Article
මාර උගුලෙන් බේරෙමු.
පින්වත් ඔබට ,ඔබ නිසා ,ඔබ අතින් සත්ත්ව ඝාතනයක් ,සත්ත්ව හිංසනයක් සිදුවේ යැයි අනුමාන කරනවා නම් ඒ ස්ථානය ,අවස්ථාව මගහැර යන්න.සතා මදුරුවෙක් වුවත් කමක් නැහැ.ඔබ සවස අදුර වැටීගෙන එනකොට එළි පහළියේ වාඩිවෙලා සිටිනවා .එවැනි තැනකදී ඔබට මදුරුවෝ දෂ්ට කරන නිසා මදුරුවෝ මරන්න සිද්ධ වෙනවා නම් ඔබ මදුරු දගරයක් පත්තු කරගන්න ..මදුරු දැලක් භාවිතයට ගන්න .එවැනි දෙයක්…
මාතිකමාතා
බුදුරදුන් සැවැත්නුවර වැඩවසන සමයෙහි ආසන්න එක්තරා ජනපදයක මාතිගාම නම් ගමක් විය. මේ ගමෙහි බොහෝ වැසියන් වාසය කළ අතර, එහි ගම් ප්‍රධානියා වූයේ මාතික නමැත්තාය. ඔහුගේ මව මාතික මාතා නම් වූවාය. ඈ ඉතා සැදැහැති කාන්තාවක් වූ අතර බුදුරදුන්ගෙන් කමටහන් ලබා මෙගමට පැමිණි භික්ෂූන් සැටනමක් තම නිවෙසෙහි වඩා හිඳුවා නානා ප්‍රකාර අග්‍ර රසයෙන් යුතු දානය පිරිනැමුවාය. දානය…
මවුපියන් වෙනුවෙන් දරුවන්ට කල හැකි ලොව උත්තරීතරම උපකාරී කුමක්ද?
මහණෙනි මේ ලෝකයෙහි දෙදෙනෙකුට කළගුණ සලකා ඉවරයක් කරන්න බැහැ. ඒ තමයි මව සහ පියා. ඉතාමත්ම ජරා ජීර්ණවූ මව්පියන් දෙදෙනා උරහිස් දෙකේ හිඳවාගෙන අවුරුදු 100 ක් සියලුම වතාවත් කරමින් නෑවීම් ඇඟ ඉලීම් ආදි උපස්ථාන කරමින් සිටියත් මව්පියන් දරුවන් වෙනුවෙන් කළ දේට ප්රතියුපකාරයක් නොවන බව“බුදුරදුහු පෙන්වා දුන්හ. තවදුරටත් බුදුරදුහු “මහණෙනි, කිසියම් පුත්‍රයෙක් තමාගේ මවත් පියාත් සත්රුවනින් පිරුණ…
මරණාස්මෘතියව හෙවත් මරණය ගැන සිහිය පැවැත්වීම.
මරණය, වෙන්වීම, වියෝව, නැතිවීම, අහිමි වීම, අලාභය, මේ ආදී සියලු ආසන්න හේතූන් ජීවිතයට පැමිනෙද්දි ඒ දෙස බැලිය යුතු ආකාරය, සිහිය පැවැත්විය යුතු ආකාරය පිලිබඳ ඉතාම සිත් කාවදින කථාපුවතක් මේ ලිපියට අන්තර් ගතයි. පුහු හිස් අරමුණු අරභයා ලොකුවට උත්සව ගෙන සම්භාෂණ පවත්වා පොත් එළිදක්වන මෙකල හිස් පුහු මතවාද සමාජගත කරන්නට වෙර දරන මෙකල මෙවැනි පුවතක් අසන්නට…
මරණාසන්න මොහොත, උපන් මොහොතට වඩා වැදගත්.
මරණ මංචකයට කවදා හරි වැටෙන අපට සිහිබුද්ධියෙන් මේ මොන බැඳීමක්වත් නැතිව දෑස් පියාගන්නට තිබෙනවා නම් බුදුදහම අනුව අප ප්‍රාර්ථනා කළ යුත්තේ එහෙම මරණයක්. අපි කවුරුත් මරණයට තැති ගන්නා පිරිසක් ලෝකයේ ජීවත්වන සැම ජීවියෙක්ම හැම මොහොතකම මරණ භයින් තැති ගෙන ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දහම අදහන පිරිසක් හැටියට බෞද්ධයන් වන අප පමණක් නොව ලෝකයේ ජීවත්වන වෙනත්…
මරණය සිහිකල යුතු ආකාර 8.
(විසුද්ධි මග්ග – 8 වන නිර්දෙශය – අනුස්සති කර්මස්ථාන නිර්දේශය ) භදන්තාචාරීය බුද්ධඝෝෂ ආචාරීන් වහන්සේ වූ කලී, සීහල ට්ඨකථා පාලියට පරිවර්තනය කිරීමෙහිලා , පුරෝගාමී වූ ථෙරිය විභජ්ජවාදී මහ තෙරුන් වහන්සේ නමක් ය .එකල දඹදිව මොරණ්ඩවේටක වාසියකු වූ අප කාතානායකයාන් වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පාලි පර්යාප්ති ධර්මය හා සමයාන්තර භාෂාන්තර පිළිබඳ ව මහත් පරිචයක් ලද…
මනුලොව උතුම් දායාදය.
මනුෂ්‍ය ලෝකයක උපත ලැබූ අපට ලැබුණු ශ්‍රේෂ්ඨම දායාදය උතුම් තිසරණය බව ඔබ අප සෑම කෙනෙක් ම දන්නවා. ඒ වුනත් ඒ තුළ පිහිටා කටයුතු කිරීම තමයි බොහෝ දෙනෙක් තුළින් සිද්ධ නොවෙන්නෙ. සමහරු දැනගෙන ම එය නොසලකා හරිනවා. සමහරු ධර්මය අහන්නෙ නැති නිසා තිසරණයේ වටිනාකම දන්නේ නැහැ. මිය ගොස් සතර අපායේ උපදිනවා. අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සූත්‍ර…
මනාපකායික දෙවියෙක් වන්නට නම්…
සසර සැරිසරන සත්වයින් මනුලොව, දෙව්ලොව, බඹලොව ආදී සුගතියෙහිද නිරය ආදී දුගතියෙහිද ඉපදෙමින් මරණයට පත්වේ. ඒ අයුරින් දිව්‍ය ලෝකවල සැපසම්පත් අනුභව කරන අනේකවිධ දෙවි දේවතාවනුත් ඇත. ඒ අයුරින් තමාට අභිමත සම්පත් නිර්මාණය කොට එහි ඇලී අනේක සැප විඳිනා දෙවිවරු “නිම්මානරතී නම් දෙව්ලොව” උපත ලබයි. “නිම්මානෙ රති එතෙසන්ති නිම්මාණරතිනො” චිත්තානුරූපව තමා විසින් මවන ලද දෙව්සිරි සම්පත්හි ඇලීම…
මට අවශ්‍ය වූයේ බුදුරජාණන් වහන්සේව තෘප්තිමත් කිරීම පමණී..
සම්මා සම්බුද්ධ ශාසනයක ‘ශුෂ්ක විදර්ශක’ කියලා රහතන්වහන්සේලා වැඩසිටිනවා. අතීතයේ වැඩසිටියාවූ චක්කුපාල මහරහතන් වහන්සේ එවැනි ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ නමක්. සම්මා සම්බුද්ධ ශාසනයක අවසාන කාලවකවානුවලදී චතුරාර්යසත්යය අවබෝධය කරන රහතන්වහන්සේලා මෙවැනි ශුෂ්ක විදර්ශක ගණයට වැටීම ස්වභාවයක්. මෙවැනි අයට බුදුරජාණන්වහන්සේගේ, මහරහතන්වහන්සේලාගේ ඇසුර, දර්ශනය ලැබීමක් නැහැ. ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ යනු මුලින්ම තෙරුවන් කෙරෙහි අචල ශ්රද්ධාවට පැමිණ, ආර්යඅෂ්ඨාංගික මාර්ගය, සිය මාර්ගය…
භික්ෂුවක් දුටු ප්‍රේත සන්නිපතයක්.
වර්තමානයේ මනුෂ්‍යයාගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු 75 පමණ වෙනවා. මේ කෙටි ආයුකාලය මනුෂ්‍යයෙක් ගෙවන්නේ මුලින්ම තමන්ගේ දෙමාපියන්ගේ ගෙදර. ආවාහ විවාහ වුණාට පස්සේ තමන්ගේ ගෙදරක. වැඩිමහලු වියට පත්වුනාම තමන්ගේ දරුවන්ගේ ගෙදරක. සමහරු ජීවිත කාලයම අනුනට අයිති කුලී ගෙදරක ජීවත්වෙනවා. තවත් සමහරු මහලු නිවාසයක්, වැඩිහිටි නිවාසයක් තම අවසාන කාලයේදී නිවස කර ගන්නවා. මේ කොතැනක ජීවත් වුවද පිංවතුනි ඔබ…