මාරපාක්‍ෂික ධර්මයන් අප තුළින් ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්‌කන්ධයට අදාළව ඇතිකර ගන්නා ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් නිසාමද?

පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා ‘ස්‌වාමීන්වහන්ස, මාරපාක්‍ෂික ධර්මයන් අප තුළින් ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්‌කන්ධයට අදාළව ඇතිකර ගන්නා ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් නිසාමද?’ කියලා. මාරපාර්ශ්වික ධර්මයන් අප තුළින් ක්‍රියාත්මක වන්නේ අනිවාර්යයෙන්ම පංච උපාදානස්‌කන්ධයට අදාළව ඇතිකොට ගන්නා තෘෂ්ණාව නිසාමය. සක්‌කාය දිට්‌ඨියෙන් පෝෂණය වුණු පංච උපාදානස්‌කන්ධය නිරතුරුවම තමා තුළින් සිල් පද බිඳිමින්, අකුසල මූලයන් තව තවත් තීව්‍ර කරමින්, සුදුසු…

Read More

මාංශයට ඇලී, මාශයට ගැටී තවත් මස් ගොඩක් දරාගෙනම ඉපදෙමු ද?

මෙය සටහන් කරන භික්‍ෂුව හෙටත් උදෑසන පාත්‍රය රැගෙන ගමට පිණ්‌ඩපාතය වඩිනු ඇත. එහිදී පාත්‍රයට බත් ටිකකුයි පොල් සම්බෝල ස්‌වල්පයකුයි ලැබුණොත් ඇති. එය භික්‍ෂුවට හොඳටම ප්‍රමාණවත් පහුවදා උදෑසන දක්‌වාම. එය භික්‍ෂුව දකින්නේ බත් හෝ පොල් සම්බෝල හැටියට නොවේ. කය පවත්වා ගැනීමට ලැබුණු පිළිකුල සහිතවූ ආහාරයක්‌ ලෙසය. මස්‌, මාළු, බත්, පරිප්පු, පොලොස්‌…. මේවා මුලාවූ ලෝකයාට බඩ පිරෙන්න…

Read More

මාංශයට ඇලී, මාංශයට ගැටී තවත් මස්‌ ගොඩක්‌ දරාගෙනම ඉපදෙමු ද?

මෙය සටහන් කරන භික්‍ෂුව හෙටත් උදෑසන පාත්‍රය රැගෙන ගමට පිණ්‌ඩපාතය වඩිනු ඇත. එහිදී පාත්‍රයට බත් ටිකකුයි පොල් සම්බෝල ස්‌වල්පයකුයි ලැබුණොත් ඇති. එය භික්‍ෂුවට හොඳටම ප්‍රමාණවත් පහුවදා උදෑසන දක්‌වාම. එය භික්‍ෂුව දකින්නේ බත් හෝ පොල් සම්බෝල හැටියට නොවේ. කය පවත්වා ගැනීමට ලැබුණු පිළිකුල සහිතවූ ආහාරයක්‌ ලෙසය. මස්‌, මාළු, බත්, පරිප්පු, පොලොස්‌. මේවා මුලාවූ ලෝකයාට බඩ පිරෙන්න…

Read More

මහා කරුණාව යනු සතුන් සුරතල් කිරීමෙන් බොහෝ ඈතක ගිය දෙයකි.

පාසල් යන කාලේ පන්තියේ ගුරුතුමිය අපෙන් අහනවා, ලොකු වුනහම ඔබ කවුරු වෙන්නද කැමති කියලා. සමහර දරුවො කියනවා, මම ගුරුවරයෙක්‌ වෙන්න කැමතියි කියලා. වෛද්‍යවරයකු, ඉංජිනේරුවරයෙක්‌ වෙන්න කැමතියි කියලා. පුංචි කාලයේ මගේ කැමැත්ත තිබුණේ දේශපාලනඥයෙක්‌ වෙන්න. මට මතකයි 1977 වසරේදී මම පාසල් ශිෂ්‍යයෙක්‌. 1977 මහ මැතිවරණයේදී පංතියේ ශිෂ්‍යයන් සමග මම රුපියල් 2.00 ගානේ ඔට්‌ටු තුනක්‌ අල්ලලා තිබුණා….

Read More

මහපොළවත් කම්පා කල ප්‍රේමණීය සමුගැනීම…

මහා කස්සප මහරහත් මුනිඳුන්ගේ ගිහිකල පෙම් පුවත. ඇය භද්‍රාකාපිලානි විය. මදුරට සාගල නුවර ධනවත් දෙමාපියන් දෙදෙනෙකුගේ ආදරණීය දුවණිය විය. ඇය තරම් රුවැත්තියක් එකල සාගල නුවර නොවීය. මිණි කැට සේ බබලන දිගු නෙත් සගල තරුනයන් වශී කලේය. නීල වර්ණ දිගු කෙස් වැටිය මොණර පිල් කළඹක් ලෙසින් බැබළුනේය. දෙව්ලොවින් බට සුර කුමරියක් සේ ඇය ලස්සන විය. ඇයගේ…

Read More

මස්‌ මාළුවල නොවෙයි කෙළෙස්‌වල පිළි ගඳෙන් මිදෙන්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලවකවානුවේදී මෙන්, සම්බුදු බණ පදයක්‌ අසා, ධර්මය දැකීමේ, අවබෝධකරගැනීමේ ස්‌වභාවයට පත්වීමට සමත්, පිනක්‌ සහිත පිංවතුන් වර්තමානයේ විරළය. එහෙයින් නිවීමේ මග පෙරට යා යුත්තේ මෛත්‍රිය, කරුණාව, ජීවිතය තුළ වඩවාගෙන, ඒ තුළින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, දානය , ශීලය වඩමින් උත්සහයෙන්ම වීම ඒකාන්තය. ඒ වීර්යයයෙන් යන ගමනේ ඔබට යම් සන්ධිස්‌ථානයකදී මස්‌ මාංශද, නිර්මාංශද…

Read More

මස් මාළුවල නෙවෙයි, කෙළෙස්වල පිළි ගඳෙන් මිදෙන්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලවකවානුවේදී මෙන්, සම්බුදු බණ පදයක්‌ අසා, ධර්මය දැකීමේ, අවබෝධ කරගැනීමේ ස්‌වභාවයට පත්වීමට සමත්, පිනක්‌ සහිත පිංවතුන් වර්තමානයේ විරළය. එහෙයින් නිවීමේ මග පෙරට යා යුත්තේ මෛත්‍රිය, කරුණාව, ජීවිතය තුළ වඩවාගෙන, ඒ තුළින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, දානය , ශීලය වඩමින් උත්සහයෙන්ම වීම ඒකාන්තය. ඒ වීර්යයයෙන් යන ගමනේ ඔබට යම් සන්ධිස්‌ථානයකදී මස්‌ මාංශද,…

Read More

මරණය ගැන කතා කරන්න බය වෙන්න එපා.

භික්ෂුව වැඩසිටින ගමේ පොදු සුසානභූමියේ, ඊයේ සවස මරණයක් මිහිදන්කරලා. සුසානභූමියේ ගේට්ටුවේ එල්ලෙන මලානිකවූ ගොක්කොල සැරසිල්ල, කාත් කවුරුවත් නැති අනාථයෙක් වගේ, පාළු කනත්ත ඉදිරියේ බලාසිටිනවා. ඊයේ සවස මිහිදන්කළ දේහයත්, කාත් කවුරුවත් නැති අනාථයෙක් වගේම, මහපොළව යට කුණුවෙලා යනවා ඇති. අපේම රූපය අනාගතයේ කවදාහරි දවසක, මහපොළොව යට කුණුවෙලා යද්දි, දර සෑයක අළුවෙලා යද්දී, අපි තවමත් ජාති, ජරා,…

Read More

මරණය එනතුරු නොසිට මරණය දකින්න.

පිංවත් ඔබ කුමන වයසක පසුවුවද සමාධිමත් මනසින් සංහිඳීමට පත්වුණා වූ සිතෙන් තම අතීතයට යන්න. ඒ කියන්නේ ඔබ වැඩුන මව්කුසට. පිංවත් මෑණියන්ගේ මවු කුසේ නව මාසයක්‌ ඔබ ලැබු අත්දැකීම් මනසින් දකින්න. මෑණියන්ගේ උදරයේ මස්‌, ඇට, බොකු, බඩවැල්වලට මැදිවී, බැලුම් බෝලයක්‌වන් ගර්භාෂ කුටියක වකුටුවී සිටි ආකාරය සිහියට නගාගන්න. ලේ, සැරව තැවරුන මොලකැටි රූපය මනසින් දකින්න. එතනින් නොනැවතී…

Read More

මරණය ඉදිරියේ හුදකලා නොවන්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් පුද්ගලයෙක් තෙරුවන් කෙරෙහි ගෞරවයෙන් තෙරුවන් ගුණ සිහිකරන්නේ නම් ඔහුව ඒ මොහොතේ රාග සිතක්, ද්වේශ සිතක් මෝහ සිතක් නොව ඇතිවෙන්නේ කියලා. යම් පින්වතෙක් තමන් සීලය තුළ ශක්තිමත් වී, එම සීලය ආවර්ජනය කරමින් ජීවත් වෙනවිට එම පින්වතාට ඒ මොහොතේ රාග සිතක්, ද්වේශ සිතක්, මෝහ සිතක් නොව ඇතිවෙන්නේ කියලා. යම් පින්වතෙක් තමන්…

Read More