විශ්වාසය හොරු අරගෙන යන සංස්කාර ලෝකය.

පින්වත, පාතාලය මේ දවස්වල මිනී මරනවා ගොඩාක් වැඩියි නේද? පින්වත, කාට හරි තියන වෙඩි පහරක් ඇවිත් වදීවි කියලා, මේ දවස්වල ඔබත් බියෙන් ද පසු වන්නේ? පින්වත, මිනී මැරීම අයිති වන්නේ මිච්ඡා කම්මන්තයන්ට. පින්වත, මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචාවෝ සක්‍රීය වුණ තැන, උපදින්නේ මිච්ඡා කම්මන්තයි. පින්වත, මිච්ඡා කම්මන්තයන්ගේ විරුද්ධ අර්ථය සම්මා දිට්ඨියෙන්, සම්මා සංකප්පයන්ගෙන්, සම්මා…

Read More

ඇලෙන, ගැටෙන ලෝකය ගලවා දමන්න.

පින්වත, පරිසරයේ තෙතමනය, අව්කාෂ්ටකයෙන් වියළී ගිය උණුසුම් පෙබරවාරියේ ආදරය ගැන කතා කරනවා හුඟාක් වැඩියි. පින්වත, වියළි කාෂ්ටක පරිසරය ආදරයට වඩා කැමැත්ත දක්වන්නේ රාගයට සහ ද්වේශයටයි. පින්වත, පරිසරයේ කාෂ්ටක වියළිභාවය යැයි කියන්නේ සතර මහා ධාතුවේ කුපිතභාවයක්. පරිසරයේ ආපෝ ධාතුව විපක්‍ෂයට දමලා, මේ දවස්වල තේජෝ ධාතුව රජ වෙලා. පින්වත, ආපෝ ධාතුව ගංවතුරෙන් ජනතාවට පහර දෙද්දී, තේජෝ ධාතුව…

Read More

පුනරුත්පත්තිය සිදුවන හැටි.

සිත ය, කය ය කියා සත්ත්වයකුගේ කොටස් දෙකකි. එයින් සිත, කය ඇසුරු කොට කයෙහි පිහිටා පවත්නකි. කය, සිත නිසා සිතට අනුව පවත්නකි. ඒ දෙකින් සිත යම් කිසි වස්තුවක් නොව ක්‍රියාවකි. එබැවින් සෑම සිතක් ම ඇසිපිය හෙලන්නට ගතවන කාලය පමණ වත් නො පැවතී උපන් සැටියේ ම බිඳෙන්නේ ය. බිඳීමය යි කියනුයේ එහි නැති වී යාමට ය….

Read More

ඔබ ඔබට කළ්‍යාණ මිත්‍රයෙක් වන්න.

පින්වත, මිථ්‍යා දෘෂ්ටික පෙරහැරේ කසකරුවන්ට තමයි නිර්ආගමිකභාවය යැයි කියන්නේ. මේ අයගේ මිච්ඡා දැක්ම තමයි මැරුණාට පස්සේ, සියල්ල ඉවරයි කියන දෘෂ්ටිය. මෙම පින්වතුන් කර්මය සහ කර්මඵල විශ්වාසය, අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය, දානයේ, සීලයේ ආනිශංස පිළිබඳ විශ්වාසය, සතර අපායක් හා සුගතියක් තිබෙනවාය කියන විශ්වාසය, මෙම අයට නැහැ. එම නිසා ම, ඇත්තයි, බොරුවයි අතර තිබෙන කුසලයේ සහ…

Read More

සීලය ඔබේ පරම ආරක්ෂකයා ය.

පින්වත, උතුම් සම්මා දිට්ඨිය හඳුනන මනුෂ්‍ය ජීවිතයක් කියන්නේ, මොනතරම් නම් වටිනා දෙයක් ද? එවන් මනුෂ්‍ය ජීවිතයකට පුළුවන් පටිච්චසමුප්පන්නව දෙවියෙක්, බ්‍රහ්මයෙක් වන්න. ඒ වගේමයි, සම්මා දිට්ඨිය දන්න මනුෂ්‍යයෙකුට පුළුවන් උතුම් අරිහත්ඵල අවබෝධය සාක්ෂාත් කොට ගන්න. පින්වත, මනුෂ්‍ය අපි මොනතරම් නම් පුණ්‍යවන්ත ද? පින්වත, මෙවන් පුණ්‍යවන්ත මනුෂ්‍ය ජීවිතයකට සිය දිවි නසා ගන්න සිතුවිල්ලක් ඇති වුණොත්, එය මොනතරම්…

Read More

ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පිළිපැදිය යුතු අන්දම.

සසර දුකින් මිදී නිවනට පැමිණීම වනාහි පස්කම් සුව විඳිමින් ම පහසුවෙන් සිදු කළ හැකියක් නොව, මහෝත්සාහයෙන් දීර්ඝ කාලයක් පිළිවෙත් පුරා සිදුකර ගත යුත්තකි. නිවන් ලබනු කැමතියන්ට එය ලබනු සඳහා පිරිය යුතු ප්‍ර‍තිපත්තියක් ඇත්තේ ය. එහි කරුණු අටක් ඇත්තේ ය. එ බැවින් ඒ ප්‍ර‍තිපත්ති ක්‍ර‍මයට ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය යි කියනු ලැබේ. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක්…

Read More

මනුෂ්‍යත්වය මහ පොළොව මත රෝපණය කරන්න.

පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඇසට බැඳිලා නැහැ. උන්වහන්සේලා ඇස නිසා සකස් වන ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ට බැඳිලා නැහැ. ඒ නිසා ම, උන්වහන්සේලා ඇස හේතුවෙන් සකස් වන දුකෙන් නිදහස්වයි වැඩ සිටින්නේ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කන, නාසය, දිව, ශරීරය, මනසට බැඳිලා නැහැ. උන්වහන්සේලා සළායතනයෝ හේතුවෙන් සකස් වන දුකෙන් නිදහස්වයි වැඩ සිටින්නේ. පින්වත, ජාති, ජරා,…

Read More

ප්‍රීතිය යනු ආස්වාදය නොවේ.

පින්වත, දුරුත්තේ ශීතල නම් හරිම අකීකරුයි. උදෑසන කුටියේ දොර විවෘත කොට ගෙන මිදුලට බසිද්දී, පරිසරය ම වායුසමීකරණය කරලා වගේ මයි. එක ම මිම්මකට, එක ම රිද්මයකට පරිසරය පුරා ම ශීතල පැතිරිලා. පින්වත, පරිසරය තුළ මොනතරම් නම් නිසල සහ සසල සතර මහා ධාතුවේ ශක්තියක් තිබෙනවා ද? පින්වත, පරිසරය තුළ ක්‍රියාත්මක වන මෙම ශක්තිය, විශ්ව ශක්තියක් හැටියට…

Read More

පංච නීවරණ ධර්මයන්ගේ තිව්‍රභාවය.

පින්වත, අපේ රටේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ කියලා වැඩසටහනක් ක්‍රියාත්මක වනවා නේද? පින්වත, අපේ මේ පුණ්‍යවන්ත රට ලස්සන වෙනවා නම්, එය මොනතරම් භාග්‍යයක් ද? පින්වත, රටක් පිරිසිදු වෙන්න නම් අධම්මික සූත්‍රයට අදාළව ක්‍රමානුකූල හේතුඵල ධර්මයන් මත ගලා ගෙන යන ක්‍රමවේදයක් තිබෙනවා. අංක එක රටේ රජතුමා පිරිසිදු වෙන්න ඕනේ. අංක දෙක රටේ ඇමති මණ්ඩලය පිරිසිදු වෙන්න ඕනේ….

Read More

දෑස් හැර වර්තමාන සමාජය දෙස බලන්න.

පින්වත, සම්මා වාචාවෝ හෙවත් සත්‍ය වචන අයිති වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුන්වැනි මාර්ග අංගයට. පින්වත, සම්මා වාචාවන්ගේ විරුද්ධ අර්ථය තමයි මිච්ඡා වාචාවෝ හෙවත් අසත්‍ය වචන. පින්වත, සම්මා වාචාවන්ගේ ඵලය සම්මා කම්මන්තයන් වනවා. ඔබ සම්මා වාචාවන් වන සත්‍ය වචන ම කතා කරන කෙනෙක් නම්, කණ්ඩායමක් නම්, පක්‍ෂයක් නම්, රජයක් නම් ඔබලා තුළින් සම්මා කම්මන්තයෝ අර්ථවත්ව ආරක්‍ෂා…

Read More