Article
නකුලපිතු සුත්‍රය 5.
හැම වෙලාවේම අපි ගොඩක් බුද්ධිමත් වෙන්නට ඕනේ. ගොඩක් දෙනෙක් මේ අනාත්මයි කියන එක පිළිගන්නේ නැහැ. ඇත්ත ඒක එහෙමම තමයි. දැන් අපි නිකමට හිතමු මේ ධර්මය තේරුම් ගන්න ඉස්සෙල්ලා අපේ පොඩි කාලේ, අපිට මේ ‘මම’ම වෙලා මේ ‘කෙනෙක්ම’ වෙලා ‘පුද්ගලයෙක්ම’ වෙලා හිටියා මිසක ඇත්තටම ඒ කාලේ ගත්තහම අපිත් ආත්මම තමයි. අනාත්මයි කියලා, මම නෙවෙයි කියලා කිව්වොත්…
ධ්‍යානයකට සම වැදී හිදිමින් රුවන්වැලි සෑ බිම තපෝ ගුණයෙන් නැහැවූ සීලකුට්ටියේ හිමිපාණන් ගැන නොදත් කතාව.
අවුරුදු 22ක් ජීවත් වෙලා තියෙන්නෙ පිණ්ඩපාතයෙන්. ගුවනේ පලක් බැඳන් භාවනා කරනවා දෑසින් දැකපු දායකයන් ඉන්නවා අපවත් වෙන්න දින තුනකට කලින් තමන් අපවත් වන බව කියලා. විශ්වයේ පිහිටි බලවත්ම ස්ථානයක් ලෙස බෞද්ධයෝ අනුරාධපුර මහමෙවුනා පින්බිමේ පිහිටි රුවන්මැලි මහා සෑය සලකති. ඊට හේතුව නම් වැඩිම සර්වඥධාතු (ද්‍රෝණයක්) ප්‍රමාණයක් තැන්ප කර ඇතැයි යන බෞද්ධ විශ්වාසයය. එමෙන්ම රුවන්මැලිසෑය සුවිශේෂිම…
ධර්මයට වැරදි අර්ථකථන දෙන්නේ කෙලෙස්වල ගොරොසුකමින් ම ය.
ඔබ ලෝකයට යන්න හැරලා, ලෝකය පසුපසින් යන්න. එවිට පිංවත් ඔබට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ලෝකය අල්ලාගැනීමට යැම තුළින්මයි අපි වෙහෙසට පත්වෙන්නේ. රූපයේ අනිත්‍යභාවය දකිමින්, කෙළෙස්වල තුනී භාවය ඇතිකරගන්න. සෝවාන් ඵලයට පත්වුණ බිම්බිසාර රජතුමා මගධ රාජ්‍යය පාලනය කළේ, රූපයේ අනිත්‍යභාවය දැකීම තුළින් ඇතිකරගත් කෙළෙස්වල තුනීභාවය තුළින්මයි. යම් පිංවතෙක් පැවිදිවෙනකොට හෝ උපසම්පදා වෙනකොට අසන සාම්ප්‍රදායික ප්‍රශ්නයක් තිබෙනවා. ඒ…
ධජග්ග පිරිත.
ධජග්ග පරිත්ත නම් වූ මේ පිරිත අර්ථ සහිතව පුහුණු කර ගෙන භාවිත කිරීමෙන් රජුන්ගෙන්, සොරුන්ගෙන්, සතුරන්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන්, නපුරු සතුන්ගෙන්, ගින්නෙන්, දියෙන්, සුළඟින්, අකුණුවලින් හා තවත් නොයෙක් දෙයින් පැමිණිය හැකි සියළු උවදුරුවලින් මිදී සුවසේ දිවි පැවැත්විය හැකි වන්නේ ය. මේ පාඨ තුනෙන් ඉතිපිසෝ භගවා ආදී පළමුවන පාඨයම ද සියළු උපද්‍රව දුරු කර ගැනීමට ප්රමාණවත්ය. නොයෙක් දේ…
දෙව්ලොවින් බඹලොවින් චුත වන දෙවියෙක් බ්‍රහ්මයෙක් ඔබේ කුසට ඇතුලු කරගන්න දක්ෂ වෙන්න.
එක අම්මා කෙනෙක් මගේ ළඟට දරුවෙක් එක්කගෙන ආවා. ඒ දරුවට අවුරුදු දහයක් විතර ඇති. ඒ දරුවා හරිම ලස්සන දරුවෙක්. නමුත් දොස්තර මහතුවරුම කියනවා තව මාසයක් ඇතුළත මැරෙනවා කියලා. එයාගේ කන් ඇහීමත් දැන් ක්‍රමානුකූලව අඩුවෙනවා. ඇස් පෙනීමත් ක්‍රමානුකූලව අඩුවෙනවා. හිතාගන්න බැහැ. ඒ තරම් ලස්සන දරුවෙක්. එතකොට ඒ අම්මා අඬ අඬා මට දුක කියනවා. මම කිව්වා “පුතේ…
දෙලොව සනසන යහපත් වචනය.
” යහපත් වචනය හෙවත් සම්මා වාචා යනු මුසාවාදයෙන් පිසුණාවාචයෙන්, පරුෂාවාචයෙන්, සම්පප්ප්රලාපයෙන් වෙන්වීම වේ. සම්මා සංකප්ප සමඟ සතර වැදෑරුම් වාග් දුෂ්චරිතයෙන් සහමුලින්ම වැළකීම සම්මා වාචා යනුවෙන් දහම තුළ විග්රහ කර ඇත. ” _කායේන සංවරෝ සාධු_ _සාධු වාචාය සංවරෝ_ _මනසා සංවරෝ සාධු_ _සාධු සබ්බත්ථ සංවරෝ_ බුදුදහමෙහි සඳහන් වන අවසාන මාර්ගඵලය නිවනයි. මේ ලෝකයේ සියලු සත්ත්වයෝ ඉපදෙමින්, මැරෙමින්…
දුෂ්ඨි විශුද්ධිය ඔබට සිහිනයක් ද?
කාලය ගෙවීගෙන යනවා අපේ ජීවිතවලට අතීත, වර්තමාන, අනාගත යන තුන්කාලයම අනිත්‍යබව මොනවට පසක්කොටදීලා. ඇසළ පුරපසළොස්වක පොහොය දවසේ අටමහා කුසල් ධර්මයන්ට අදාළව බලාපොරොත්තු ගොන්නක් හිස තබාගෙන, ගෞරවනීය මහාසංඝරත්නයට වස් ආරාධනාවන් සිදුකළ පිංවතුන්ලා සියලූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මෙය යැයි දකිමින් නිරෝධායන නීතිරීති වලට යටත්ව සිදුකළ කඨින වස්ත්‍ර පූජා පින්කම් අවසන් කරලා සුන්දර චීවර මාසය අවසන් කලා. සුන්දර චීවර…
දුටුගැමුණු රජතුමා – තෙල් කටාරමේ පැසෙමින් ධර්මය දේශනා කළ කැලණිතිස්ස මහ රහතන් වහන්සේ..
දේවානම් පියතිස්ස රජතුමා ගේ සොහොයුරෙකු වූ මහානාග කුමරුගෙන් දකුණු ලක රජ පරපුර ආරම්භ වෙයි. දේවානම් පියතිස්ස රජුගෙන් පසුව අනුරාධපුර රාජධානි යේ රාජ්‍ය බලය හිමිවිය යුතුව තිබුණේ ඔහුගේ සෙහොයුරු මහානාග කුමරුට ය. එහෙත් තිස්ස රජුගේ පුතුට රජකම ලබාදීම සඳහා බිසව මහානාග කුමරු මැරවීමට කටයුතු කළා ය. ඇය එක් දිනක් අඹ ගෙඩියකට විෂ ඇතුළත් කොට එය අඹ…
දුටුගැමුණු රජතුමා – කැළණිතිස්ස රජු කළ පවට මුහුද ගොඩ ගලයි.
නිර්දෝෂී කැලණිතිස්ස රහත් තෙරණුවෝ උණු තෙල් කටාරමෙහිලා මෘතදේහය මුහුදට විසි කිරීමට අණ කිරීම පිළිබඳ රජතුමා බොහෝ පසුතැවීමට පත්විය. තමන් විසින් කරගන්නා ලද ආනන්තරිය පාප කර්මයේ විපාක සුළුපටු නොවන බව වටහාගත් රජතුමා ඉමහත් කම්පාවට පත්විය. හදිසි කෝපය නිසා තමන් විසින් කළ වරද පවසා භික්ෂූන් වහන්සේලාගෙන් සමාව අයැද සිටියේය. මුහුද ප්රචණ්ඩ වී ඇතැයි ද , එම නිසා…