අපේ ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ වඩමින් ජීවත් වන්නා වූ ඒ ප්රතිපදාව පිළිබඳව අපට පැහැදිලි කරදෙන්න ස්වාමීන් වහන්ස…
ප්රශ්නය – අපේ ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ වඩමින් ජීවත් වන්නා වූ ඒ ප්රතිපදාව පිළිබඳව අපට පැහැදිලි කරදෙන්න ස්වාමීන් වහන්ස. පිළිතුර – මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය වඩමින් ජීවත් වෙන්නේ. මගේ සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමීචිපටිපන්න ගුණයන් මුවහත් කරමින්, ශක්තිමත් කරමින් විදර්ශනාත්මකව මං ජීවත් වෙන්නේ තේරුණාද? මම දන්නේ නැහැ මගේ අතීත අකුසල් කොයි ආකාරයෙන් වෙන්න…