Article
දෙවියන්ද වඳින පින් බිමයි මේ.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සුගතිය වශයෙන් හඳුන්වන ලද සශ්‍රීක දිව්‍යතල වල දෙවියන් පවා මේ බෞද්ධ රටේ උතුම් පිංවතුන්ලා වෙනුවෙන් ආශිර්වාද කරනවා. ලක් මාතාවට යහපතක් වේවා, සුරක්ෂිත වේවා කියලා. පිංවත් ඔබ හොඳින් දැනගන්න ඕනේ සුගති භූමිවල වැඩසිටින මාර්ගඵල ලාභී නොවන සශ්‍රීක දෙවිවවරුන්, දිව්‍යාංගනාවන් කියන්නේ කවුද කියලා. පායාසී කියන සූත්‍රයේදී කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ දේශනා කරනවා සශ්‍රීක දිව්‍යතල…
දෙලොව වැඩ පිණිස පවත්නා කරුණු.
“ව්‍යාඝ්‍රපද්‍ය” නම් වූ කෝලිය රාජ පුත්‍රයා මෙලොව පරලොව දෙකට යහපත පිණිස පවත්නා කරුණු බුදුන් වහන්සේගෙන් විචාළේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උට්ඨානසම්පදාය, ආරක්ඛසම්පදාය, කල්යාණමිත්තතාය, සමජීවිකතාය යි මෙලොව යහපත පිණිස පවත්නා කරුණු සතරක් ඇති බව වදාළ සේක. උට්ඨාන සම්පදා යනු ගොවිකමින් හෝ වෙළඳාමෙන් හෝ ශිල්පයකින් හෝ ශාස්ත්රයකින් හෝ රාජකාර්යයකින් හෝ ජීවත්වන තැනැත්තාගේ තමා කරන ඒ කටයුත්ත නුවණින් යුක්ත…
දෙමාපිය සත්කාරයේ ගුණය පවා නොදෙන්න.
අම්මලා තාත්තලා දරුවන් ගැන” වත්පොහොසත්කම් ගැන” ව්‍යාපාර” රැකියා” දේපළ ගැන සිත සිතා මනෝසංචේතනා ආහාරයන්ගෙන් මනස පුරවා ගන්නවා. ජීවිතය තෘප්තිමත්කොට ගන්නවා. කබලීක ආහාරවල කාය සංස්කාර ශක්තියෙන්” ඵස්ස ආහාර සකස්කොට ගන්නවා. ඵස්ස ආහාරයෙන් මනෝසංචේතනා ආහාර සකස්කොට ගන්නවා. මනෝසංචේතනා ආහාර තුළින් විඤ්ඤාණ ආහාරයත් සකස්කොට ගන්නවා.පුතාව දැකලා” පුතා ගැන සිතලා” පුතා ගැන විශේෂ දැනීම් ඇතිකොට ගන්නවා. පුතා උසස් පෙළට…
දෙතිස් කුණුප භාවනාව.
සිරුරෙහි තිබෙන කොටස් තිස් දෙක කායගතාසති භාවනාවට ඇතුළත් වේ. එය දෙතිස් කුණුප භාවනාව යි. අසුභ වශයෙන් සැලකීම අසුභ භාවනාව යි. කය අනුව බැලීම කායානුපස්සනා සතිපට්ඨානය යි. කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ, මංසං, නහාරු, අට්ඨී, අට්ඨි මිජ්ජා, වක්කං, හදයං, යකනං, කිලෝමකං, පිහකං, පප්පාසං, අන්තං, අන්ත ගුණං, උදරියං, කරීසං, මත්තලුංගං, පිත්තං, සෙම්හං, පුබ්බෝ, ලෝහිතං, සේදෝ, මේදෝ, අස්සු…
දෙතිඅ කුණුපයකට ලොල් වීම නිසා බැඳෙන ආදරය කෙරෙහිත් අවබෝධයෙන් කළකිරෙන්න.
තරුණ තරුණියෝ ආදරය කරන කාලයේ, පෙම් හසුන් ලියන කාලයේ හදවතට නැතිනම් හෘදවස්තුවට මොන තරම් වටිනාකමක් දෙනවද. පෙම් හසුනක් ලියනකොට හදවතක් අඳිනවා. පෙම්වතුන්ගේ දිනයේදී හදවතක සටහනක් නැති තිළිණයක් නැති තරම්. මොකක්ද මේ හෘදය වස්තුව කියන්නේ. ඇපල් ගෙඩියක් වගේ ලෙයින් පිරුණු මස් ගොබයක්. ඔබ මනසින් හදවත දෝතට අරගෙන එය තදින් මිරිකුවොත්, මීවදයක් මිරිකනොකට මී පැණි බේරෙනවා වගේ…
දුවන ලෝකය තුළ නැවතුන කෙනෙක් බවට පත්වෙන්න.
භික්ෂුව මුණගැසීමට මවුපිය දෙපළක් පැමිණියා. ඒ දෙපළ දීර්ඝ කාලයක් විදේශගතව ජීවත්වුණු අය. මේ දෙදෙනා කුටියට පැමිණිලා මුලින්ම භික්ෂුවට වන්දනා කළා. දෙවැනුව දෙදෙනාම අඬන්න පටන්ගත්තා. භික්ෂුව විමසුවා මොකක්ද ප්රශ්නය කියලා. ඒ වෙලාවේ ඒ මහත්තයා කියනවා ‘හාමුදුරුවනේ අපට ඉන්නේ එකම එක දියණියක් විතරයි. එයාගෙ විවාහය උත්සවශ්‍රීයෙන් කරන්න අහවල් හෝටලයට මුදලුත් බැඳලයි තිබුණේ. ඒත් අවසන් මොහොතේ මනමාල පාර්ශ්වයෙන්…
දුවන මිනිසුන් අතර නවතින අතලොස්සට ඔබත් එකතුවෙන්න.
භික්ෂුව මුණගැසීමට මවුපිය දෙපළක් පැමිණියා. ඒ දෙපළ දීර්ඝ කාලයක් විදේශගතව ජීවත්වුණු අය. මේ දෙදෙනා කුටියට පැමිණිලා මුලින්ම භික්ෂුවට වන්දනා කළා. දෙවැනුව දෙදෙනාම අඬන්න පටන්ගත්තා. භික්ෂුව විමසුවා මොකක්ද ප්රශ්නය කියලා. ඒ වෙලාවේ ඒ මහත්තයා කියනවා ‘හාමුදුරුවනේ අපට ඉන්නේ එකම එක දියණියක් විතරයි. එයාගෙ විවාහය උත්සවශ්‍රීයෙන් කරන්න අහවල් හෝටලයට මුදලුත් බැඳලයි තිබුණේ. ඒත් අවසන් මොහොතේ මනමාල පාර්ශ්වයෙන්…
දුර්වල වූ සිල්පදය ගැන වැළපෙනු වෙනුවට…
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේ ස්වාමීන්වහන්සේලා උදය වරුවේ පිණ්ඩපාතය වැඩීමට කාලවේලා වැඩිනම් අන්‍යාර්ථකයින්ගේ ආරාමවලට ගිහිල්ලා, අන්‍යාර්ථකයින් සමග ධර්මය සාකච්ජා කළ අවස්ථා රාශියක් තිබෙනවා. අන්‍යාර්ථකයින් ඉදිරිපත් කළ නොගැලපෙන කරුණුවලට ස්වාමීන්වහන්සේලා පිළිතුරු දෙන්න යන්නේ නැහැ. එම කරුණු පිළිනොගෙන, ප්රතික්ෂේපද නොකර බුදුරජාණන්වහන්සේ මුණගැසී එම ධර්ම කාරණා නිවැරදි කරගන්නවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, නිවන් මඟ ගමන් කරන පිංවතා, කාරණා හතකට…
දිව්‍ය ලෝකෙ සැපයි. ඒත්?
අවිද්‍යාව පැත්තට ලෝකය බර වෙන්නට බර වෙන්නට ලෝකයා බර වෙන්නේ තන්හාව දෙසටයි. අවිද්‍යාවේ දරුවා තමයි තන්හාව. අවිද්‍යාවේ බර නිසා තන්හාවේ ගොඩ සැප ලෙසයි සත්වයා දකින්නේ. ඒ නිසා සත්වයා නිරතුරුවම පිංකම් කරමින් ප්‍රාර්ථනා කරන්නේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සැපමයි. මොකද සැපයට ඇති තන්හාව නිසා අවිද්‍යාව විසින් ඔබව නිරතුරුවම දැනුවත් කරනවා, ලෝකය තුළ සැප තිබෙනවා කියලා. ඔබව…
දිව්‍ය ලෝකෙ සැපයි. ඒත් ?