මහා කාශ්‍යප මහ රහතන් වහනේසේගේ ශ්‍රී දේහය තැන්පත් වෙලා තිබෙන කුක්කුට සම්පාත පර්වතය.

    තෙරුවන් සරණයි. (උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න ) මේ තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත්ව ඇති කුක්කුට සම්පාත පර්වතය තවමත් සුරක්ෂිතව පවතින මහා කාශ්‍යප මහ රහතන් වහනේසේගේ ශ්‍රී දේහය තැන්පත් වෙලා තිබෙන කුක්කුට සම්පාත පර්වතය මහා කාශ්‍යප මහ රහතන් වහනේසේ පිලිබඳව වගේම කුක්කුට සමපාත පර්වතය පිලිබඳවත් ඒ වටා ගෙතුන…

    Read More

      පූතිගත්ත තිස්ස තෙරුන්ගේ ශරීරය කුණු වීමට හේතුව.

      සැවැත් නුවර වාසය කළ එක් කුල දරුවෙක් බුදුරදුන් දෙසු බණ අසා පැහැදී පැවිදි උපසම්පදාව ද ලබා ගත්හ. උන්වහන්සේ ප්‍රකට වූයේ “තිස්ස” යන නමිනි. ටික කලක් ගත වීමෙන් පසු උන්වහන්සේගේ ශරීරයෙහි සුව කළ නොහැකි රෝගයක් ඇති විය. එය සිදු වූයේ මෙසේය. මුලින්ම අබ ඇට තරම් කුඩා බිබිළි මතු වී පසුව ඒවා මුං ඇට තරම් ද, මෑ…

      Read More

        පුණ්‍ය මහිමයෙන් හිමි වන සම්පත් සතරක්.

        මේ ලෝකයේ තිබෙන ප්‍රධාන කාරණා දෙකක් වශයෙන් සම්පත්තිය සහ විපත්තීන් සඳහන් කළ හැකි යි. කර්මය සම්බන්ධයෙන් බුදුන් වහන්සේ සම්පත්තීන් හතරක් වදාළා. ගති සම්පත්තිය, උපධි සම්පත්තිය, කාල සම්පත්තිය සහ ප්‍රයෝග සම්පත්තිය ලෙසින්. මේ සම්පත්තීන් සතර ම විපත්ති බවට පත්වෙනවා. කෙසේද? ගති විපත්තිය, උපධි විපත්තිය, කාල විපත්තිය, ප්‍රයෝග විපත්තිය ලෙසින්. මුලින්ම සම්පත්තියට අයත් කරුණු සතර කුමන ආකාරදැ’යි…

        Read More

          කමටහන මගහැර කවරනම් භාවනාවක්‌ ද?

          ඔබ දවසේ පැය විසිහතරෙන්ම පැය විසි දෙකක්‌ම නිත්‍ය සංඥාවන් වඩල නිත්‍ය සංඥාවන් සමග ජීවත්වෙලා පැය දෙකක්‌ පමණක්‌ අනිත්‍ය සංඥාවට යොමුවෙලා භාවනාවක්‌ කරලා කෙසේ නම් මේ කාරණා දෙක සමබර කරගන්නද? තරාදියෙ එක පැත්තකට පැය විසිදෙකක්‌ අනෙක්‌ පැත්තට පැය දෙකක්‌ දැම්මොත් ඔබට තේරෙවි එහි පරතරය. එම නිසා විශේෂයෙන්ම විදර්ශනා භාවනා කිරීමට කැමති පිංවතුන්ලා දවසේ සෑම කාර්යක්‌ෂම කමටහනක්‌…

          Read More