Article
බුදුරජාණන් වහන්සේ ලොවට පහල වීමත් සමග පහල වන අනුත්තරීය ධර්ම.
අප ජීවත් වන ලෝකයේ අපේ සිත ඇදෙන බැඳෙන විවිධ කරුණු කාරණා පවතිනවා. ඒ වෙනුවෙන් අපි විවිධ ක්‍රියාකාරකම් පවත්වනවා. ඒවා පිළිබඳ හොඳින් කරුණු විග්රහ කරලා බැලුවොත් ඒ බොහෝ ක්‍රියාකාරකම් අපේ මෙලොව තාවකාලික සුවපහසුව හෝ තාවකාලික වින්දනය සඳහා හේතු වෙනවා. බරතලම කාරණය වන්නේ මෙවැනි ක්‍රියාකාරකම් නිසා අපේ ඊළඟ භවය බොහෝ විට සසර ගමන දිගුකරවීමටත්, එපමණක් නොව මෙලොවත්…
බුද්ධානුස්සති භාවනාව වැඩීමේ අනුහස්.
අවබෝධ නොවී පැවති දහම් කරුණු අවබෝධ වන්නට වෙයි. රාග, ද්වේශ, මෝහාදී ක්ලේශ ධර්ම තුනී වී ටිකෙන් ටික පහව යයි. සෝවන්, සකෘදාගාමි, අනාගාමී, අරහත් ඵලයන්ට පමුණුවයි. සියළු ක්ලේශ සන්සිදී විද්‍යාව පහළ වී යථා භූත දර්ශනය පහළ වෙයි. දිව්‍ය මනුෂ්‍ය සුගති ලෝක සැප ලැබීමට හේතු වේ. සතර අපායට පත් නොවේ. නිතර සෝමනස්ස සහගත සිතකින් යුතුව දිවි ගෙවීම….
බුද්ධ ශාසන ලක්ෂ ගණනක් ඔබට අතහැරුණු හේතුව.
උපරිම අවු 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක් දෝතින් දරාගෙන සතර සතිපට්ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න. භික්ෂුව ගිහිකාලයේ ඇසුරුකරපු සමාජය, භික්ෂුවට ආදරය කරපු සමාජය, භික්ෂුවට කමටහනක් වු සමාජය තවමත් ඒ විදිහටම තිබෙනවා. ඥාතියා, අසල්වැසියා, හිතවතා, පන්සල, ගම, නගරය තවමත් ඒ විදිහට…
බලාගෙනයි! දුකට පාර කියන ඒජන්තවරු එමටයී.
සිය මංගල උත්සවයේ හැඩවෙන්න මනාල යුවළක් ගන්නා වෙහෙස…? අපි ඉකුත් සටහනේ කථාකළා. දැන් ඔබට තේරෙනවාද ඔබ මේ ලක්ෂ ගණන් වියදම් කරලා හැඩ බලන්නේ, සතුටුවෙන්නේ නිරතුරුවම මැරෙමින් උපදින මළකඳක් හැඩ වැඩ කරලාය කියන කාරණය. සම්මුතිය තුළ මේ අර්ථය වෙනස් වෙනවා. නමුත් ධර්මයට අනුව මීට වඩා මෙතන අර්ථයක් නැහැ. ඔබම මේ අර්ථය හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ…
බත් හැළිය ඉදෙන්නත් ළඟයි… ඉක්මණට සමඟි වෙන්න.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෙදර ගින්දර පිටට දෙන්න එපාය කියලා. මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විවාහ ජීවිත ගතකරන අඹුසැමියන්ට. බුදුරජාණන් වහන්සේ ගෙදර ගින්දර පිටට දෙන්න එපාය කියලා කියන්නේ ගෙදර නෝනා සහ මහත්මයා අතර තියෙන ප්‍රශ්න පිට අයට කියන්න එපාය කියන කාරණයයි. අපි ජීවත් වන සමාජය තුළ දික්කසාද, අඹුසැමි සමගිය බිඳ වැටීම, විනෝදාංශයක් බවට…
බක්කුල මහරහතන් වහන්සේ.
තෙරුවන් සරණයි …! අමිතෝදන ශාක්‍ය රජුගේ පුත් අනුරුද්ධ මහරතන් වහන්සේ දිනක් භික්ෂූන් වහන්සේ සියයක් සමඟ කිඹුල්වත්පුරයේ නුගආරාමයකට වැඩියහ. මේ බව දැනගත් උන්වහන්සේගේ නෑ සමූහයා නිරතව පැමිණ නිතරම සුවදුක් විචාරති. බොහෝ නෑයෝ පැමිණිය ද සිය නැඟණිය වූ රෝහිණී කුමාරිය නොපැමිනීම උන්වහන්සේට ප්‍රශ්නයක් විය. එහිදී නැගෙන පැවසුවේ රෝහිණී කුමාරියට දද රෝගයක් හටගෙන ඇති නිසා ඇය නිවසින් පිටතට…
පොඩි කමට කළත් “පව” පොඩි නැත පුතුනේ.
වයස අවුරුදු 15ක පමණ පිරිමි දරුවෙක් භික්ෂුවගෙන් විමසුවා ‘හාමුදුරුවනේ මම මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව පුරුදු පුහුණු කරනවා. මට අනිත්‍ය භාවනාව ගැන කියල දෙන්න’ කියලා. ඒ වෙලාවේ භික්ෂුව එම දරුවාගෙන් ඇසුවේ ‘ඔබ පැවිදිවීමේ අදහසක් තිබෙනවාද..?’ කියල. එවැනි අදහසක් නොමැති බව ප්‍රකාශ කළ නිසා භික්ෂුව එම දරුවාට මතක් කළේ ‘ඔබ අනිත්‍ය සංඥාව වඩන්න යන්න එපා. එය ඔබේ…
පෙර ආත්මයේ නතර කළ තැනින් අරඹන්න.
ධර්මය මේ සා සරළව පිංවත් ඔබට දේශනා කළ බුදුරජාණන් වහන්සේ, ඇට්ටේරියා වනයක වැඩසිටිමින්, තම අතට බිම වැටී තිබූ ඇට්ටේරියා කොළ අහුරක් ගෙන දේශනා කරනවා ‘මහණෙනි මම අවබෝධ කරගත් ධර්මය මේ ඇට්ටේරියා වනයේම ඇති කොළවලට සමාන බවත්, මා විසින් දේශනා කළ ධර්මය මගේ මේ අතේ ඇති කොළ ප්‍රමාණය තරම් බවත්. එසේ නම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ…
පෘතග්ජන භූමිය ඉක්මවා යෑම.
සම්මා දිට්ඨි සූත්‍රය ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්රයකි. දිනක් භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයේ සැරියුත් හිමියෝ තමන් සමඟින් සිටි ස්වාමින් වහන්සේගෙන් මෙසේ විමසීමක් කළහ. ඇවැත්නි සම්මා දිට්ඨිය, සම්මා දිට්ඨිය යනුවෙන් පවසනවා. කොපමණකින් නම් සම්මා දිට්ඨිකයෙක් වෙනවාද? ඔහුගේ ධර්මය පිළිබඳ දෘෂ්ඨිය සෘජු වූයේවේද, ධර්මයෙහි කරුණු දැන පැහැදුණේ වේද, මේ…
පිරිමින්ගේ කාම උල්පත, ස්ත්‍රී කයේ සත්‍ය දකින්න.
රාගය ගැන ලිංගිකත්වය ගැන කතා කරන්න මිනිස්සු ස්වභාවයෙන්ම කැමතියි, හැබැයි විරාගය ගැන ,අසුබය ගැන කතා කරන්න ගියොත් බොහෝ පිරිසක් කලබල වෙනවා, හැබැයි මේ රාගය වගේම විරාගයත් හිතේ තියෙන හිතට හුරු කරන්න පුලුවන් දෙයක්.. සාමාන්‍යයෙන් නැවත හැරිලා බලන්න හිතෙන ලස්සන ගෑණු ළමයෙක් දැක්කොත් අපි ආසාවෙන් ඒ දිහා බලනවා. මේ ලස්සන ගෑණු ළමයම යම් හදිසි අනතුරකින් ම්…