මරණාසන්න මොහොත, උපන් මොහොතට වඩා වැදගත්.

මරණ මංචකයට කවදා හරි වැටෙන අපට සිහිබුද්ධියෙන් මේ මොන බැඳීමක්වත් නැතිව දෑස් පියාගන්නට තිබෙනවා නම් බුදුදහම අනුව අප ප්‍රාර්ථනා කළ යුත්තේ එහෙම මරණයක්. අපි කවුරුත් මරණයට තැති ගන්නා පිරිසක් ලෝකයේ ජීවත්වන සැම ජීවියෙක්ම හැම මොහොතකම මරණ භයින් තැති ගෙන ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දහම අදහන පිරිසක් හැටියට බෞද්ධයන් වන අප පමණක් නොව ලෝකයේ ජීවත්වන වෙනත්…

Read More

මරණය සිහිකල යුතු ආකාර 8.

(විසුද්ධි මග්ග – 8 වන නිර්දෙශය – අනුස්සති කර්මස්ථාන නිර්දේශය ) භදන්තාචාරීය බුද්ධඝෝෂ ආචාරීන් වහන්සේ වූ කලී, සීහල ට්ඨකථා පාලියට පරිවර්තනය කිරීමෙහිලා , පුරෝගාමී වූ ථෙරිය විභජ්ජවාදී මහ තෙරුන් වහන්සේ නමක් ය .එකල දඹදිව මොරණ්ඩවේටක වාසියකු වූ අප කාතානායකයාන් වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පාලි පර්යාප්ති ධර්මය හා සමයාන්තර භාෂාන්තර පිළිබඳ ව මහත් පරිචයක් ලද…

Read More

මනුලොව උතුම් දායාදය.

මනුෂ්‍ය ලෝකයක උපත ලැබූ අපට ලැබුණු ශ්‍රේෂ්ඨම දායාදය උතුම් තිසරණය බව ඔබ අප සෑම කෙනෙක් ම දන්නවා. ඒ වුනත් ඒ තුළ පිහිටා කටයුතු කිරීම තමයි බොහෝ දෙනෙක් තුළින් සිද්ධ නොවෙන්නෙ. සමහරු දැනගෙන ම එය නොසලකා හරිනවා. සමහරු ධර්මය අහන්නෙ නැති නිසා තිසරණයේ වටිනාකම දන්නේ නැහැ. මිය ගොස් සතර අපායේ උපදිනවා. අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සූත්‍ර…

Read More

මනාපකායික දෙවියෙක් වන්නට නම්…

සසර සැරිසරන සත්වයින් මනුලොව, දෙව්ලොව, බඹලොව ආදී සුගතියෙහිද නිරය ආදී දුගතියෙහිද ඉපදෙමින් මරණයට පත්වේ. ඒ අයුරින් දිව්‍ය ලෝකවල සැපසම්පත් අනුභව කරන අනේකවිධ දෙවි දේවතාවනුත් ඇත. ඒ අයුරින් තමාට අභිමත සම්පත් නිර්මාණය කොට එහි ඇලී අනේක සැප විඳිනා දෙවිවරු “නිම්මානරතී නම් දෙව්ලොව” උපත ලබයි. “නිම්මානෙ රති එතෙසන්ති නිම්මාණරතිනො” චිත්තානුරූපව තමා විසින් මවන ලද දෙව්සිරි සම්පත්හි ඇලීම…

Read More

මට අවශ්‍ය වූයේ බුදුරජාණන් වහන්සේව තෘප්තිමත් කිරීම පමණී..

සම්මා සම්බුද්ධ ශාසනයක ‘ශුෂ්ක විදර්ශක’ කියලා රහතන්වහන්සේලා වැඩසිටිනවා. අතීතයේ වැඩසිටියාවූ චක්‌කුපාල මහරහතන් වහන්සේ එවැනි ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ නමක්‌. සම්මා සම්බුද්ධ ශාසනයක අවසාන කාලවකවානුවලදී චතුරාර්යසත්‍යය අවබෝධය කරන රහතන්වහන්සේලා මෙවැනි ශුෂ්ක විදර්ශක ගණයට වැටීම ස්‌වභාවයක්‌. මෙවැනි අයට බුදුරජාණන්වහන්සේගේ, මහරහතන්වහන්සේලාගේ ඇසුර, දර්ශනය ලැබීමක්‌ නැහැ. ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ යනු මුලින්ම තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණ, ආර්යඅෂ්ඨාංගික මාර්ගය, සිය මාර්ගය…

Read More

භික්ෂුවක් දුටු ප්‍රේත සන්නිපතයක්.

වර්තමානයේ මනුෂ්‍යයාගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු 75 පමණ වෙනවා. මේ කෙටි ආයුකාලය මනුෂ්‍යයෙක්‌ ගෙවන්නේ මුලින්ම තමන්ගේ දෙමාපියන්ගේ ගෙදර. ආවාහ විවාහ වුණාට පස්‌සේ තමන්ගේ ගෙදරක. වැඩිමහලු වියට පත්වුනාම තමන්ගේ දරුවන්ගේ ගෙදරක. සමහරු ජීවිත කාලයම අනුනට අයිති කුලී ගෙදරක ජීවත්වෙනවා. තවත් සමහරු මහලු නිවාසයක්‌, වැඩිහිටි නිවාසයක්‌ තම අවසාන කාලයේදී නිවස කර ගන්නවා. මේ කොතැනක ජීවත් වුවද පිංවතුනි ඔබ…

Read More

භික්ෂුවකගේ වගකීම අපමණය.

මෙතෙක් පරිසරයේ තිබුණ නිහඬභාවය බිඳලා, පරිසරය හොඳටෝම අඳුරු කරලා, මේ මහ දවල් වැස්සක් පටන් ගත්තා. නිරතුරුවම වෙනස් වෙන පරිසරය වගේමයි, අපේ සිතත්, එකපාරට ම වෙනස් වෙලා යනවා. මෛත‍්‍රිය කේන්තියක් වෙලා යනවා. සප්තබොජ්ජංග ධර්මයන් පංචනීවරණයන් වෙලා යනවා. නොසිතූ වෙලාවක. නොපැතූ විලසින් කුසල් සහ අකුසල් සිත් අප තුළ ඇතිවෙනවා. මෙවැනි කුසල් සහ අකුසල් සංස්කාරයන් පසුකාලයක විපාකයට පැමිණෙද්දී,…

Read More

භික්ෂුව මල් පාවඩ මතින් ගමන් කළේ ඇයී ?

ගිහි පිංවතුන්ලාට පින විපාක දෙන විට, එම සැපයන්ගෙන් පලා යන්න කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ, පෙර පින නිසා ලැබෙන ආයුෂ, වර්ණය, සැපය, බලය ශිල්පද ආරක්‍ෂාකොටගෙන භුක්‌ති විඳින්නය කියලයි. ගිහි පිංවත් ඔබ පින ප්‍රතික්‍ෂේප කරනවා නම්, සැපය ප්‍රතික්‍ෂේප කරනවා නම් ඒ තමන් ප්‍රතික්‍ෂේප කරන්නේ ධර්මයේ අර්ථයනුයි. මේ සටහන් තබන භික්‍ෂුව පසුගිය වසර දෙකේදී…

Read More

භවය යනු කඳුළු සාගරයකැයි නුවණින් දකින දා.

සමාධිය ගැන කථා කිරීමේදී කොතැනකින් හෝ මතුවී එන්නේ ශීලයේම ශක්‌තියයි. ශීලයේ දුර්වලභාවය නිසාමයි සතර අපාය නිර්මාණය වී තිබෙන්නේ. ඒ හේතුව නිසාම පිංවත් ඔබ භාවනාවට පෙර ශීලය ගැනත්, සතර අපාය ගැනත් පූර්වකෘත්‍යයක්‌ ලෙස මතක්‌ කරන්න. මේ ලෝකයේ යම් මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌ චතුරාර්ය සත්‍ය, අරහත් ඥානය අවබෝධ කරගැනීමට මොහොතකට පෙරාතුව ඉහළ සමාධි තලයකදී තම අනුදැනුමකින් තොරවම පූර්වේ…

Read More

භවය යනු කඳුළු සාගරයකැයි නුවණින් දකින දා …

සමාධිය ගැන කථා කිරීමේදී කොතැනකින් හෝ මතුවී එන්නේ ශීලයේම ශක්‌තියයි. ශීලයේ දුර්වලභාවය නිසාමයි සතර අපාය නිර්මාණය වී තිබෙන්නේ. ඒ හේතුව නිසාම පිංවත් ඔබ භාවනාවට පෙර ශීලය ගැනත්, සතර අපාය ගැනත් පූර්වකෘත්‍යයක්‌ ලෙස මතක්‌ කරන්න. මේ ලෝකයේ යම් මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌ චතුරාර්ය සත්‍ය, අරහත් ඥානය අවබෝධ කරගැනීමට මොහොතකට පෙරාතුව ඉහළ සමාධි තලයකදී තම අනුදැනුමකින් තොරවම පූර්වේ…

Read More