සද්ධර්මයේ සරණක් ඇතිමුත් අපිත් අසරණය.

පිංවත, අපි මොනවා නම් දිනා ගන්නද මේ තරඟ කරන්නේ? මොනවාද අපි මෙතෙක් දිනාගෙන තිබෙන්නේ? ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරල අහන්නකෝ, ඔබ මෙතෙක් දිනාගෙන තිබෙන්නේ මොනවා ද කියලා. ඔබේ යැයි කියලා, ඔබ දිනාගෙන තිබෙන්නේ ජරා, ව්‍යාධි, මරණයන් පමණක්මයි. ඔබ දිනාගත්ත සහතික, සම්මාන, ගෞරවනාම, නම්බුනාම, තනතුරු මේ සියල්ලම අනිත්‍ය වූ විඳීම්, අනිත්‍ය වූ හඳුනා ගැනීම්, සංස්කාරයෝ, විඤ්ඤාණයෝ…

Read More

සංසාරයේ අප රවටන විඤ්ඤාණයේ මායම්කරු.

පිංවත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමින් වහන්ස, තෙල් පෝලිම්වල රස්තියාදුවෙලාම, අනුන් කෙරෙහි ද්වේශයත්, තමන් කෙරෙහි ව්‍යාපාදයත්, දැන් හොඳටෝම වැඩිය කියලා. මේ සවස්වල තෙල් පෝලිමක් අසලින් වාහනයක ගමන් කරද්දී, පෝලිමේ සිටින පිංවතුන් හරිම නූරුස්සනා ස්වභාවයකින් සංඝයා දෙසත් බලන්නේ. එම පිංවතුන්ලා සිතනවා සංඝයා වාහනවල යනවා, තමන් පෝලිම්වල දුක්විඳිනවාය කියලා. පිංවත, සංඝයා වඩින වාහනවල අයිතිකරුවනුත් පෝලිම්වල රස්තියාදුවෙලයි තමන්ගේ වාහනවලට…

Read More

විඤ්ඤාණය නැමැති මැජික්කරුවා!.

පිංවත අපිට ජීවත්වෙන්න තව බොහෝම පුංචි කාලයයි ඉතිරිවෙලා තිබෙන්නේ. අපේම අතීත සංස්කාර, දැනීම් ඔස්සේ, අපිව යළි යළිත් පංචඋපාදානස්කන්ධ ලෝකයට තල්ලු කරනවා, සිත් සේ ජීවිතය විඳින්නය කියලා. ඒත් වර්තමානයේ අපිට විඳින්නට ඉතිරිවෙලා තිබෙන්නේ දුක් වේදනාවන් පමණක්මයි. ජීවිතයේ ආයුෂයත්, ජීවිතයේ උණුසුමත්, රූපය ආහාරය කොටගෙන යැපෙන පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත්, ඔහේ බලා සිටිනවා, දැන් දැන් සැප වේදනාවන් ජීවිතයට ලැබේවි කියලා….

Read More

ලෝකය අතහැර, ලෝකය තුළ ජීවත්වීම.

පිංවත ඔබ කැමතිද අනුනට උපකාරයක් කරන්නට. ඔබ කැමතිද අනුනට යහපතක් කරන්නට. පිංවත තමාගේත්, අනුනගේත්, යහපත අපේක්ෂා කරන පිංවතා අප්‍රමාදීව ධර්මයේමයි හැසිරිය යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් පිංවතෙක් විසිරුණු ඉරියව්වලින්, විසිරුණු වචනවලින්, අනුවණ හැසිරීම්වලින් ධර්මයේ ප්‍රමාදිවේ නම්, එම පිංවතා තමන් පමණක් නොව, අනුන්වද ධර්මයෙන් ප්‍රමාදිභාවයටමයි පත්කරන්නේ. පිංවත සිතුවිල්ලෙන්, සිතුවිල්ල තෙරුවන්ගේ ගුණයක්ම සිතලා. වචනයෙන්, වචනය,…

Read More

රුවන්වැලි මහා සෑ රදුන් පිලිබඳ සවිස්තරාත්මක ලිපිය.

මහාථූප (පාලි භාෂාවෙන්). මහා ස්ථූපය. මහා ථූපය. මහා සෑය. රුවන්වැලි මහා සෑය. රුවන්මැලි මහා සෑය. රත්නමාලි මහා සෑය. රතනමාලි මහා සෑය. හේමමාලි මහා සෑය. අසදෘශ මහා සෑය. ස්වර්ණමාලි මහා සෑය. ස්වර්ණමාලි මහා චෛත්‍යය ඉදිකර වන ලද පුණ්‍ය භූමිය මේ මහා භද්‍ර කල්පයෙහි පහළ වී වදාළ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සිවු බුදුරජාණන් වහන්සේලා විසින් ම…

Read More

මනුෂ්‍ය ආදරය දිව්‍ය ආදරයක් බවට පත්වීම.

පිංවත, අවිද්‍යාව යම් තැනක ද, එතැන කුසලය සහ අකුසලය යන කාරණා දෙකම තිබෙනවා. ඒ නිසාම අපි විවේචන වගේම පැසසුම් ද සම සිතින් පිළිගන්න ඕනේ. සංස්කාරයන්ට අදාළව ලෝකය දැකීමේ ශක්තිය දුර්වල වන සමාජයක ඉහත දෙධර්මයන්ටම ඔරොත්තු දෙන්නෙක් බවට අපි පත්වෙන්න දක්ෂ වෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව වැඩි වී, අවිද්‍යාව බලවත් වෙන සමාජයක මුල්ම අභියෝගය එල්ල…

Read More

භික්ෂුවට ලස්සන වැඩිකර ගන්න පුළුවන්.

භික්ෂුව මුණගැසෙන්නට පැමිණි මැදිවියේ මහත්මයෙක් ප‍්‍රකාශ කළේ, ස්වාමීන්වහන්ස, මගේ නෝනාගේ කන්දොස්කිරියාව අහලා මට දැන් ජීවිතයත් එපා වෙලාය තිබෙන්නේ කියලා. මගේ නෝනා කිසිම දෙයකින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. නොසෑහීම ජීවිතය කොටගත් නෝනා මහත්මියක්ය කියලා. මම වෙළෙඳපොළට ගිහිල්ලා වටිනාම හොඳම ඇඳුමක් පැළඳුමක්, ආහාරයක්, ගෘහ උපකරණයක් ගෙනත් දුන්නත්, ඒක අතට අරගෙන අසන්නේ අපෝ මීට වඩා හොඳ එකක් තිබුණේ නැද්ද…

Read More

පංච උපාදානස්කන්ධ ලෝකයට වැරදි කියන්න එපා.

පිංවත, සම්මා සම්බුද්ධ සාසනය තුළ අවුල්, වියවුල්, ගැටුම්, මතභේද, විවේචන තිබෙන්නට විදිහක් නැහැ. සම්මා සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයයි. විනය ශිල්පද දෙසිය විස්සකින් සහ වරද නිවැරදි කරන අධිකරණයන් හතකින් ජීවය ලබන සම්මා සම්බුද්ධ ශාසනය, අපි හැමෝම චතුරාර්ය සත්‍යය අවබෝධය දක්වාම සමාධියෙන්, ප්‍රඥාවෙන්, ඥාන දර්ශනයන්ගෙන්, විමුක්තියෙන් ජීවත් කරවනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගේ ජීවිතය කියන්නේ මේ…

Read More

දරුවන්ගේ නුවණින් මෙනෙහි කිරීමේ ශක්තිය වැඩිදියුණු කොටගන්නේ කෙසේ ද?

පාසල් දරුවන් තමන්ගේ නුවණින් මෙනෙහි කිරීමේ ශක්තිය වැඩිදියුණු කොට ගැනීමට නම්, නිරතුරුවම තමන්ගේ දෙමාපියන්, ගුරුවරුන්, වැඩිහිටියන් සමඟ කථා කරන්න ඕනේ. පින්වත් දරුවන්ට මතුවෙන ප‍්‍රශ්න, ගැටළු, සැක සහිත තැන් ගෞරවයෙන් යුතුව අසා දැනගන්න ඕනේ. මෙතනදී තමයි ඔවුන් ලබන අලුත්, නැවුම් දැනුම ඔස්සේ, නුවණින් මෙනෙහි කිරීමෙන් පින්වත් දරුවන්ගේ සතිය සිහිය වැඩිදියුණු වෙන්නේ. පින්වත් දරුවන් ගුරුතුමාගෙන් විමසනවා, ඇස්…

Read More

කොරෝනාව පරාජය කළත් ඔය ජිවිතය දිනුවාද?

දිනය පුරාවට අපිව ආලෝකමත් කරපු හිරු, බටහිර අහස් කුසෙන් බැස යන්නයි සූදානම් වෙන්නේ, රත් පැහැයෙන් දිළිහෙන හිරු, තවත් මොහොතකින් අපේ දෑස් මායිමෙන් සමුගනීවි, නැවත හෙටත් උදෑසන අපිව ආලෝකමත් කරන්න එන බලාපොරොත්තුවෙන්. සෑම රූපයක්ම, සෑම විඳීමක් ම, වෙනස් වෙලා යනවා අපිව ලෝකය තුළ නතර කරලා. මෙම ලිපිය සටහන් කරන භික්ෂුව, සංස්කාර විසින් කල්ප සියක් කෝටි ප්‍රකෝටි…

Read More