කාමයන්හි ආදීනව දුටු සුමේධා රහත් තෙරණියෝ.

මහා කාරුණික දස බලධාරි වූ ශාන්තිනායක බුදුපියාණන් වහන්සේගේ නෛර්යානික සම්බුද්ධශාසනය නිසාවෙන් විමුක්තිය ලද සුවිශේෂි පිරිසක් වූයේ කාන්තාවන්ය. එදා බ්‍රාහ්මණ සමාජය තුළ, තිරිසන්ගත සතකුටත් වඩා පහත් ලෙස සලකමින් ගර්හාවට ලක් වූ කාන්තාවට නිදහස උදාකරදීම සඳහා පුරෝගාමී වූයේ භාග්‍යවතුන් වහන්සේය. බුදුපියාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනාකොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් සැනසී ජාති,ජරා, ව්‍යාධි, මරණ ,සසර දුක්ඛයන්ගෙන් මිදී…

Read More

කාමය වරදවා හැසිරීම (කාමමිත්‍යාචාරය).

අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවැනි සික පදයේ “කාමෙසු” යනු බහුවචන පදයක්‌ නිසා ඇතැමෙක්‌ “කාමයන්හි” යනුවෙන් අර්ථ දක්‌වනවා. තවදුරටත් පැහැදිලි කරනවා නම් ඇස්‌, කන්, නාසාදී ඉඳුරන් සංවර කර ගැනීම තෙවැනි සිකපදයෙන් කියෑවෙන බව ඇතැමකුගේ අදහසයි. මේ ඉන්ද්‍රිය සංවරය ගිහි ශික්‌ෂාවේදී අදාළ වන්නේ නෑ. ඇත්ත වශයෙන්ම “කාමෙසුමිච්ඡාචාරය” කියන්නේ වැරැදි ලෙස අඹුසැමියන් සේ ගතකිරීමයි. මේ සඳහා ත්‍රිපිටකයෙන් ඕනෑතරම්…

Read More

කාටද මම මේ අවනඩුව කියන්නේ? කවුද මේ දුක මට දුන්නේ?

භික්‍ෂුවක්‌ දකුණු ප්‍රදේශයේ ආරණ්‍යයක වැඩසිටින විට වන්දනාවේ පැමිණි මැදිවියේ දායක මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ ඇසුවා ‘හාමුදුරුවනේ ලෝකය අයිති දෙවියන්ටද? බ්‍රහ්මයාටද?’ කියලා. එවිට භික්‍ෂුව ඔහුගෙන් විමසුවා ‘මහත්මයා මොකද මේ ලෝකයේ මැවුම්කරු සොයන්නේ?’ කියලා. එතකොට ඒ මහත්මයා කියනවා ‘හාමුදුරුවනේ, ජීවිතේ මතක තිබෙන දවසේ පටන්ම මම ප්‍රශ්නයක්‌ සමගයි ජීවත් වුණේ. සෑම දේවාලයකටම ගියා, සෑම පන්සලකටම ගියා. ප්‍රශ්න වැඩිවුණා මිසක්‌ අඩුවක්‌…

Read More

කළ්‍යාන මිත්‍ර ආශ්‍රය.

භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවනවිට මනුෂ්‍ය ලෝකය ආශ්‍රිතව ජීවත්වන දිව්‍යංගනාවක්‌ දර්ශනය වෙනවා. ඇය සාමාන්‍ය දිව්‍ය ස්‌වභාවයෙන් යුක්‌තයි. ඇය පැළඳගෙන සිටියේ බොහෝම පිළිවෙළට තිබූ සුදු සාරියක්‌, අත් දිග සුදු හැට්‌ටයක්‌. ඇය යන යන තැනට ඇයට සිංහාසනයක්‌ වගේ පුටුවක්‌ ලැබිල තිබෙනවා. මේ පුටුවේ හිඳගෙනම තමයි ඇය ගමන් කරන්නේ. ඇයට ආකාශයේ පාවීයන්න පුළුවන්. එම පුටුව හරියට ඇයට බද්ධවෙලා තිබෙනවා…

Read More

කළ්‍යාණ මිත්‍රයකු නොමැති නම් තනිව සිටීමත් වටියී.

භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවනවිට මනුෂ්‍ය ලෝකය ආශ්‍රිතව ජීවත්වන දිව්‍යංගනාවක්‌ දර්ශනය වෙනවා. ඇය සාමාන්‍ය දිව්‍ය ස්‌වභාවයෙන් යුක්‌තයි. ඇය පැළඳගෙන සිටියේ බොහෝම පිළිවෙළට තිබූ සුදු සාරියක්‌, අත් දිග සුදු හැට්‌ටයක්‌. ඇය යන යන තැනට ඇයට සිංහාසනයක්‌ වගේ පුටුවක්‌ ලැබිල තිබෙනවා. මේ පුටුවේ හිඳගෙනම තමයි ඇය ගමන් කරන්නේ. ඇයට ආකාශයේ පාවීයන්න පුළුවන්. එම පුටුව හරියට ඇයට බද්ධවෙලා තිබෙනවා…

Read More

කළණ මිතුරන් හා පාප මිතුරන් නුවණින් විමසා හඳුනා ගන්න.

මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයෝ සතර දෙනා.. අඤ්ඤදත්ථුහරය, වචීපරමය, අනුප්පියභාණිය, අපාය සහායය යි මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයෝ (මිත්‍ර‍යන් වැනි සතුරෝ) සතර දෙනෙක් වෙති. අනුන්ට යහපතක් වනු පිණිස නොව අනුන්ගෙන් ගැනීම පිණිස මිතුරු වන තැනැත්තේ *අඤ්ඤදත්ථුහර* නම් වූ මිත්‍ර‍්‍රප්‍ර‍තිරූපකයා ය. තමා ගෙන් කිසිවක් නො දී අනුන්ගෙන් ම ගැනීමය, ස්වල්ප උපකාරයක් කොට මහත් දෙයක් ගන්නට බලාපොරොත්තු වීමය, තමාට බයක් පැමිණි කල්හි පමණක්…

Read More

කර්මය සත්වයන් කෙරෙහි කොතෙක් දුරට කෙසේ බලපවත්වා ද?

කර්මය තරම් සත්ත්වයන් කෙරෙහි බලපවත්වන අනිකක් නැතැයි කියා යුතු ය. කර්මයෙන් සත්ත්වයන් නැවත නැවත ඒ ඒ ජාතිවල උපදවන බවටත්, සත්ත්වයන් උසස් බවටත්, පහත් බවටත්, රූපවත් බවටත්, විරූප බවටත්, නුවණැති බවටත්, මෝඩ බවටත්, දීර්ඝායුෂ්ක බවටත්, මන්දායුෂ්ක බවටත්, රෝගබහුල බවටත්, නිරෝගී බවටත්, පොහොසත් බවටත්, දුප්පත් බවටත් පමුණුවන බව තථාගතයන් වහන්සේ වදාළ සේක. කර්මයෙන් සත්ත්වයනට කීර්තියත් ප්‍ර‍ශංසාවත් නින්දාවත්…

Read More

කරණීය මෙත්ත සුත්‍රය(මෛත්‍රී සුත්‍රය).

කරණීයමත්ථකුසලේන යං තං සන්තං පදං අභිසමෙච්ච සක්කෝ උජූ ච සූජූ ච සුවචෝ චස්ස මුදු අනතිමානී යම් ශාන්ත වූ ඒ අමා නිවන් සුවයක් වේද, එය ලබාගන්නට කැමැති දක්ෂ කෙනාට ඒ ගැන කුසලතා තියෙන්න ඕන. ඍජුකම තියෙන්න ඕන. වඩාත් ඍජු වෙන්න ඕන. ඒ වගේම ධාර්මික අවවාද අනුශාසනාවලට කීකරු වෙන්න ඕන. මෘදු මොළොක් වෙන්න ඕන. නිහතමානී වෙන්න ඕන….

Read More

කඳුළු සාගරයක වූව පැදිය ‍යුතු ඔරුව…

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින කියන්නේ සැපයට කියන තවත් නමක්ය කියලා. යම් පිංවතෙක් සැපයෙන් නම් ජීවත් වෙන්නේ එ් පින නිසාමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සැබෑම සම්මා පින අයිතිවන්නේ, උතුම් සම්මා දිට්ඨියේ පටන් සම්මා ආජීවෝ දක්වා, මාර්ග අංග පහකින් පෝෂණය වූ සම්මා වායාමයන්ටයි. සැබෑම අර්ථවත් සම්මා වායාමයන් තුළ, ලෞකික ප‍්‍රඥාවත්, ආජීව අට්ඨමක ශීලයේ ශක්තියත් හොඳින්ම මුහුවෙලා තිබෙන්නට…

Read More

කතාව දිග්ගැස්සුනොත්…

පුංචි කතා, ලොකු කතා කියා ස්‌වභාවයන් දෙකක්‌ ලෝකයේ පවතී. පුංචි වුවද ලොකු වුවද කතාව සකස්‌වන්නේ ඇති වී නැතිවී යන සිතක්‌ හේතුවෙන්ය. එම සිතට ඇලීමේ ගැටීමේ ස්‌වභාවය මත කතාව පුංචි හෝ ලොකු බවට පත්වෙයි. එක සිතක්‌ නිසා මනුෂ්‍යයෙන් සිනාසෙයි, හඬයි, අපේක්‍ෂා සහගත වෙයි. සමහරවිට තමා විසින්ම තමාගේ ජීවිතය සියදිවි නසාගැනීම දක්‌වා, ඇති වූ සිත තන්හාවෙන් තෙත්වූ…

Read More