විදර්ශනා නුවණින් කටයුතු කිරීම.

සසර ගමන ඉතා දුක් සහිත ය. එයින් අත්මිඳෙන්නට සියලු බැඳීම් අත්හල යුතුය. එය වටහාගන්නට සුවිශේෂී වූ නුවණක් අවශ්‍ය වේ‍. එය “විදර්ශනා නුවණ” යනුවෙන් හඳුන්වනු ලැ‍බේ. විදර්ශනා නුවණ යනු කුමක් ද? එය කෙසේ සකස් කරගත යුතුද යන්න පිළිබඳ ඔබට යම් ගැටලුවක් මතුවනු ඇත. ඔබ එදිනෙදා ජීවිතයේ දී විවිධ පින්කම් සිදුකරනු ඇත. එයින් රැස්කරගත්තා වූ කුසලානිසංසයන්ගේ අනුභාවයෙන්…

Read More

වැරදි උපදේශයන් ඔබව වැරැද්දටමයි යොමු කරන්නෙ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දවස, කොසොල් රජතුමා මඟුල් ඇතුපිට නැගී නගර සංචාරය කරන කොට, නිවසක සිටි රූමත් කාන්තාවක් දැකීමෙන් කාමච්ඡන්දයන් ඇතිවුනා. ඇය දුටු මොහොතේ පටන් ඇයව අයිති කොට ගැනීමේ උපක්‍රමයක් ගැනමයි රජු සිතුවේ. ඇයගේ ස්වාමිපුරුෂයා මරා දමා ඇය අයිති කොට ගැනීමට රජු උපායක් යෙදුවත් ස්වාමිපුරුෂයා මරා දැමීමේ උත්සාහයන් ව්‍යාර්ථ වී ගියා. මේ රූමත් කාන්තාව ගැන සිතීම…

Read More

ලෝකයේ ඇති බිහිසුණුම වියරුම අඳුර…

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ඉර, සඳ, ආලෝකය නොදෙන මහා ඝන අඳුරේම සැමදා ගිලී පවතින ස්ථානයන් මේ ලෝකයේ තිබෙනවාය කියලා. ඒවායේ ජීවත් වෙන සත්වයන්ට පෙනෙන ඇස් දෙකක් තිබුණත්, එකිනෙකා පෙනෙන්නේ නැහැ. මෙම අඳුරම උරුම කොටගත් දුක්ඛිත සත්වයන්ට, එකිනෙකා පෙනෙන්නේ තමන් වගේම තවත් සත්වයන් මේ අඳුරේ ජීවත් වෙන බව දකින්නේ, කල්ප ගණනාවකට වරක් උදාවෙන ලෙව්තුරා බුදුරජාණන්…

Read More

ලෝකය යනු කුමක්දැයි ධර්මානුකූලව දැනගන්න.

මේ දිනවල මේ ප‍්‍රදේශයට හමන අකීකරු සුළඟ හරිම දඩබ්බරයි. සෑම දෙයක්ම ස්පර්ශ කොටගෙන එයා හමාගෙන යනවා. අජීවී වුණත් සුළඟ හරිම වාසනාවන්තයි. එයා හැමෝගේම ශරීරවල දැවටී ආශ්වාදය ලබනවා. සුළෙඟ් ආශ්වාදයට වශීවී, පිංවත් ඔබටත් සිතුනොත් අනේ මටත් සුළඟක් වෙන්න ඇත්නම් කියලා. පිංවත් ඔබලා ආදරය කරන කොට කියනවා නේද, සැබැවින්ම බැරිනම් සුළඟක් වී හෝ ඔබේ ගතේ දැවටෙන්නම් කියලා….

Read More

ලෝකය නිවන්න යාම පැත්තකින් තියලා ඔබේ ගින්න ඔබ නිවා ගන්න.

ගිනි ගන්නා වූ ලෝකයට සුවසේ ගිනි ගන්න දෙන්න. ඒ ගින්න වළක්වන්න මේ ලෝක ධාතුවේ සමතෙක් නෑ නෝනා. ඒ ගින්න වළක්වන්න පුළුවන් එකම එක සමතයි ඉන්නේ. ඒ ගින්න වළක්වන්න පුළුවන් එකම එක සමතා තමයි උතුම් ශ්‍රී සද්ධර්මය, ජීවමානව ශාස්තෘන් වහන්සේ. එහෙම ඒ ගින්න නිවා ගන්න ඔබට අවශ්‍ය නම් ඔබ මේ ඇවිළෙන්නා වූ දුකට තව තව තෘෂ්ණාවේ…

Read More

ලෝකය අයිති දෙවියන්ට ද, බ්‍රභ්මයාට ද?

භික්‍ෂුවක්‌ දකුණු ප්‍රදේශයේ ආරණ්‍යයක වැඩසිටින විට වන්දනාවේ පැමිණි මැදිවියේ දායක මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ ඇසුවා ‘හාමුදුරුවනේ ලෝකය අයිති දෙවියන්ටද? බ්‍රහ්මයාටද?’ කියලා. එවිට භික්‍ෂුව ඔහුගෙන් විමසුවා ‘මහත්මයා මොකද මේ ලෝකයේ මැවුම්කරු සොයන්නේ?’ කියලා. එතකොට ඒ මහත්මයා කියනවා ‘හාමුදුරුවනේ, ජීවිතේ මතක තිබෙන දවසේ පටන්ම මම ප්‍රශ්නයක්‌ සමගයි ජීවත් වුණේ. සෑම දේවාලයකටම ගියා, සෑම පන්සලකටම ගියා. ප්‍රශ්න වැඩිවුණා මිසක්‌ අඩුවක්‌…

Read More

ලෝකය අයිති කාට ද?

භික්‍ෂුවක්‌ දකුණු ප්‍රදේශයේ ආරණ්‍යයක වැඩසිටින විට වන්දනාවේ පැමිණි මැදිවියේ දායක මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ ඇසුවා ‘හාමුදුරුවනේ ලෝකය අයිති දෙවියන්ටද…? බ්‍රහ්මයාටද…?’ කියලා. එවිට භික්‍ෂුව ඔහුගෙන් විමසුවා ‘මහත්මයා මොකද මේ ලෝකයේ මැවුම්කරු සොයන්නේ…?’ කියලා. එතකොට ඒ මහත්මයා කියනවා ‘හාමුදුරුවනේ, ජීවිතේ මතක තිබෙන දවසේ පටන්ම මම ප්‍රශ්නයක්‌ සමගයි ජීවත් වුණේ. සෑම දේවාලයකටම ගියා, සෑම පන්සලකටම ගියා. ප්‍රශ්න වැඩිවුණා මිසක්‌ අඩුවක්‌…

Read More

ලිහා ගතයුතු පළමුවැනි ගැටය, සම්මා දිට්ඨිය යි…!

භික්ෂුව වැඩ සිටින ගමේ ඇඳිරි වැටෙනකොට හරියට මදුරුවෝ කරදර කරනවා. ලේ සුවඳට වහ වැටිලා, ඵස්සය තෘෂ්ණාවෙන් තෙත්කොටගෙන, මදුරුවෝ ශීලයක් ආරක්ෂා කොටගෙන ජීවත්වෙන මනුෂ්‍යයන්ගේ ලේ උරාබොනකොට, මනුෂ්‍ය හිංසනයට අදාළව එම මදුරුවන් සිදුකොට ගන්නා අකුසල් නම් සුළුපටු නැහැ. මදුරුවොත් ඵස්ස පච්චයා වේදනා කියන ධර්මතාවය හේතුවෙන් නිරතුරුවම ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට අදාළව සංස්කාරයන් රැස්කොට ගන්නවා. භවයේ තිබෙන අනතුරුදායක…

Read More

රූපයම විදර්ශනාවට ලක් කරන්න.

ප්‍රශ්නය :- අවසර ස්වාමීන් වහන්ස, නිවන් මඟ අපි වඩාගෙන යද්දී අද වෙනකොට ප්‍රතිපත්ති පුරන ස්වාමීන් වහන්සේලා අතර ප්‍රශ්නයක් තියෙනවා, මේ පූර්ව ප්‍රතිපදාව ප්‍රතිපදාව කියලා බෙදනවා. එහෙම නැත්නම් අධි බ්‍රහ්ම චරියාව බ්‍රහ්ම චරියාව කියලා බෙදනවා. මෙන්න මෙතන වෙනස කොහොමද කියලා….? (සසර දුකින් එතෙර වීම පිණිස ගුණ පිළිවෙත් පුරන භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා විසින් පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්…

Read More

රූපය කෙරෙහි ඔබ ඇතිකරගන්නා වූ තෘෂ්ණාව, විඤ්ඤාණයේ පෝෂණයට තිබෙන හොඳම උපකාර ධර්මය යි.

භික්‍ෂුව දිනක්‌ කුටියක වැඩසිටිනකොට පිංවත් මහත්මයෙක්‌ කුටියේ කැපකරු මහත්මයා හරහා දැනුම් දුන්නා, හෙට උදේට පිණ්‌ඩපාත දානය බෙදාගන්න කුටියේ පිණ්‌ඩපාත මඩුවට එනවාය කියලා. භික්‍ෂුව උදෑසන පිණ්‌ඩපාත මඩුවට වැඩම කරලා විනාඩි කිහිපයකට පසුව, ලොකු බෑගයක්‌ අරගෙන එම පිංවතුන් පැමිණියා. ගමේ පිණ්‌ඩපාතය බෙදන්න පැමිණි දායක පින්වතුන් දැන් බලාගෙන සිටිනවා. මේ මහත්වරුන් තම බෑගයෙන් රූපවාහිනී කැමරාවකුත්, කැමරා රඳවනයකුත් එළියට…

Read More