චිත්ත විවේකය වෙනුවෙන් සිල්වත් ජීවිතයක්.

පිංවත, ඔබ විසින් ඔය අත්විඳින ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ගේ දුක, ඔබ විසින්ම ඇතිකොටගත් දෙයක් ද, එසේත් නැතිනම් වෙනත් කෙනෙක් ඔබට දුන්න දෙයක් ද? පිංවත, ඔය ජරා, ව්‍යාධි, මරණ දුක ඔබ විසින් ඇතිකොටගත් දෙයක් නොවේ. ඔය දුකට එකම හේතුව අවිද්‍යාවයි. පිංවත් ඔබ සිතුවොත් මා අත්විඳින දුක මා විසින්ම ඇතිකොටගත් දෙයක්ය කියලා, ඔබට කවදාකවත් දුකෙන් මිදෙන්න…

Read More

කෙලෙස් ඇත්තාට ලෝකය විශාලය. රහතන් වහන්සේට ලෝකය නිරුද්ධය.!

පින්වත් මහත්මයෙක් භික්ෂුව ගෙන් ප්‍රශ්නයක් විමසුවා, “රහතන් වහන්සේ නමක් පිරිමි හෝ කාන්තා රූපයක් දකින්නේ කොයි ආකාරයට ද” කියල. භික්ෂුව සූත්‍රගත ධර්මයන්ට අදාළව ලබා දුන් පිළිතුර වූයේ “මහත්තයෝ, යම් භික්ෂුවක් උතුම් රහත් ඵල අවබෝධයට පත් වෙනවාය කියන්නෙ උන්වහන්සේ කාරණා පහක් ධර්මානුකූලව අවබෝධ කළාය කියන කාරණයයි. එම අර්ථයන් පහ තමයි රූප, වේදනා, සංඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ කියන පංච…

Read More

ඔබ කවරාකාරයේ පිංවතෙක් ද?

පිංවත, ව්‍යාපාරික මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මට මේ සහල් කිලෝ එක රුපියල් එකසිය පනහකට විකුණන්න පුළුවන්. ඒත් මම විකුණන්නේ රුපියල් එකසිය විසිපහටයි කියලා. පිංවත, ලෞකික ප්‍රඥාවෙන් යුත් දක්ෂයා රුපියල් විසිපහේ (25) අමතර ලාභයක් උදෙසා මනුෂ්‍ය හිංසනයක් සිදුකොට ගන්නේ නැහැ. ලෞකික ප්‍රඥාවෙන් දෑස් අන්ධ වර්තමාන ව්‍යාපාරික ලෝකය තුළ බලවත් ආකාරයෙන් මනුෂ්‍ය හිංසනයන් සිද්ධ වෙනවා. ඒ…

Read More

උපාදානයන් නිසා ඇතිවන භව තෘෂ්ණාව අවිද්‍යාවේ පුරාවස්තු.

පිංවත, ඇවිළෙන ගින්නට තව තව පිදුරු දමන්න එපා. ඇවිළෙන ගින්නට තව තව පිදුරු දැම්මොත්, ගින්න නිවාගන්න නම් හම්බවෙන්නේ නැහැ. පංචඋපාදානස්කන්ධ ලෝකයට තෘෂ්ණාවේ ගින්දර කියන්නේ හරිම ප‍්‍රනීත ආහාරයක්. පිංවත් ඔබ මේ මොහොතේ අසිහියෙන් සිටියොත්, ඔබේ අවිද්‍යාවෙන් තෙත් වූ ඵස්සය, තෘෂ්ණාවේ ඇලීම් සහ ගැටීම් ප‍්‍රනීත ගින්දර ම සොයා ගෙන යාවි. පිංවත, ඔබව යමෙක් කායිකව හෝ මානසික්ව පීඩාවට…

Read More

උපන් බිමට ඇති ධර්මානුකුල සම්බන්ධය කුමක් ද?

තවත් සිංහල අලු‍ත් අවුරුද්දක් උදාවෙනවා. සිංහල අලු‍ත් අවුරුද්දක් උදාවෙන්නේ අපේ සිංහලකම, බෞද්ධකම අලු‍ත් කරගන්න. සිංහලකම, බෞද්ධකම අලු‍ත් වෙන්නේ තීන්ත ආලේප කරලා, අලු‍ත් ඇඳුම් අන්දවල, කැවුම් කිරිබත් හදලා පමණක් නොවේ සිංහලකම, බෞද්ධකම අලු‍ත් වෙන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිත වලට එකතු කොට ගැනීමෙන් පමණක් මයි. සිංහල අලු‍ත් අවුරුද්ද සමරන්න ලක ලැහැස්ති වෙන පින්වත් ඔබ මොහොතක්වත් සිතුවාද…

Read More

ඉන්ද්‍රීය සංවරයෙන් නෙළුම් විල පිරික්සමු.

දෙසැම්බර් පාසල් නිවාඩුව පටන් අරගෙන. උදෑසනම පිණ්ඩපාතය පූජා කරගන්න, දෙමාපියන් සමග පැමිණෙන පාසල් වයසේ දරුවන්, මේ දිනවල ගොඩාක් වැඩියි. අපේ රටේ බොහෝම ගුණාත්මක දරු පරපුරක් සිටිනවා. දෙමාපියන් භික්ෂුවට දෙකට නැමිලා වන්දනා කරද්දී, පසඟ පිහිටුවලා වන්දනා කරන දරුවන්, භික්ෂුව, ඕනෑ තරම් දැකල තිබෙනවා. අපේ රටේ දරුවන් සතු මේ ගුණාත්මක භාවය හේතුඵල ධර්මයක්. පෙර ජීවිතයේදී මේ රටේම…

Read More

ආශ්වාදයට රැවැටීම නිසා ශීලය බිඳ ගැනීම.

පිංවත මේ දිනවල මාරයාගේ සංස්කාර ආදායම් වාර්තාගත විදිහට ඉහළ ගිහිල්ලා. එයා අතිකාල දමාගෙන අධ්‍යාත්මික සහ බාහිර රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන්ගෙන් ඇති තරම් සංස්කාරයෝ හම්බකරනවා. මාරයා හිතේ හැටියට සංස්කාරයෝ හම්බකරද්දී, කුසල් වෙළඳපොළේ කොටස් මිල හොඳටෝම කඩාවැටිලා. පිංවත මේ දවස්වල තම සංස්කාර ව්‍යාපාරයේ ප‍්‍රවර්ධනය උදෙසා මාරයා අලූත්, අලූත් වෙළඳ දැන්වීම් සමාජගත කරනවා. පිංවත ඔබ දැක්කාද අලූත්ම…

Read More

ආර්‍ය හුදෙකලාව ඝෝෂාව ඉදිරියේ නොබිදෙන්නකි.

සුන්දර වස්සාන කාලයෙන් හරි අඩක් ම ගෙවී ගිහිල්ලා. අදත් උදෑසන භික්ෂුව පිණ්ඩපාතයට කුටියෙන් බැහැරට වැඩීමට පෙරාතුව, මොහොතක් ඇස්දෙක පියා ගෙන ආවර්ජනය කළා, “මා විසින් සමාදන් වුණා වූ වස් ශීලය, මේ උදෑසන නැවත ආවර්ජනය කරමි”යි කියල. භික්‍ෂූන් වන අපි, සෑම උදෑසනක ම අප සමාදන් වූ වස් ශීලය අමතක වීමට ඉඩ නොදී ආවර්ජනය කළ යුතු වෙනවා. බුදුරජාණන්…

Read More

ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ අවිය, ශීලයේ පළිහ දරාගත් දේශයේ සැබෑ රැකවලා වන්න.

මීට සති දෙකකට පෙරාතුව, රන් තැඹිලි පැහැයෙන් ප්‍රභාෂ්වරව ආලෝකවත් වූ, නව යොවුන් වෙසක් සඳ, රූපයේ, වේදනාවේ, හඳුනා ගැනීමේ, අනිත්‍යභාවය මොනවට කියා පාමින්, ආකාශයෙන් අතුරුදන්ව ගිහිල්ලා. කැලෑ පරිසරය තිත්ත කළුවරයි. තොරතෝංචියක් නැතිව කෑගසන, මුහුණ රවුම්, ලා දුඹුරු පැහැති කුඩා බස්සාගේ ගොරෝසු කට හඬ කැලය දෙසින් ඇසෙනවා. අපි හැමෝම කැමතියි, මිහිරි වචන, ප්‍රිය වචන, සත්‍ය වචන අහන්න….

Read More

ආදරේ අරුත මතු කරගන්න.

අද උදෑසන තරුණ යුවළක්, භික්ෂුව මුණගැසීමට කුටියට පැමිණියා. මේ දෙපළ විවාහවෙලා තිබෙන්නේ ගෙවී ගිය මැයි මාසයේදී. භික්ෂුව එම යුවළගෙන් ඇසුවා. ඔබලා විවාහ වූයේ යෝජනාවකින් ද, එසේත් නැතිනම් යාළුවෙලා ද කියල. තරුණ මහත්මයා ප්‍රකාශ කළේ මේ මගේ ඇවැස්ස නෑනා ය කියල. සමාජය දෙස බලන කොට, ආදරය කියන වචනයේ අර්ථය හරිම සංකීර්ණ බවකුයි පෙනෙන්නේ. නමුත් ධර්මයේ ඇසින්…

Read More