Article
බුදු දහමේ විස්තර කරන භාර්යාවන් වර්ග..
නමෝ බුද්ධාය වරක් භික්ෂූන් වහන්සේ ඇමැතූ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ස්ත්‍රිය කරුණු අටකින් පුරුෂයාගේ සිත පැහැර ගන්නා බව දේශනා කළහ. එනම් ස්ත්‍රිය රූපයෙන්, සිනහවෙන්, කතාවෙන්, ගීතයෙන්, හැඬුමෙන්, ක්‍රියා කලාපයෙන් තුටු පඬුරු දීමෙන් මෙන් ම ස්පර්ශයෙන් ද පුරුෂයාගේ සිත පැහැර ගනියි. “අට්ඨහි භික්ඛවේ අකාරේහි ඉත්ථිපුරිසං බන්ධති. කතමෙහි අට්ඨ රූපේන භික්ඛවේ ඉත්ථි පුරිසං බන්ධති. හසිතේන භික්ඛවේ ඉත්ථි…
බුදු ගුණ කල්පයක් පුරා බුදුරජාණන් වහන්සේ නමක්ම සිහි කලද කල්පය ගෙවී යන්නේය.තවත් බුදු ගුණ ඉතිරි වන්නේය.
▼ ලොව භාග්‍යවත් පුද්ගලයින් බොහෝ ඇත. සතර අපායෙන් මිදී මිනිස් භවයක උපන්නා භාග්‍යවත්ය. මිනිස් ලොව බොහෝ ලෙස ලෞකික සැප විඳින්නන් වේ. දෙව් ලොව ඉපදුනු අයට දුකක් කියා දෙයක් නොදැනෙන තරම්ය. එතරම් සැප එම ලෝක වල ඇත. බ්‍රහ්ම ලොව ගත් කල ඔවුන් ධ්‍යාන සුඛයෙන් යුතුව කල් ගෙවති. බ්‍රහ්ම ලෝක වලද ඉහල ඉහල බ්‍රහ්ම ලෝකයන්හි ඇති සුවය…
බුදු කෙනකුන් සිංහනාද පැවැත්වීමට හේතුවන කරුණු.
වරක් ලිච්ඡවී පුත්‍ර සුනක්ඛත්ත, බුදුරදුන්ගේ බුද්ධ මහිමය අවතක්සේරු කළ අවස්ථාවක දී බුදුරජාණන් වහන්සේට සිංහනාද පැවැත්වීමට සිදු විය. කුමන අයුරින් ශ්‍රාවකයන් දක්ෂතා දැක්වුවද බුදුරජාණන් වහන්සේගේ ඥාන ශක්තියට සමාන කළ හැකි එකදු ශ්‍රාවකයකු හෝ බුදු සසුනේ නොවීය. ඒ බව ආනන්ද හිමියන් ගෝපක මොග්ගල්ලාන බමුණාට විස්තරාත්මකව පැහැදිලි කර දුන්හ. ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිර්වාණාවබෝධය ලැබීම යන කරුණෙන් තථාගත හා…
බුද්ධානුස්සති භාවනාව.
සසර දුක් නිවා නිවනින් සැනසීම පිණිස, නිවන් දැකීමට සුදුසු සිතක් සකස් කරගැනීම සඳහා ජීවිතයට භාවනාවක් එකතු කරගැනීමේ වැදගත්කම ඉහත ලිපි වලින් පැහැදිලි කරන ලදී. ඒ අනුව අලුතින් භාවනාව පටන්ගන්නා පුද්ගලයා විසින් ඒ සඳහා ශීල සංවරයෙන් යුතුව සූදානම් විය යුතු ආකාරය ද පැහැදිලි කරන ලදී. එසේ සූදානම් වන තැනැත්තා භාවනා පූර්ව කෘත්‍යයකින් සිත භාවනා කටයුත්තට සූදානම්…
බුද්ධානුස්මෘති භාවනාව
(මෙබඳු පොතක සියලු ම කර්මස්ථාන විස්තර කිරීම නුසුදුසු බැවින් සෑම දෙනාට ම ප්‍රයෝජන ගත හැකි ශමථ කර්මස්ථාන ගැන පමණක් විස්තරයක් කරනු ලැබේ.) බුද්ධානුස්මෘති භාවනාව කිරීමේ ක්‍රම දෙකක් ඇත්තේ ය. ඉන් එකක් බුදුන් වහන්සේගේ රූපකය සිහි කිරීමය. එය කරන්නේ මෙසේ ය:- පළමුවෙන් ම තමාට ප්‍රිය කරන, හොඳය කියා සිතෙන බුදු රුවක් වෙත ගොස්, බුදු – රුව…
බුද්ධානුශාසණය.
තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන පුද්ගලයන්ගේ සිත් බල බලා අදහස් බලා චරිත බලා …. ඒ ඒ පුද්ගලයන්ට සුදුසු පරිදි අනේකාකාරයෙන් අනුශාසනා කරන සේක… මෙලොව යහපත පිණිස අනුශාසනය කිරීමට සුදුස්සන්ට මෙලොව යහපත පිණිසද …පරලොව යහපත පිණිස අනුශාසනය කිරීමට සුදුස්සන්ට පරලොව යහපත පිණිස ද ….දෙලොව යහපත පිණිස අනුශාසනය කිරීමට සුදුස්සන්ට දෙලොවටම වැඩ පිණිස ද අනුශාසනා කරන…
බුද්ධ රත්නය කෙරෙහි බෞද්ධයන් පිළිපැදිය යුතු ආකාරය.
දැන් බුදුන් වහන්සේ අප ඉදිරියේ නැති බැවින් උන් වහන්සේට කරන්නා වූ ගෞරවය හා පූජාව දාගැබ් මහබෝ පෙති පිළිම ආදී පූජනීය වස්තු කෙරෙහි පැවැත්විය යුතු ය. ඒ පූජනීය වස්තූන්ට සෑම කල්හි ම ගෞරව කළ යුතු ය. විහාර ගෙයකට, බෝ රුකක් සමීපයට, දාගැබක් සමීපයට යන කල්හි රජකු ඉදිරියට යන්නාක් මෙන් ගෞරවයෙන් යා යුතුය. කුඩ ඉස ලා, හිස්…
බිඳුණ සිල්පදය විනිවිද දකින්න.
පිංවත් ගිහි පින්වතුන්ලා තේරුම් ගත යුතුයි. අතීතයේ සිදුවූ යම් සිල්පදයන්ගේ දුර්වලතාවයන් වෙතොත්, අනිත්‍ය සංඥව තුළින් එම බිඳුණ සිල්පදය විනිවිද දකින්න. එවිට ඔබ බිඳුණු සිල්පදය උපයෝගී කොටගෙන සංසාර බිය අවම කරගත් දක්ෂයෙක් වෙනවා. ඉකුත් සටහනේ සඳහන් කළා උපසම්පදා භික්ෂුවකට ගසක කොළයක් කැඩීම වරදක්ය කියලා. මෙතැනදී ගසක කොළයක් කැඩීම වරදක්ය කියලා පනවන්නේ උපසම්පදා භික්ෂූන් වහන්සේලාට පමණයි. ගිහි…
බිඳුණ සිල් පදයක්, සිදුවුණා වූ අකුසලයක් නිතර නිතර සිහිපත් වෙනවා ද?
එය දුර්වල කර ගන්න දරුවෝ හේතු කාරණා දෙකක් තියෙනවා. එකක් තමා කළා වූ අකුසලය ශක්තිමත් කුසලයක් තුළින් යටපත් කරල දාන්න. වයෝවෘද්ධ නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි ඇවිල්ලා මට කිව්වා “ස්වාමීන් වහන්ස අපි තරුණ කාලයේ අපි අතින් ගබ්සාවක් සිද්ධ වුණා. ඒ කාලයේ අපි ධර්මය දන්නේ නැහැ. නමුත් දැන් අපි ධර්මය දන්නවා. දැන් අපිට මේක හරිම පීඩනයක්” කියලා. මම…
බැදීම් වලින් බැහැර වූ සමාධිගත සිත සොයන්න.
මේ රාත්‍රියේ සුළඟ හරියට සැරයි, සුළෙඟ් වේගයට කැලේ ගස් කොළන්වල අතු, ඇඹරෙන හඬින් පරිසරයම ඝෝෂාකාරී වෙලා, ඕනෑවට, එපාවට වැටෙන වැහි පොද, කුටියේ වහලය මතට වැටෙන ශබ්දය වරින් වර ඇසෙනවා. ස්වභාවධර්මය හරියට වේගවත් වෙලා, හරියට අකීකරු වෙලා. ස්භාවධර්මය මනුෂ්‍ය අපිට සැපවේදනාවන් සහ උපේක්ෂා වේදනාවන් ලබාදෙනවා හුඟාක්ම අඩුයි. අජීවී ස්වභාවධර්මය, සජීවී අපිට, දුක්වේදනාවන්ම වැඩිපුර ලබාදෙන්නේ, පිංවත් මනුෂ්‍ය…