ආර්ථික විද්‍යාව තුලින්, ආයුෂ, වර්ණය, සැපය, බලය සොයන පින්වතුන්.
භික්ෂුව වැඩ සිටින කුටියට යාබදව තිඛෙන වරිච්චි බිත්තයේ අගල් තුනක් පමණ කුඩා කිරිවවුල් පැටවෙක් එල්ලිලා සිටියා. වවුල් පැටවාගේ දගකරකමට බිත්තිය උඩ තිඛෙන විවරයෙන් පිටතට පැමිණිලා. භික්ෂුව ඉහත සටහන් ලියමින් සිටින කොට වවුල් පැටවා කුසගින්නෙන් දෝ කුඩා පියාපත් සොළවමින බිත්තියේ එල්ලී සිටියා. භික්ෂුවට හිතාගන්නවත් නොහැකි වේගයකින් එකවරම පැමිණි, අඵ පැහැති රාජාලි පැටවෙක් මේ වවුල් පැටවාව ඩැහැගෙන…