Article
සතර සෘද්ධිපාද ධර්මයන්.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ඔබට නිරෝගීභාවය ආයුෂ, වර්ණය, සැපය, බලය අවශ්‍ය නම් සතර සෘද්ධිපාද ධර්මයන් වඩන්නය කියලා. යම් පින්වතෙක් සතර සෘද්ධිපාද ධර්මයන් වැඩීමෙන් ඔහුට කල්පයක් ආයුෂ ජීවත්වෙන්න පුළුවන් ය කියලා. වර්තමානයේ කල්පයක් ආයුෂ කියන්නේ පරමායුෂ වන අවුරුදු 90ක් වැනි කාලයක්. සතර සෘද්ධිපාද ධර්මයන් පින්වත් ඔබගේ නිරෝගීභාවයටත්, දීර්ඝායුෂයටත් හොඳ ඔසුවක් වනවා. සතර සෘද්ධිපාද ධර්මයන් යනු…
සතර සතිපට්ඨානය තුළ වේදනානුපස්සනාව.
අද අපි ඉගෙන ගන්නේ වේදනානුපස්සනා භාවනාව ගැනයි. වේදනානුපස්සනා භාවනාව ගැන බුදුරජාණන් වහන්සේ වදාළ කොටස අපි හොඳින් ඉගෙන ගන්න ඕනෑ. සාමාන්‍යයෙන් වේදනාව කියන වචනය අපි පාවිච්චි කරන්නේ රිදෙන කොට, දුකක් ඇතිවුණහම, විඩාවක් ඇතිවුණහම, කැක්කුමක් ඇතිවුණහම එ්ක ප්‍රකාශ කරන්නයි. අපේ හිතේ සතුටක් ඇතිවුණොත් අපි කවදාවත් කියන්නේ නෑ ‘‘මට මේ සැප සහගත වේදනාවක් තියෙනවා” කියා. වේදනාව කියා භාවිත…
සතර සතිපට්ඨාන ප්‍රවේශය.
සතර අපායෙන් මිදීමට කැමති ගිහි පිංවත් ඔබෙන් භික්ෂුව කාරුණිකව ඉල්ලනවා, ඔබ ඇස්දෙකෙන් ලස්සන දෙයක් දැක්කොත් අහක බලාගෙන යන්න එපා කියලා. ඒ වගේමයි ඔය ඇස්දෙකෙන් අවලස්සන දෙයක් දැක්කොත් ඒත් අහක බලාගෙන යන්න එපා කියලා. මොකද ලස්සනත්, අවලස්සනත් ධර්මයමයි. භික්ෂුව ගිහි කාලයේ මේ ඇස්දෙකෙන් ලස්සන දෙයක් අවලස්සන දෙයක් දැක්කොත් කවදාවත් අහක බලාගෙන ගියේ නැහැ. ඔබ මෙතැනදි වැරදි…
සංඝරත්නය කෙරෙහි බෞද්ධයන් පිළිපැදිය යුතු ආකාරය
සංඝරත්නයට අයත් භික්ෂූන් වහන්සේලා කෙරෙහි සෑම කල්හි ම මෛත්‍රී සහගත සිත පැවැත්විය යුතුය. සර්වඥ ශාසනය ගෙන යන්නා වූ උන්වහන්සේලාට උපකාර කළ යුතුය. උන්වහන්සේලාගේ සුව දුක් ගැන කල්පනා කළ යුතු ය. උන්වහන්සේලාට සෑම කල්හි ම ගෞරව කළ යුතු ය. උන්වහන්සේලා දුටු විට හුනස්නෙන් නැගිටිය යුතු ය. උන්වහන්සේලා ඉදිරියේ උසසුන්වල නො හිඳිය යුතු ය. වහන් පය ලා…
ශීලයත් ආර්ය ශීලයත් අතර වෙනස හදුනා ගන්න..
භික්ෂුව මේ කටු සටහන ලියන මොහොතේ වැඩ සිටින්නේ දුප්පත් ගොවි ගම්මානයක. ප්‍රධාන පාරේ සිට කිලෝමීටර හයක් පමණ ඈතින් මෙම ගම්මානය පිහිටා තිබෙන්නේ. ගම්මානයට පැමිණෙන බොරළු පාරේ දිනකට දෙවතාවක් පමණක් ගමට පැමිණෙන බස් රථයක් තිබෙනවා. සමහර දාට බස්රථය කැඩිලා, වැස්ස කාලයට පාර එරෙන නිසා බස් රථය ගමට එන්නේ නැහැ. එදාට පාසල් දරුවන් පවා හිමිදිරි උදේම පයින්…
ශීලය යනු සමාධියට සේන්දුවීමේ මාර්ගය පමණි.
භික්ෂුවට මතකයි, භික්ෂුව උතුම් පැවිද්ද ලබන වෙලාවේ, ප්රාතිමෝක්ෂ ශීලය ගැන එක වචනයක්වත් කියවලා දැනගෙන හිටියේ නෑ. සතර පාරාජිකා, සංඝාධිශේෂ ආදිය දැනගෙන හිටියේ නැහැ. ධුතාංග ශීලය ගැන දැනගෙන සිටියේ නැහැ. පැවිදිභාවයට පත්වී වසරක් ගෙවුණු තැන මාගේ උතුම් උපසම්පදාවට මාස දෙකකට පෙරාතුවයි මම උතුම් භික්ෂු ප්රාතිමෝක්ෂ ශීලයේ ශිල්පද 227 ගැන දැනගත්තේ. භික්ෂුව මේ ප්රාතිමෝක්ෂ ශීලය හදාරල දැනගත්තට…
ශාක්‍යය වංශයේ විනාශය.
පසේනදී කොසොල් මහ රජතුමා ඉතා ශ්රද්ධාවන්ත රජ කෙනෙකි. දිනක් මාළිගාවෙන් ඉවත බැලූ ඒතුමන්ට දහස් ගණනින් භික්ෂූන් වහන්සේලා අනේපිඩු සිටු මාළිගයට වැඩම කරන අාකාරය දුටුවේය. සිය මාළිගාවටත් භික්ෂූන් වහන්සේලා වඩමවා දන් පිළිගැන්වීමට සිතූ රජු දිනපතා දනට වඩින ලෙස බුදුරදුන්ට දන්වා සිටියේය. බුදු රදුන් රජුගේ අාරාධනාව පිළිගත් අතර ඒය අානන්ද හිමියන්ට පැවරුවේ ය. අානන්ද හිමියන් භික්ෂූන් වහන්සේලා…
විතර්කයේ සිරකරුවෙක් නොවෙන්න.
භික්ෂුව උදෑසන පිණ්ඩපාතයේ වඩින ගුරු පාර අද්දර තිබෙන සුසානභූමිය, අද වෙනදාට වඩා එළිපෙහෙළි කරලා. සුසාන භූමියේ අඩක් දිරාගිය ගේට්ටු කණු දෙකේ ළපටි කෙසෙල් කැන් දෙකක් සහිත කෙසෙල් ගස් දෙකක් බැඳලා. අපේම බෞද්ධ පින්වතුන්ගේ ළපටි ඉන්ද්රිය ධර්මයන්ට ඔච්චම් කරන්නට වගේ, ගේට්ටු කණු දෙකේ බැඳ දමා තිබූ කෙසෙල් ගස් දෙකේ තිබෙන කෙසෙල් කැන් දෙක පාළු ගුරුපාර දෙස…
වැස්ස වලාහක දෙවිවරු.
වේලාව සවස 5.00ට විතර ඇති. භික්ෂුව වැඩසිටින කඳුකර ප්‍රදේශයට වේගයෙන් සුළඟ හමනවා. කඩින් කඩ වැසිත් ඇතිවෙනවා. පරිසරය අඳුරු කරලා තිබෙන්නේ. ලොකු වැස්සක පෙරනිමිති පේනවා. මේ වැස්සට ගම්වැසියෝ කියන්නේ මහියංගන පෙරහැර වැස්ස කියලා. අතුරුභෝග කුඹුරුවල වගාකරලා තිබෙන, ගමේ ගොවි මහත්වරුන්ට මේ වැස්ස බලාපොරොත්තු ඉහළ නංවනවා. වැස්ස ගැන කථාකරනකොට මතකයට එන්නේ වැස්සවලාහක දෙවියන්ව. වැස්සවලාහක දෙවියන්ට ලස්සන දූවරු…
වස්තු විනාශයේ හේතු සය.
“සුරාමේරය මජ්ජපමාදට්ඨානානුයොගො ඛො ගහපතිපුත්ත, භොගානං අපාය මුඛං, විකාලවිසිඛා චරියානුයොගො භොගානං අපාය මුඛං, සමජ්ජාභිචරණං භොගානා අපාය මුඛං, ජුත පමාදට්ඨානානුයොගො භොගානං අපාය මුඛං, පාපමිත්තානුයොගො භොගානං අපාය මුඛං, ආලස්සානුයොගො භොගානං අපාය මුඛං. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් “සිගාල” ගෘහපති පුත්‍රයාට දේශයනය කරන ලද්දකි. එහි තේරුම මෙසේ ය. ගෘහපති පුත්‍රය, මදයට ප්‍රමාදයට හේතු වන සුරාමේරය පානයෙහි නැවත නැවත යෙදීම වස්තු…