දෙදෙනෙකුගේ රණ්ඩුවක් තුළිනුත් ධර්මයක් අසන්න…

ගම්මානයේ මේ දවස්වල නිතරම ට්රැක්ටර් වැඩකරන හඩ ඇසෙනවා. සැප්තැම්බර් මාසයේ කුඹුරු වැඩ පටන් අරගෙන.මෙවර වැසි ඉක්මන්වීම නිසා කුඹුරු වැඩත් ඉක්මන් වෙලා. ගම්වැසියන්ගේ සිතේ සතුට වැඩි නිසාදෝ මේ දිනවල ගම්මානයේ රණ්ඩුවෙන ශබ්දයත් වැඩිවෙලා. මේ රණ්ඩු ගහගන්න රණ්ඩු නොවේ. බැණ ගන්න රණ්ඩුයි. මේවා ඇසෙන කොට භික්ෂුවට සිතෙනවා මත්වතුර වීදුරුවකට මොන තරම් දුරක් අපිව රැගෙන යන්න පුළුවන්ද කියලා….

Read More

දුරුතු පුර පසළොස්වක පොහොය දිනය.

බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම. බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම, බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම, බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම, බුදු සසුනේ පළමු ආරාම පූජාව…

Read More

දුකට හේතුවෙන තෘෂ්ණාව තුළ බැසගෙනම, අපි සැපය සෙවීමේ නිරර්ථක උත්සහයක යෙදී සිටිනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රියයන් සමග ද, අප්‍රියන් සමග ද, තෘෂ්ණාවේ බැඳීමෙන් එකතු වෙන්න එපාය කියලා. අප්‍රියයන් සමග එකතුවීම දුකක් වගේම, ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුකක්ම වෙනවා. අපට ප්‍රියයන් නිසාත්, අප්‍රියයන් නිසාත් දුකම සකස් වෙනවා නම්, ප්‍රිය සහ අප්‍රිය කියන දෙපාර්ශ්වයෙන්ම අපි පරිස්සම් වෙන්න ඕන. අවිද්‍යාවේ අන්ධභාවය නිසා අපි සිතනවා, ප්‍රියයන් සමග එකතුවීම සැපක්ය කියලා. ඒ නිසාම…

Read More

දීර්ඝායුෂ ලබන්න…

දීර්ඝායුෂ ලබන්න අපි හැමෝම කැමැතියි, භික්‍ෂුව අද උදෑසන පිණ්ඩපාතයට නිවසකට වැඩම කළ මෙහොතේ, එම නිවසේ වයෝවෘද්ධ අම්මා කෙනෙක් කියනවා ‘‘අනේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මගේ ආයුෂත් අරගෙන ජීවත් වේවා’’ කියලා. භික්‍ෂුව එම වයෝවෘද්ධ අම්මාට ප‍්‍රකාශ කළේ. එසේම වේවා මෑණියෝ කියලා. භික්‍ෂුව එහෙම ප‍්‍රකාශ කළේ එම අම්මාගේ ආයුෂ භික්‍ෂුවට ලැබෙන නිසා නොවේ. ඇය මහා සංඝරත්නය කෙරෙහි…

Read More

දිව්‍ය ලෝකයේත් පන්ති භේදය තිබෙනවා.

තරුණියක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා. ස්වාමීන් වහන්ස දිව්‍ය ලෝකයට ගිහිල්ලා පින් සිදුකරගන්න පුළුවන්ද කියලා. මේ ප්‍රශ්නයට සරලම පිළිතුර නම් පුළුවන් කියලයි. නමුත් භික්ෂුව ඇයට ප්‍රකාශ කළේ දිව්‍යලෝකයට ගිහිල්ලා පින්සිදු කරගැනීම ඉතාමත් අසීරු කරුණක් බවයි. පින කියන කාරණයේ ඵලය තමයි දෙවියා කියන කාරණය. දිව්‍යතලවල ජීවත් වන, මාර්ගඵල ලාභී නොවන දෙවිවරු දිව්‍යලෝකයේ ඇති කාම සම්පත් නිසාම කාමයේ ආශ්වාදය…

Read More

දිව්‍ය ලෝකයට ගිහිල්ලා පින් සිදුකර ගන්න පුළුවන් ද?

තරුණියක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා. ස්වාමීන් වහන්ස දිව්‍ය ලෝකයට ගිහිල්ලා පින් සිදුකරගන්න පුළුවන්ද කියලා. මේ ප්‍රශ්නයට සරලම පිළිතුර නම් පුළුවන් කියලයි. නමුත් භික්ෂුව ඇයට ප්‍රකාශ කළේ දිව්‍යලෝකයට ගිහිල්ලා පින්සිදු කරගැනීම ඉතාමත් අසීරු කරුණක් බවයි. පින කියන කාරණයේ ඵලය තමයි දෙවියා කියන කාරණය. දිව්‍යතලවල ජීවත් වන, මාර්ගඵල ලාභී නොවන දෙවිවරු දිව්‍යලෝකයේ ඇති කාම සම්පත් නිසාම කාමයේ ආශ්වාදය…

Read More

දිව්‍ය තලවල දීර්ඝ ආයුෂ විඳින අරහත්භාවයට පත්වුණ දෙවියන් සිටිනවා ද?

එක් මහත්මයෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා. ස්වාමීන් වහන්ස, දිව්‍යතලවල, දීර්ඝ ආයුෂ විඳින අරහත් භාවයට පත්වුණ දෙවියන් සිටිනවාද කියලා. දිව්‍යඵලවලදී යම් දෙවිකෙනෙක් දිව්‍යාංගනාවක්, චතුරාය්‍යසත්‍ය ධර්මයන් අවබෝධකොට රහතන් වහන්සේ නමක් බවට පත්වුනොත්, එම දිව්‍ය රහතන් වහන්සේ නමක් බවට පත්වුනොත්, එම දිව්‍ය රහතන් වහන්සේට පැවිදි උපසම්පදාව ලැබීමට දිව්‍යතල වලදී හැකියාවක් නොමැති නිසා අරහත්භාවය අවබෝධකොට දින හතක් ඇතුලත දිව්‍යතලයකදීම පිරිනිවීමට…

Read More

දෑස් හැරගෙනම ඔබ කරන භාවනාව කුමක් ද?

බුද්ධානුස්සතිය. පිංවතුන් නිතරම අසන ප්‍රශ්නයක්‌ තමයි, භාවනාවක්‌ හැටියට අපි මුලින්ම කුමක්‌ද තෝරාගතයුත්තේ කියලා. භාවනාවක්‌ කියන්නේ වඩනවා කියන කාරණයයි. පිංවත් ඔබ තුළ කුමක්‌ ද වැඩෙන්නේ, එය භාවනාවක්‌ වෙනවා. ඔබ සිතන්න ඔබ මුළු දවසම ද්වේෂය වඩනවා කියලා. එවිට මුළු දවසම ඔබ ‘ද්වේෂ භාවනාව’ වැඩුවා වෙනවා. ඔබ සිතන්න මුළු දවසම ව්‍යාපාරය නිසා, පවුල් සම්බන්ධතාවයන් නිසා ලෝභය වඩවනවාය කියලා….

Read More

දැවෙන සිත් නිවුණු සිතින් දමනය කළ පුරිසධම්ම සාරථී ගුණය.

බුද්ධානුස්සතිය. බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන් ඉදිරියේ සිංහනාද ධම්මචක්‍රය පවත්වන්නේ තථාගත ධර්මයන්ගේ බලයෙන්ය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ තථාගත බලධර්මයන්ගේ ආශ්චර්යමත්භාවය නුවණින් දකිමින් බුද්ධානුස්‌සතියෙන් ශක්‌තිමත් වෙන්න. බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව දියකිරීමේ මාර්ගය තරණය කළ නිසා, තෘෂ්ණාවෙන් තොර හැසිරීම් ඇති නිසා, අවබෝධ කළ ඥානයෙන් යුතුව ඊට අදාළ ධර්මානුධර්ම හැසිරීමෙන් යුතුව වැඩසිටිය නිසා විඡ්ජාචරණ සම්පන්න වෙනවා. උන්වහන්සේගේ සෑම…

Read More

දැනුම සකස්වන්නේ අතීත සංස්කාරයන්ට අනුවයී.

රාත්‍රිය ගෙවිලා උදෑසන හිරු එළිය වැටෙන්නට දැන් හුඟාක් ළඟයි. කුසගින්න දැනිලදෝ හිරු එළිය වැටෙන්නටත් පෙරාතුව කොවුලෙක් තොරතෝංචියක් නැතිව කෑගසනවා. ඒත් ඒ කොවුල් නාදයේ මිහිරකුත් තිබෙනවා. පක්‍ෂි ලෝකයේ ජීවත්වෙන පක්ෂීන්ගේ තෘෂ්ණාවේ තරම ධර්මානුකූලව දකින්න පුළුවන් හොඳම අවස්ථාව තමයි උදෑසන. එම පක්ෂීන් එකිනෙකා පරයා විචිත්‍ර නාදයන් කරන්නේ, තමන්ගේ හැකියාව අනෙක් පක්ෂීන්ට පෙන්වන්නමයි. පක්ෂියෙක් සුන්දරව නාද කරද්දි ඒ…

Read More