Article
ඉතිපිසෝ ගාථාවේ අසීමිත ශක්තිය.
පිංවතුන් අහලා ඇති දිනක් කාලකාරාම සූත්‍රය, කාල බුද්ධරක්ඛිත මහරහතන් වහන්සේ දෙසූ දවසේදී. අටසිල් සමාදන් ව සිටිය සද්ධාතිස්ස රජතුමා ඒ දේශනයට සවන් දීගෙන සිටියා. ඒ දේශනය හැන්දෑවේ පටන් ගත්ත තැන සිට අලුයම ඉර උදාව දක්වා පැවැතුණා. රජතුමා හිටිවනක් බණ ඇසුවේ පිරිස කෙලවර කාටවත් නොඅඟවා. දෙසුම් කෙළවර දී මහ හඬින් සාධුකාර දුන්නා. රහතන් වහන්සේ දැනගෙන ඇසුවා මහ…
ඇගේ කඳුල ළග සිත නැවතුනි නම්…
නිවන් මඟ වඩනා භික්ෂුවකට ගෙපිළිවෙළින් පිඬුසිඟාවැඩීම, තම නිවන් මඟ ශක්තිමත් කරගැනීමට උපකාරවන්නකි. පිණ්ඩපාත වඩින විට භික්ෂුවට ගමක එක ගෙදරක සිට තව ගෙදරකට ඇත්තේ නොපෙනෙන දුරකි. ගෙවල්වල නිවැසියන් ගොවිතැන් කටයුතුවලය. දුප්පත්කම, ශ්‍රද්ධාව, ශීලාචරකම, දන්දීමේ කැමැත්ත ඔවුන් තුළ ඇත. දිනක් පිණ්ඩපාතය සඳහා ගොවි ගෙදරක් ඉදිරිපිට වැඩ සිටින විට, කාන්තාවක් පැමිණියාය. ඇය තරුණය. කුඩා දරුවකු ද ඇය පසුපස…
ආශ්වාදයේ කුණු ධම්මානුපස්සනාවෙන් පිස දමන්න.
දවසින් දවස ගෙවීයනවා, ජනවාරි මාසයත් ගෙවීගියා. මේ සෑම දවසක්ම ගෙවීයන්නේ, අපේ ජීවිතවලට ගොඩාක් කුසල් සහ අකුසල් සංස්කාරයන් එකතුකොටදීලා. අතීත පටිච්චසමුප්පන්න සංස්කාර විසින් වර්තමානයේ අපිව ජීවත් කරවද්දී, වර්තමානයේ සකස්කොට ගන්නා සංස්කාරයෝ අනාගත පංචඋපාදානස්කන්ධ පාවඩ එලන්නේ, සුසාන භූමියට ගෙන යන මෘත දේහයකට පාවඩ එලනවා වගේමයි. කෘතවේදීභාවයේ නාමයෙන් මළකුණකට පාවඩ එලන අපි, ජීවත්ව සිටියදී තවත් මළකුණකට අදාළව සංස්කාරයන්ම…
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් සිංහල අවුරුද්ද අලුත් කර ගන්න.
තවත් සිංහල අලූත් අවුරුද්දක් උදාවෙනවා. සිංහල අලූත් අවුරුද්දක් උදාවෙන්නේ අපේ සිංහලකම, බෞද්ධකම අලූත් කරගන්න. සිංහලකම, බෞද්ධකම අලූත් වෙන්නේ තීන්ත ආලේප කරලා, අලූත් ඇඳුම් අන්දවල, කැවුම් කිරිබත් හදලා පමණක් නොවේ සිංහලකම, බෞද්ධකම අලූත් වෙන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතවලට එකතුකොට ගැනීමෙන් පමණක්මයි. සිංහල අලූත් අවුරුද්ද සමරන්න ලක ලැහැස්තිවෙන පිංවත් ඔබ මොහොතක්වත් සිතුවාද සිංහලකම, බෞද්ධකම අලූත් කරගන්න…
ආර්ථික විද්‍යාව තුලින්, ආයුෂ, වර්ණය, සැපය, බලය සොයන පින්වතුන්.
භික්ෂුව වැඩ සිටින කුටියට යාබදව තිඛෙන වරිච්චි බිත්තයේ අගල් තුනක් පමණ කුඩා කිරිවවුල් පැටවෙක් එල්ලිලා සිටියා. වවුල් පැටවාගේ දගකරකමට බිත්තිය උඩ තිඛෙන විවරයෙන් පිටතට පැමිණිලා. භික්ෂුව ඉහත සටහන් ලියමින් සිටින කොට වවුල් පැටවා කුසගින්නෙන් දෝ කුඩා පියාපත් සොළවමින බිත්තියේ එල්ලී සිටියා. භික්ෂුවට හිතාගන්නවත් නොහැකි වේගයකින් එකවරම පැමිණි, අඵ පැහැති රාජාලි පැටවෙක් මේ වවුල් පැටවාව ඩැහැගෙන…
ආයතන හයක මරණානුස්සතිය නුවණුන් දකින්න.
රූපය. පිංවත් ඔබ සමාජය දෙසට මොහොතක් හැරී බලන්න. මනුෂ්‍යයාගේ මමත්වයේ දැඩිභාවය නිසා මමය කියලා ගන්නාවූ දැඩි දෘෂ්ඨිය නිසා මනුෂ්‍යයා නිරතුරුවම මොනතරම් අකුසල් මූලයන් ඇතිකොට ගන්නවාද. පිංකමක් සිදුකළත්, දානයක් පූජාකළත්, සිල් සමාදන් වුණත්, භාවනාවක් කළත් මේ සෑම ක්‍රියාවක්ම මමත්වයේ දැඩිභාවයෙන් ගැනීම නිසාම සමාජය නැවත නැවත අකුසල් මූලයන්ම සකස්කොට ගන්නවා. ශීලය තුළ මම සිටිනාවය කියලා දකිනවා. මා…
ආනිසංස වැඩි, තනිවම පූජාකරන දානය ද? හවුලේ පූජාකරන දානය ද?
එක දායක මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා ස්වාමීන් වහන්ස තනිවම වියදම් කර දෙන දානයද හවුලේ පුජාකර දෙන දානයද ආනිසංස වැඩි කියලා. මෙහිදී අපි සිතන්න අවශ්‍යයි දන්දීමේ මුලිකම පරමාර්ථය තෘෂ්ණාව අඩුකරගැනීම බව. දානයන් තුළින් අප දන්දිය යුත්තේ අප තුළ ඇති දුකට හේතුවෙන තෘෂ්ණාවයි. තනිවම පුජාකරන දානයන්ට වඩා හවුලේ පුජාකරන දානවලින් තෘෂ්ණාව කියන කාරණයෙන් ඔබ තවත් බැහැරවෙනවා. නමුත් හවුලේ…
ආදීනව නොපෙනෙන ආශ්වාදයද ආදරය ?
තාරුණ්‍යය කියන්නේ බොහෝම සුන්දර තැනක්. ලස්සන, කඩවසම්, ලාලිත්‍යය, රිද්මය, ප්‍රභාෂ්වරබව තාරුණ්‍යයත් එක්ක ජීවිතයට එකතුවෙන ධර්මතාවයන්. ශරීරය තුළ කුළුඳුලේ නිපදවන හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා සතරමහා ධාතුව හොඳින් දීප්තිමත්ව හැඩවැඩ වෙන කාලයක් මේ තාරුණ්‍යය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා ‘මහණෙනි, රූපයේ ආශ්වාදයක් තිබෙනවා. මම රූපයේ ආශ්වාදයක් නැහැ කියන්නේ නැහැ’ කියලා. රූපයේ ආශ්වාදය තමයි නව යොවුන් දරුවෙකුගේ, දැරිවියකගේ රූපයේ…
ආදීනව නොපෙනෙන ආශ්වාදය ද ආදරය?
තාරුණ්‍යය කියන්නේ බොහෝම සුන්දර තැනක්. ලස්සන, කඩවසම්, ලාලිත්‍යය, රිද්මය, ප්‍රභාෂ්වරබව තාරුණ්‍යයත් එක්ක ජීවිතයට එකතුවෙන ධර්මතාවයන්. ශරීරය තුළ කුළුඳුලේ නිපදවන හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා සතරමහා ධාතුව හොඳින් දීප්තිමත්ව හැඩවැඩ වෙන කාලයක් මේ තාරුණ්‍යය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා ‘මහණෙනි, රූපයේ ආශ්වාදයක් තිබෙනවා. මම රූපයේ ආශ්වාදයක් නැහැ කියන්නේ නැහැ’ කියලා. රූපයේ ආශ්වාදය තමයි නව යොවුන් දරුවෙකුගේ, දැරිවියකගේ රූපයේ…
ආදරයේ නාමයෙන් ඉදිවු ටජ්මහල් නමැති කොන්ක්‍රීට් ගොඩ…
දුක සහ සැප ධර්මානුකූලව විග්රහකොටගන්නා බැරි, දුක සහ සැප දෙකේ නිරෝධය සිතා ගැනීමටවත් බැරි මිථ්‍යාදෘෂ්ටික මනුෂ්‍යයෝ සැබෑ ආදරය කියලා වර්ණනා කරන්නේ ආදරයේ නාමයෙන් ටජ්මහල් නමැති කොන්ක්‍රීට් ගොඩක් බැඳපු අපේ කාලයේ පෙම්වතුන්වයි. ටජ්මහල් නාමයෙන් කොන්ක්‍රීට් ගොඩක් තිබුණත් අදාළ පෙම්වතුන් දෙදෙනාගේ ආදරය නම් කැඩී, බිඳී විසිර ගිහිල්ල ඇති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආදරවන්තයන් දෙපළකට තම ආදරය භවයෙන්…