පූර්වාදර්ශයන් ගන්න, අනුකරණයට නොයන්න.
ගිහි ජීවිතයේදී මා තුළ සැඟව වැඩී තිබූ මමත්වයේ කුණු හැව මගේ ජීවිතයට බලවත් ප්රශ්න මතු කළ අවස්ථා ගොඩක් තිබුණා. මා තුළ තිබූ සක්කාය දිට්ඨියේ තීව්ර භාවය මයි, මාව සක්කායදිට්ඨියේ නිරෝධය දෙසට යොමු කළේ. මට මතකයි මා රාජකාරි සිදු කළ ආයතනයක ප්රධානියා, මට කියනවා “ලලිත් ඔයා ඔයාගේ කේන්තිය අඩුකර ගන්නේ නැතිනම් ඔයාට අනාගතයේ කිසිම දෙයක් හරියන්නේ…