අරහං ගුණය අනන්තයී…
කුඩුම්බිගල කියන ආරණ්‍ය භික්ෂූන් වහන්සේලාට ලැබෙන්න ඉස්සෙල්ල එහි හිටියා බෞද්ධ නොවන අන්‍යාගමික පින්වතෙක්.එහි කැලෑවට ගිහිල්ලා බොහෝ විවේකීව ජීවත්වෙමින් සිටියා.නමුත් මෙතුමා බුද්ධ ධර්මය ගැන යම් පමණක් දන්නවා. ඔය අතර එක දවසක් තමන්ට දෙවි කෙනෙක් කියනවා වගේ සිහිනෙන් යම් පණිවිඩයක් ලැබුණා.ඒ කියන්නේ පිංවත මෙන්න මේ මන්ත්‍රය පාඩම් කරගන්න කියල ඉතිපිසෝ ගාථාව කියල දුන්නා.එතුමා ඉතිපිසෝ ගාථාව දන්නව.ඉතිං එතුමා…