මේ සංසාරය අවබෝධයට හොදම කාලයයි.
වර්තමානයේ අවිද්යාව සිත්සේ ලෝකය පරිහරණය කරනවා. තෘෂ්ණාව සිත්සේ ලෝකය දුකෙන් තිරිහන් කරනවා. කාමච්ඡන්ද, බිය, සැකය, විසිරුණු සිත් ජීවිතවල සහකරු හෝ සහකාරිය බවටම පත්වෙලා. මේ සියල්ලේම ජවයෙන් අපේ පංච උපාදානස්කන්ධ ලෝකය හති දමමින් දුවන්නේ, තව තවත් සංස්කාර නමැති දහදියෙන් අපේ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයන් තෙත බරිත කරවමින්, අපි කාටවත්ම මේ දිවීම නවත්වලා, ධර්මානුකූලව සතිය සිහිය පිහිටුවා ගන්න විවේකයක්…