Article
අහසට පොළොවට දෙස් දී කුමකට?
වෙලාව පෙරවරු 8.00යි. භික්ෂුව පිණ්ඩපාතය වැඩම කරලා පෙරලා කුටියට පැමිණි මොහොත. අහස හොඳටෝම කළුකරලා තිබුණේ. දැන් වහිනවා. එක දිගටම මාස 2ක් මෙම ප්‍රදේශයේ දැඩි පෑවිල්ල තිබුණේ. ඒත් වැව් ජලයෙන් ගම්වාසීන් කුඹුරු අස්වද්දලා දැන් අස්වැන්න නෙළන කාලය. කුටියේ කැපකරු මහත්මයාත් මතක් කළා ඉදිරියේ අස්වැන්න නෙළන නිසා දින 10 ක් පමණ කුටියට නොපැමිණෙන බව. ඒත් මේ උදෑසන…
අසභ්‍ය චිත්‍රපට නැරඹීම, ස්වයංවින්දනය හා එහි ආදීනව.
උපන්නා වූ සෑම මිනිසෙකුට ම පාහේ මිතුරන් සිටී. මිතුරු ඇසුර සියල්ලන්ට ප්‍රිය ය. නමුත් ලෝකයේ සියලූ හිතමිතුරුකම් ‘කල්‍යාණ’ යැයි කිව නො හැකි ය. මේ ඇතැම් මිතුරුකම් ජීවිතයේ කෙළවර ළං කරවන්නට සමත් වේ. පාප මිතුරන් කියන්නේ එවැනි අනිටු ඵල ගෙනෙන මිතුරන්ට ය. එහෙත්…. හුදු ජීවිතයේ කෙළවර වෙනුවට, අනවරාග්ර සසරේ කෙළවර ළං කරවන්නට සමත් වන අති දුර්ලභ…
අශ්රද්ධාව තුලින් පෝෂනය වන වීර්යය, ක්‍රියාත්මකභාවයෙන් බලවත් වෙනවා.
මිනිසුන් මරණ, සතුන් මරණ, සත්ව හිංසාකරන යාගභූමිවල යාගකරුවන්ටත් වීර්යය කියන කාරණය හොඳින් පිහිටලා තිබෙනවා. කොටින්ම ඔවුනට ඇත්තේ අධිවීර්යයක්. මේ අධිවීර්යයක් සකස්වෙන්නේ රූපය කෙරෙහි ඇතිකොටගත් දැඩි තෘෂ්ණාව හේතුවෙන්. රූපය ඇසුරෙන් සකස්වෙන පංචඋපාදානස්කන්ධයට ඇති දැඩි තෘෂ්ණාව හේතුවෙන්. මිනිසුන්ගේ තිරිසන් සතුන්ගේ මරණ අඳෝනාවන් තුලින් තම ජීවිතයට තම ඥාති වර්ගයාගේ ජීවිතවලට ආයුෂ වර්ණය සැපය බලය සොයන මේ අයව වීර්යය…
අවිද්‍යාව නිසා සංසාර රැස් කරගැනීම.
සද්ධර්මයේ ළදරු භාවයන් තුළ අප පසුවෙන නිසාම, අවිද්‍යාව අපිව නිරතුරුවම රවට්ටනවා. සැප සොයාගෙන අපි තෘෂ්ණාව පසුපස දුවන්නේ කොරොනා වැළඳුනු රෝගියෙක් දැක, දුවන නිරෝගී මනුෂ්‍යයෙක් වගේ, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, විඤ්ඤාණය කියන්නේ මැජික් කරුවෙක්ය කියලා, විඤ්ඤාණය කියන්නේ මායාවක්ය කියලා. තරුණ පිංවතෙක් භික්ෂුවට ප්‍රශ්නයක් යොමු කළා, විඤ්ඤාණයට ඇයි මැජික්කරුවෙක්ය කියලා කියන්නේ කියලා. විඤ්ඤාණයට ඇයි මායාවක්ය කියන්නෙ කියලා….
අවිද්‍යාව නිසා සංස්කාර රැස්කර ගැනීම…
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ…පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ. මෙවර වස්සානය ආරම්භයත් සමගම, මහා මැතිවරණයක් යෙදිලා තිබුණා. දේශපාලන වේදිකාවල, මාධ්‍ය සාකච්ඡුාවල මොනතරම් නම් දේශපාලන මැජික් සංදර්ශන, පිංවත් ඔබ දකින්නට ඇතිද. එක දේශපාලන පක්ෂයක නායකයෙක් රුපියල් දහදාහක සහන මල්ලක් ජනතාවට දෙන්නම් කියන කොට තවත් දේශපාලන නායකයෙක්, එම සහන මල්ල කොල පැහැති රෙදි කඩකින් වහලා තමන් ජනතාවට රුපියල්…
අවිද්‍යාව නිසා සංස්කාර රැස්කර ගැනීම.
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ – අතිපූජ්නීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ. මෙවර වස්සානය ආරම්භයත් සමගම, මහා මැතිවරණයක් යෙදිලා තිබුණා. දේශපාලන වේදිකාවල, මාධ්‍ය සාකච්ඡුාවල මොනතරම් නම් දේශපාලන මැජික් සංදර්ශන, පිංවත් ඔබ දකින්නට ඇතිද. එක දේශපාලන පක්ෂයක නායකයෙක් රුපියල් දහදාහක සහන මල්ලක් ජනතාවට දෙන්නම් කියන කොට තවත් දේශපාලන නායකයෙක්, එම සහන මල්ල කොල පැහැති රෙදි කඩකින් වහලා තමන්…
අලුත් අවුරුද්දෙත් ඔබ පරණ චරිතයම ද?
නව වසරක් ලබන වෙලාවේ, පිංවත් ඔබ, මෝහය කියන කාරණය පිළිබඳවත් සැලකිල්ලක් යොමුකරන්න ඕනේ. මෝහය කියන්නේ සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් බැහැරවීමයි. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ ඇති දුර්වලතාවයන් නිසාම, උදාවන සෑම වසරකදීම, ගෙවුණු වසරට වඩා අන්යශීලව්රතයන්, ජ්‍යොතිෂ යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් කොඩිවින ආදිය ජනතාව විසින් වැළඳගැනීමේ ප්‍රවණතාවක් සමාජය තුළ තිබෙනවා. නව වසර කියන්නේ, පිංවත් ඔබට නිවැරදි වීමට ලැබෙන අලුත් අවස්ථාවක්….
අරහං බුදුගුණය.
අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ කරුණා සාගරයකි. ප්‍රඥා සාගරයකි. ගුණ සාගරයකි. උන්වහන්සේගේ බුදුගුණ අසීමිත යි. එක් බුදුරජාණන් වහන්සේ නමක් පිළිබඳව තවත් බුදුරජාණන් වහන්සේ නමක් විසින් උන්වහන්සේලාගේ ගුණ කල්පයක් පුරාවට වදාළත් කල්පය අවසන් වුවත් බුදුගුණ කියා අවසන් කළ නොහැකි බව ධර්මයේ සඳහන් වෙනවා. මහ සාගරයට වඩා විශාල, අනන්ත අප්‍රමාණ ගුණ සමුදායකින් යුතු භාග්‍යවතුන් වහන්සේ වන්දනා කිරීම…
අයාලේ දුවන ඔබේ සිත බුදු ගුණයක් අභියස තැන්පත් කරන්න.
විවේකීව සිටින සෑම මොහොතකම උතුම් බුදු ගුණයන්ගෙන්, එකදු ගුණයක් හෝ සිහිකරන්න. අයාලේ යන සිත, උතුම් බුදුගුණයක් අභියස තැන්පත්කොට ගන්න. මෙය සටහන් තබන භික්ෂුව, මේ මොහොතේ දෑස් පියාගෙන භවයේ ඈත අතීතයන් නුවනින් මෙනෙහි කරනවා. පටිච්ඡසමුප්පන්නව සුගතිය, දුගතිය අතර දෝලනය වෙමින් පැමිණි භවගමනේ, සෑම උපතක්ම නුවනින් දකිමින් අනිත්‍යයි, අනිත්‍යයි වශයෙන් දකිමින්, වර්තමානයේ මේ ලැබූ භික්ෂු ජීවිතයත් අනිත්‍ය…
අම්බපාලි මහරහත් තෙරණිය.
ඉතාමත් කලාතුරකින් සමහර මිනිසුන් මිනිස් ලොව ඕපපාතිකව උපත ලබයි. අම්බපාලී කියන්නෙත් එසේ උපන් කෙනෙක්. ඇයට මවක් නැත පියෙක් නැත. ඇය විශාලා මහනුවර අභයරාජ කුමාරයාගේ අඹ උයනේ අවුරුදු 16ක සුන්දර තරුණියක් ලෙස ඕපපාතිකව පහළ වුණි.. (ඕපපාතික උපතක් යනු මාපියන් නොමැතිව කර්මාණුරූපව ඒ ඒ තැන උපදිනවා යන්නයි) ඇය එක් ජීවිතයකදී පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානය පූජා කර…