ගෞරවණීය ස්වාමීන් වහන්ස, අනිකුත් ආගමිකයන්ට සුගතිගාමී වීමට ඉඩක් නැද්ද?

නෑ, අනිවාර්යයෙන් ම තියෙනවා. දිව්‍යතලවල මිථ්‍යාදෘෂ්ටික, සම්‍යක්දෘෂ්ටික දෙවිවරු කියලා කොට්ඨාශ 2ක් ඉන්නවා. දැන් මිථ්‍යාදෘෂ්ටික කියන්නේ වැරදි වචනයක් නෙවෙයි. මිථ්‍යාදෘෂ්ටික කිව්වහම සමහරු ඒක වැරදි හැටියට තේරුම් ගන්නවා, අපි කෙනෙකුට චෝදනාවක් කරනවා කියලා. සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? 1. තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව 2. කර්මය, කර්මඵල කෙරෙහි විශ්වාසය 3. මැරිලා හේතුඵල ධර්මයන් අනුව උපදිනවාය කියන විශ්වාසය 4. සිල්…

Read More

කටු ඉඹුල.

පිංවතුන්ලා කියනවානේ, නිරයට වැටුණහම කටුඉඹුලේ නග්ගනවා ය කියලා. නිරයේ තිබෙන්නේ එක කටුඉඹුලක් නො වේ. නිරිසතුන් කෝටිගණනින් අකුසලයේ දඬුවම් ලබන නිරයට එක කටුඉඹුලකින් කුමක් කරන්න ද? මේ කටුඉඹුල කියන්නේ, අපේ රටේ සිරගෙදර තිබෙන කෘත්‍රිමව හදපු එල්ලුම් ගසක් වගේ ගසක් නො වේ. නිරයේ ඉඹුල් වනයේ ඇති ඉතාමත් උසට වැඩුණු ස්වාභාවික ශාක පද්ධතිය තමයි කටුඉඹුල් ගස් කියන්නේ. නිරයේ…

Read More

උතුම් සෝවාන් ඵලයට පත්වීම සදහා අත්‍යාවශ්‍ය භාවනාවක් ?

පින සහ පව මෙන්ම නොහඳුනන ලෝකය තුළ පිංවත් ඔබ, පින සහ පව හඳුනා ගන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි. පිංවත් ඔබේ සුන්දර ජීවිතය පිනේ ඵලයක්. ඒ කියන්නෙ පෙර ජීවිතයේ දානයේ, ශීලයේ, මෛත‍්‍රියේ ඵලයක්. එම නිසා පිංවත් ඔබ පිනෙන්මයි, ඔබේ ජීවිතය පෝෂණය කොටගත යුත්තේ. පවුඩර්, සුවඳ විලවුන්, මෝස්තර වැනි කෘති‍්‍රම පොහොරවලින් නොවේ. පිංවත් ඔබ අසිහියෙන් ඔබේ පිංවත්…

Read More

අවිද්‍යාවෙන් නිදහස් වූ දින, කොරෝනාවෙන් නිදහස්.

පිංවතුන්ලා නිදහසට ගොඩාක් කැමතියි. නිදහසේ ගමන් බිමන් යන්න, නිදහසේ ජීවත්වෙන්න, නිදහසේ සතුටුවෙන්න, නිදහසේ අදහස් ප‍්‍රකාශ කරන්න, අපි දක්වන්නේ ලොකු කැමැත්තක්. වර්තමානයේ අපේ නිදහසට මොකද වෙලා තිබෙන්නේ. අපේ නිදහස කොරෝනා අකුසලය විසින් උදුරාගෙන. අකුසලයකට පුළුවන් නම්, අපේ නිදහස උදුරාගන්න, සැබවින්ම අපි මෙතෙක් අත්වින්දාවූ නිදහස සැබෑ නිදහසක්ද..? නිදහසේ නාමයෙන් බන්ධනාගාරගත වීමක්ද..? පිංවත් ඔබේ ජීවිතය දෙස, ඔබේ අසල්වැසියාගේ…

Read More

“මම බණ කියන්නේ පුතේ..මේක නිවැරදි කරන්න නෙවෙයි. දක්ෂයාට මේකෙන් ගැලවිලා යන්නයි..”

“බුදු රජාණන්වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට මගේ මුවින් වචනයක් පිට වෙනවා නම් ඒ වචනය ස්වභාව ධර්මයට, ජීවිතය දමලා ලැබුවා වූ දැක්මක් තුලින් කියන්නාවූ ධර්මයක්මයි. ඒ නිසා මට ඒ ගැන සැකයක් නෑ. නමුත් තව කෙනෙකුට සැකයක් තියෙන්න පුළුවන්. ඒ නිසයි ගිහි පිංවතුන්ලා, සමහර පැවිදි පිංවතුන්ලා අප්‍රමාණව මාව විවේචනය කරන්නේ…” “මම නැවතිලා ඉන්නේ…!!! ඒ නැවතිලා ඉන්න මම දකිනවා මම…

Read More

‘ඔබ වහන්සේ අතහැරීම ගැන දේශනා කරනවා. ඔබ වහන්සේ කියන විදිහට අතහැරීමට ගියොත් රට, ජාතිය, ආගමට කුමක්‌ වේවිද’

එක්‌ මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ ඇසුවා ‘ඔබ වහන්සේ අතහැරීම ගැන දේශනා කරනවා. ඔබ වහන්සේ කියන විදිහට අතහැරීමට ගියොත් රට, ජාතිය, ආගමට කුමක්‌ වේවිද’ කියලා. ඒ වෙලාවේ එම පිංවතාට භික්‍ෂුව දුන් පිළිතුර වුයේ ‘මහත්තයෝ මගධ රාජ්‍යයේ රජකම් කරපු බිම්බිසාර රජතුමා සෝවාන් ඵලය අවබෝධ කරගත් රජකෙනෙක්‌. බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත්වුණාය කියලා, මගධ රාජ්‍යය අනතුරට පත්වුණේ නැහැ. මගධ…

Read More

හොරකම සුළුවෙන් තැකුවට ලෙහෙසිද එය පලදෙන විට!

දැන් වේලාව සවස 6.00ට පමණ ඇති. මැටි කුටියේ ඉදිරිපස තිබෙන ලෑලි බංකුවේ වාඩිවෙලා භික්‍ෂුව මේ සටහන තබන විට භික්‍ෂුවට ඈතින් ඇසෙනවා අලියෙක්‌ අතු බිඳින වේගවත් ශබ්දයක්‌. අලියා අතු බිඳිමින් කුරුමානම් අල්ලන්නෙ ඇඳිරි වැටුනාට පසුව ගමට යන්න. උදේට දායක මහත්වරුන් පිංඩපාත මඩුවේදී කියනවා ඇසෙනවා ඊයේ රාත්‍රියේ මගේ වට්‌ටක්‌කා වගාව, බඩ ඉරිඟු වගාව ඉවරයි කියලා. මොකද අලියා…

Read More

හැමෝට ම ශරීරය පෙන්වා පායස නිරයට වැටෙන ‘තරු’.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ නටගාමිණි කියලා තරුණයෙක් සිටියා. එදා දඹදිව සිටිය හොඳම නාට්‍ය ශිල්පියා තමයි නටගාමීණි. බොහෝම කඩවසම් රංගන හැකියාවෙන් පරීපූර්ණ තරුණයෙක්. මේ නටගාමිණි, බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා මගේ ගුරුවරුන් මට උගන්වලා තියෙන්නේ අපි වගේ මනුෂ්‍යයින්ව විනෝදමත් කරන සතුටු කරන අය, මරණින් පසුව පායාස කියන දිව්‍ය ලෝකයේ උපත ලබනවා. නටගාමිණි එම ප්‍රශ්නය අවශ්‍ය නැහැයි බුදුරජාණන් වහන්සේ…

Read More

සුන්දර සටහන.

බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගොස්‌ වසර දෙදහස්‌ පන්සියයක්‌ ගත වුවද තවමත් ඔබත් මමත් අසරණ නැත. දුකෙන් මිදෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවමානව ඇත. එයත් උතුම් බුදුගුණයක්‌මය. ශ්‍රාවකයන්ට විස්‌තර වශයෙන් ධර්මය දේශනා කිරීමට උත්සාහ රහිත වූ නිසාත්, ශ්‍රාවකයින්ට ශික්‌ෂාපද නොපැනවීම නිසාත් විපස්‌සි බුදුරජාණන් වහන්සේගේත් සි‚ බුදුරජාණන් වහන්සේගේත් වෙස්‌සභූ බුදුරජාණන් වහන්සේගේත් ශාසන උන්වහන්සේලා පිරිනිවන්පෑ පසු බොහෝ කල් පැවතුණේ නැත….

Read More

සීලය ආශ්වාදයේ ගොදුරක් නොවිය යුතුය.

වරක්‌ භික්‍ෂුව එක්‌ ආරණ්‍යයක වැඩසිටිනකොට එක්‌ ස්‌වාමීන් වහන්සේ නමක්‌ තම කුටිය ඉදිරිපිට සක්‌මන් මළුවේ සක්‌මන් කරමින් සිටියා. දෑස්‌ බිමට යොමු කරමින්, බොහොම සෙමෙන් පියවර තබමින්… දකින කෙනෙකුට ප්‍රිය උපදවන ආකාරයකටයි උන්වහන්සේ සක්‌මන් කරමින් සිටියේ. නමුත් ආරණ්‍යයේම අත්‍යවශ්‍ය කටයුත්තක්‌ හේතුවෙන් ඒ බව දැනුම් දෙන්න මම උන්වහන්සේට කථා කළා. කථාකරපු මොහොතේම උන්වහන්සේ සක්‌මනෙන් මිදුනේ දැඩි ආවේගශීලීභාවයකින්. බොහොම…

Read More