Article
ඔබ හැදුණොත් රට හැදේවි…
ලොව්තුරු බුදුරජාණන් වහන්සේ් නමක් සමස්ත ලෝක ප්රජාවට ම කාරණ හතරක් පමණක්මයි දේශනා කරන්නේ. පළමුවැනි කාරණය තමයි දුක, දෙවැනි කාරණය තමයි මෙන්න දුකට හේතුව තෘෂ්ණාව. තුන්වැනි කාරණය තමයි මෙන්න දුක නැති කිරීම. හතර වැනි කාරණය තමයි මෙන්න දුක නැති කිරීමේ මාර්ගය, පිංවතුනේ ඉහත කාරණා හතර පහළවීමයි. බුදුරජාණන්වහන්සේගේ පහළවීමේ අර්ථය. ජාති, ජරා, ව්යාධි, මරණ, ශෝක, පරිදේව, දුක,…
ඔබ සැබැවින්ම ධර්මානුකූල බෞද්ධ පිංවතෙක් ද?
ලොව්තුරා බුදුරජාණන්වහන්සේ නමක් සාරාසංඛ්ය කල්ප ලක්ෂ ගණනක් දස පාරමී ධර්මයන් පුරලා, උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ, ලෝකයාට චතුරාර්ය සත්ය කියන එකම ධර්මය දේශනා කිරීමටයි. උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය කියන්නේ, මේ උතුම් චතුරාර්ය සත්යය ධර්මයටයි. පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේ් සැබැවින්ම සරණ ගියා කියන්නේ, බුදුරජාණන්වහන්සේ කෙරෙහි ශ්රද්ධාව ඇති කොටගත් සැබෑම බෞද්ධයෙක්ය කියලා කියන්නේ මේ උතුම් චතුරාර්ය…
ඔබ ශීලයෙන් දුර්වල අය සමග ගැටේද? එසේ නම් වරද ඒ අයගේ නොවේ…
සයුරට වැටුණ කෙනා පිහිනා දූපතක් පිහිටකොට, ගන්නවාසේ, තමා තමාව පිහිටකොට, පිළිසරණකොට ගන්න, ධර්මය පිළිසරණ කොටගන්න, එවිට පිංවත් ඔබ නුවණින් විමසා බලන්නේ ශෝක, වැලපීම්, දුක්, දොම්නස් ඇති වෙන්නේ, කුමක් නිසාද කියලයි. එවිට ඔබ නුවණින් දකිනවා. රූපය ආත්මය කොටගන්නවා, රූඵය මගේ කොටගන්නවා, රූපය තුළ මා සිටිනවාය කියලා ගන්නවා, නමුත් එය වෙනස්වෙන කොට, විපරිනාම වෙනකොට, ශෝක පරිදේව දුක්…
ඔබ ශීලයෙන් දුර්වල අය සමග ගැටෙනවා ද? එසේනම් වරද ඒ අයගේ නෙවේ.
සයුරට වැටුණ කෙනා පිහිනා දූපතක් පිහිටකොට ගන්නවා සේ, තමා තමාව පිහිටකොට, පිළිසරණකොට ගන්න. ධර්මය පිළිසරණ කොටගන්න. එවිට පිංවත් ඔබ නුවණින් විමසා බලන්නේ ශෝක, වැලපීම්, දුක්, දොම්නස් ඇති වෙන්නේ කුමක් නිසාද කියලයි. එවිට ඔබ නුවණින් දකිනවා. රූපය ආත්මය කොටගන්නවා, රූපය මගේ කොටගන්නවා, රූපය තුළ මා සිටිනවාය කියලා ගන්නවා. නමුත් එය වෙනස්වෙන කොට, විපරිනාම වෙනකොට, ශෝක පරිදේව…
ඔබ විනෝදය ලෙස දකින්නේ තෘෂ්ණාවේ ගින්දරයී.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘පිංවත් අනුරුද්ධ, බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ ජනතාව විශ්මයට පත්කරන්නවත්, ජනතාව සුරතල් කරන්නවත්, ලාභ සත්කාර ලබන්නටවත්, මා ගැන මෙසේ යෑයි හඳුනාගැනීමටවත් නොවේ. ශ්රාවකයින්ගේ මෙලොව, පරලොව යහපත උදෙසාමයි’ කියලා. බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාව යොමුවන්නේ සත්වයාගේ මෙලොව පරලොව ඉලක්කකොට පමණක්මයි. මේ සා අසිරිමත් රැකවරණයක් වූ ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාගුණයේ රැකවරණය දරුවෙක් උදෙසා, බිරිඳක්, ස්වාමිපුරුෂයෙක්, තනතුරක්,…
ඔබ රූපලාවණ්යගාරයක් නොව, කුණුවන සතර මහා ධාතුවක්මය.
මාගන්දියා නමැති බමුණු පවුලේ දියණිය පංචකල්යාණියක්. ඇයගේ රූපයෙන් ඇය මත්වෙලයි සිටියේ. ඇයගේ බමුණු පියා මාගන්දියා දියණියව බුදුරජාණන්වහන්සේට යෝජනා කරනවා. ඒ අවස්ථාවේදී මාගන්දියාගේ රූපය, බුදුරජාණන්වහන්සේ විසින් අශුචි පිරවූ කළයක් හැටියටයි හඳුන්වන්නේ. අශුචි පිරවූ කළයක් පංචකළ්යණියක් කොට සිතා සිටි මාගන්දියා, බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛරයක් ඇති කරගන්නවා. රූපය නමැති විනාශ වී යන සතර මහ ධාතුවක් නිසා මාගන්ධියා ලෝකයේ…
ඔබ මැරි මැරී උපදින්නේ මේ සසර බිය විශ්වාස නොකළ නිසාමය.
පහත සිද්ධිය පිංවතුනට දෙමාපියන්, දරුවන් අතර ඇති බැඳීම පිළිබඳ සංසාර බිය ඇතිකර ගැනීමට උපකාර වේවි. භික්ෂුවක් උතුම් සමාධියෙන් පසුවනකොට, එම භික්ෂුවට ප්රේත මවක්, පාසල් ඇඳුමින් සැරසුණු, පොත් බෑගයක් කරේ එල්ලාගත් ප්රේත පාසල් දරුවෙක් සමග දර්ශනය වෙනවා. මේ ප්රේත අම්මා ප්රේත දරුවාගේ අතින් අල්ලාගෙන ප්රධාන පාසලක් ඉදිරිපිට බස් නැවතුමක සිටිනවා. මේ ප්රේත අම්මා දරුවාව පාසල් එක්කරගෙන…
ඔබ මරණය පිළිබඳව කල්පනා කළ යුත්තේ ඇයි?
කෙනෙක් මරණය පිළිබඳව කල්පනා කිරීමෙන් උපදවා ගත යුත්තේ සති, සංවේග, ඥාණ හෙවත් සිහිය, සංවේගය හා නුවණ යන කාරණා තුනයි.. කුමක් පිණිස ද ? කුමක් පිණිස මේ මනසිකාරය කළ යුතු ද ? 01. හුදු මැරෙන බව දැකීමට ය.. 02. අවසානයේ දී කපා කොටා වලකට දමන මේ ශරීරය තාවකාලිකව පෝෂණය කිරීමෙන් හෝ එයට සැප දිමෙන් අර්ථයක් නැති…
ඔබ පය තබාගෙන සිටින පොළොව ඔබ උදෙසා බෝධිසත්වයන් දන් දුන් ශරීර මාංශයම නොවේද?
පිංවත් ඔබ දෑස් පියාගෙන මහා සාගරයට සිත යොමුකරලා, මහා සාගරයේ ජල කඳ, බුදුරජාණන්වහන්සේ ඔබ වෙනුවෙන්, ඔබ මේ මොහොතේ ලබන ධර්මයේ සැනසීම වෙනුවෙන් අතීතයේ හෙළු රුධිරය බව දකින්න. පිංවත් ඔබ මේ මොහොතේ ‘මගේ කරගෙන’ බැඳී සිටින ඔය කුමන රූපයක්වත් ඔබ වෙනුවෙන් මේ ජීවිතයේදී අවම වශයෙන් කඳුළු බාල්දියක් හෙළා තිබෙනවාද? කඳුළු සාගරයත්, කඳුළු බාල්දියත් සංසන්දනාත්මකව දකිමින් පිංවත්…
ඔබ දුකෙන් මිදී යන්න.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින කියන්නේ සැපයට කියන තවත් නමක්ය කියලා. යම් පිංවතෙක් සැපයෙන් නම් ජීවත් වෙන්නේ ඒ පින නිසාමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සැබෑම සම්මා පින අයිතිවන්නේ, උතුම් සම්මා දිට්ඨියේ පටන් සම්මා ආජීවෝ දක්වා, මාර්ග අංග පහකින් පෝෂණය වූ සම්මා වායාමයන්ටයි. සැබෑම අර්ථවත් සම්මා වායාමයන් තුළ, ලෞකික ප්රඥාවත්, ආජීව අට්ඨමක ශීලයේ ශක්තියත් හොඳින්ම මුහුවෙලා තිබෙන්නට…