පිරිමින්ගේ කාම උල්පත, ස්ත්‍රී කයේ සත්‍ය දකින්න.
රාගය ගැන ලිංගිකත්වය ගැන කතා කරන්න මිනිස්සු ස්වභාවයෙන්ම කැමතියි, හැබැයි විරාගය ගැන ,අසුබය ගැන කතා කරන්න ගියොත් බොහෝ පිරිසක් කලබල වෙනවා, හැබැයි මේ රාගය වගේම විරාගයත් හිතේ තියෙන හිතට හුරු කරන්න පුලුවන් දෙයක්.. සාමාන්‍යයෙන් නැවත හැරිලා බලන්න හිතෙන ලස්සන ගෑණු ළමයෙක් දැක්කොත් අපි ආසාවෙන් ඒ දිහා බලනවා. මේ ලස්සන ගෑණු ළමයම යම් හදිසි අනතුරකින් ම්…