ථය…