සංසාර බිය නැති කරන ජීවිතයට ඇති ආශාව.
තවත් දවසක් නිමා කරලා හිරු පරිසරයෙන් සමුගෙන යන්න දැන් හොඳටෝම ළඟයි, සැඳෑ අඳුර කැලෑ රොදෙන් විලි බියෙන් එබිකම් කරද්දී, ආලෝකය ඇයට තරවටු කරනවා, දවස තවමත් මගේ යැයි කියලා. හැමෝම ඉතින් රන්ඩු තමයි. කවුරුවත්ම කැමති නැහැ කතාබහ කරලා, ඉවසීමෙන් තමන්ගේ ප‍්‍රශ්නයක් විසඳාගන්න. පිංවත් ඔබගේ ඵස්සය තෘෂ්ණාවේ පැටලූනොත්, එතැන උපදින්නේ අවුලක්. අවුලෙන්, අවුලට ගිය ලෝකයක, අතීතයේ ජිවිතය…