මුලාවෙන් මිදෙන්න.
( අතිශයින්ම නිර්මල දහම් මග ගවේශනය කරන ප්‍රඥාවන්තයින් සඳහා මිස දැනුම මිනුම සඳහා හෝ විවාද තරඟයක් සඳහා නොවන බව කරුණාවෙන් සළකන්න.) වර්තමානය තුළ ධර්මය පිළිබඳ බොහෝ විපරීත දෘෂ්ටි ඇතව තිබෙනු සුලබව දැකිය හැකිය. කොතරම් දෘෂ්ටිගතිකද යත් අපටද අධර්මවාදයෙන් වාද කරති. කෙසේවුවත් බුද්ධ වචනය තුළින් නිවන් මග ගවේශනය කරන සැදැහැවතුන්ගේ ප්‍රඥාව වෙනුවෙන් තව දුරටත් මෙසේ බුද්ධ…