මුණින්ද්‍රයාණන් වහන්සේගේ මහා කරුණාව.

කරුණාව යනු අනුන් ගේ දුකෙහි දී හදවත කම්පා වීම යි. මෙකී කරුණාව ලෝකයෙහි බොහෝ දෙනෙකු තුළ ඇත්තේ ය. ඔවුහු දුකට පත් වූවන් දැක කම්පා වෙති. කඳුළු වගුරුවති. ඒ දුකට පත් වූවන් නඟා සිටුවීමට නන් අයුරින් පිහිට වෙති. තමා පිහිට වූ පුද්ගලයන් ගෙන් පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවෙති. සැබැවින් ම මෙය කරුණාවකි. එහෙත් මෙයට අප “මහා කරුණාව”…

Read More

මුගලන් මහරහතන්වහන්සේ නන්දෝපනන්ද නාග රාජයා දමනය කරති

එක් දිනක් දසබලධාරී බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවක දෙනම ප්‍රධාන පන්සියයක් පමණ මහරහතුන් පිරිවරාගෙන තව්තිසා දෙව්ලොවට වැඩම කරන සේක්, මහාමේරු පර්වතය මුදුනෙහි නන්දෝපනන්ද නාග රජුගේ නාග විමානයට ඉහළින් වැඩි සේක . මෙය දුටු නා රජු,,, “මේ මුඩු මහණුන් කිසිම බියක් සැකක් නැතිව මාගේ විමානයට උඩින් ගමන් ගන්නා සැටියක මහතක්. මොවුන්ට මගේ තරම පෙන්වමි.සියලු දෙනාම…

Read More

මිනිසා හඳුනා ගනිමු..

සීලාචාර බවක් පෙන්වන මිනිසා තවත් වරෙක අසීලාචාර ලෙස හැසිරෙයි. මිතුරු ස්වභාවයක් පෙන්වමින් පරම හතුරෙකු ලෙස කටයුතු කරයි. එබැවින් මිනිසා විශ්වාසය තැබිය හැකි කෙනෙකු නොවන බව ඔහු කියයි. බුදුරජාණන් වහන්සේ පෙස්සගේ අදහස අනුමත කරති. කෙනෙකු සීලාචාරදැ යි හඳුනා ගතයුතු නම් කළයුත්තේ දිගු කලක් ඉතා සමීපව ඇසුරු කළයුතු බවයි පසේනදී කොසොල් රජතුමා දිනක් රාජකාරි ගමනක් යාමට සැරැසුණි….

Read More

මිථ්‍යා දෘෂ්ටිය පාප කර්මක් ද?

අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ, විජ්ජාචරණ සම්පන්න වූ සුගත වූ, ලෝකවිදූ වූ, අනුත්තර පුරිසදම්ම සාරථී වූ දෙව් මිනිසුන් හට ශාස්තෘ වූ සිවුසස් අවබෝධ කළ, භාග්‍යවත් වූ, තථාගතයන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත ලෝකයට පහළ වී තමන් වහන්සේගේම විශිෂ්ට නුවණින් දැන පසක් කොට ගත් ධර්මය, මුල මැද, අග යහපත්කොට දේශනා කළ කල්හි, ඒ ධර්මය අසන නුවණැති…

Read More

මිත්‍රයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ මිත්‍රයා…

සෑම කල්හි ම සියල්ල ම තමන්ගේ සමත් කමින් කාහටවත් සිදු කර ගත හැකි නොවේ. අනුන්ගේ උපකාර සොයන්නට සිදු වන අවස්ථා කාහටත් පැමිණේ. එබඳු අවස්ථාවල දී මිත්‍ර‍යන් නැත්තෝ අමාරුවට පත්වෙති. සමහර අවස්ථාවල දී ඉතා දුබල මිතුරකුගෙන් ලැබෙන සුළු උපකාරයේ අගය ද ඉතා මහත් වේ. එබැවින් නුවණැත්තෝ අනුන් හා මිතුරකම් පවත්වති. මිත්‍රයෝ නොයෙක් ආකාර වෙති. අංග සතකින්…

Read More

මැතිවරණයක සැඟවුණු මාරධර්ම – II

බුදුරජාණන් වහන්සේ පිරිනීවී ගොස්‌ වසර 2500 ක්‌ ගිය තැනදී ජීවමාන බුදුරජාණන්වහන්සේ හැටියට දැකලා සිත පහදාගෙන වඳින්න පුදන්න යම් පූජනීය වස්‌තූන්ගෙන් පිරි බිම්කඩක්‌ මේ ලෝකධාතුව තුළ තිබෙනවා නම්, ඒ ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ස්‌වර්ණමාලි සෑ සමිඳුන් වහන්සේ, දන්ත ධාතූන් වහන්සේ, ශ්‍රීපාදයන් වහන්සේ, ථූපාරාම සෑ සමිඳුන් වහන්සේ, සෝමාවාතී සෑ සමිඳුන් වහන්සේ ඇතුළු පූජනීය වස්‌තුන්ගෙන් පූජිත මේ උතුම්…

Read More

මාර උගුලෙන් බේරෙමු.

පින්වත් ඔබට ,ඔබ නිසා ,ඔබ අතින් සත්ත්ව ඝාතනයක් ,සත්ත්ව හිංසනයක් සිදුවේ යැයි අනුමාන කරනවා නම් ඒ ස්ථානය ,අවස්ථාව මගහැර යන්න.සතා මදුරුවෙක් වුවත් කමක් නැහැ.ඔබ සවස අදුර වැටීගෙන එනකොට එළි පහළියේ වාඩිවෙලා සිටිනවා .එවැනි තැනකදී ඔබට මදුරුවෝ දෂ්ට කරන නිසා මදුරුවෝ මරන්න සිද්ධ වෙනවා නම් ඔබ මදුරු දගරයක් පත්තු කරගන්න ..මදුරු දැලක් භාවිතයට ගන්න .එවැනි දෙයක්…

Read More

මාතිකමාතා

බුදුරදුන් සැවැත්නුවර වැඩවසන සමයෙහි ආසන්න එක්තරා ජනපදයක මාතිගාම නම් ගමක් විය. මේ ගමෙහි බොහෝ වැසියන් වාසය කළ අතර, එහි ගම් ප්‍රධානියා වූයේ මාතික නමැත්තාය. ඔහුගේ මව මාතික මාතා නම් වූවාය. ඈ ඉතා සැදැහැති කාන්තාවක් වූ අතර බුදුරදුන්ගෙන් කමටහන් ලබා මෙගමට පැමිණි භික්ෂූන් සැටනමක් තම නිවෙසෙහි වඩා හිඳුවා නානා ප්‍රකාර අග්‍ර රසයෙන් යුතු දානය පිරිනැමුවාය. දානය…

Read More

මවුපියන් වෙනුවෙන් දරුවන්ට කල හැකි ලොව උත්තරීතරම උපකාරී කුමක්ද?

මහණෙනි මේ ලෝකයෙහි දෙදෙනෙකුට කළගුණ සලකා ඉවරයක් කරන්න බැහැ. ඒ තමයි මව සහ පියා. ඉතාමත්ම ජරා ජීර්ණවූ මව්පියන් දෙදෙනා උරහිස් දෙකේ හිඳවාගෙන අවුරුදු 100 ක් සියලුම වතාවත් කරමින් නෑවීම් ඇඟ ඉලීම් ආදි උපස්ථාන කරමින් සිටියත් මව්පියන් දරුවන් වෙනුවෙන් කළ දේට ප්‍රතියුපකාරයක් නොවන බව“බුදුරදුහු පෙන්වා දුන්හ. තවදුරටත් බුදුරදුහු “මහණෙනි, කිසියම් පුත්රයෙක් තමාගේ මවත් පියාත් සත්රුවනින් පිරුණ…

Read More

මරණාස්මෘතියව හෙවත් මරණය ගැන සිහිය පැවැත්වීම.

මරණය, වෙන්වීම, වියෝව, නැතිවීම, අහිමි වීම, අලාභය, මේ ආදී සියලු ආසන්න හේතූන් ජීවිතයට පැමිනෙද්දි ඒ දෙස බැලිය යුතු ආකාරය, සිහිය පැවැත්විය යුතු ආකාරය පිලිබඳ ඉතාම සිත් කාවදින කථාපුවතක් මේ ලිපියට අන්තර් ගතයි. පුහු හිස් අරමුණු අරභයා ලොකුවට උත්සව ගෙන සම්භාෂණ පවත්වා පොත් එළිදක්වන මෙකල හිස් පුහු මතවාද සමාජගත කරන්නට වෙර දරන මෙකල මෙවැනි පුවතක් අසන්නට…

Read More