Article
උපාදානය.
“තත්ථ කතමං තණ්හා පච්චයා උපාදානං? කාමූපාදානං, දිට්ඨූපාදානං, සීලබ්බතූපාදානං, අත්තවාදූපාදානං. ඉදං වුච්චති තණ්හා පච්චයා උපාදානං” කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය, අත්තවාද උපාදානය යන සතර තෘෂ්ණාව හේතුවෙන් හට ගන්නා උපාදානය ලෙස දක්වා තිබේ. ආදාන යන වචනයේ තේරුම ගැනීම යනු යි. යමක් ලෙහෙසියෙන් අත් නොහරින පරිද්දෙන්, තදින් ගැනීමට උපාදානය කියනු ලැබේ. මෙහි දී උපාදානය කියනුයේ චිත්ත සන්තානයක…
උකටලී භික්ෂුව පිළිබද කථා පුවත.
අප්පස්සාදා දුඛා කාමා, ඉති විඤ්ඤාය පණ්ඩිතො. කහවණු වැස්සෙනුදු (වස්තු, ක්ලේශ) කාමයන්හි තෘප්තියක් නැත. කාමයෝ ආශ්වාද රහිතයහ. (බොහෝ) දුක් ඇත්තාහ, නුවණැති මහණතෙම මෙසේ දැන අපි දිබ්බෙසු කාමෙසු, රතිං සො නාධිගච්ඡති; තණ්හක්ඛයරතො හොති, සම්මාසම්බුද්ධසාවකො. හෙතෙම දිව්යවූ පඤ්චකාමයෙහිදු ඇල්මකට නොපැමිණෙන්නේය. ඒ බුද්ධ ශ්රාවකතෙම (තෘෂ්ණාව) ගෙවීමෙහි ඇලුනේ වන්නේය. “න කහාපන වස්සෙන ” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී…
ඇලීම් ගැටීම් හමුවේ සිහිය පවත්වන්නේ කෙසේ ද?
මේ ලෝකයේ ඉපදුන අප සෑම දෙනාම නිරන්තරයෙන් ම කවර හෝ වේදනාවකට යටත්වයි ජීවත් වෙන්නේ. එනිසා වේදනා යනු කුමක්ද කියා විමසා බලමු. මෙහිදී වේදනා කියන්නේ විඳීමට යි. දුක්, සැප සහ මැදහත් වේදනා යනුවෙන් වේදනා කොටස් තුනකට බෙදෙනවා. විඳිනවා කියන අර්ථයෙන් එය සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා වශයෙන් ද කොටස් තුනකට බෙදෙනවා. අදුක්ඛමසුඛ කියන්නේ දුකත්…
ආසිවිස සූත්රය.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, යම්සේ බලවත් උග්රවිෂ ඇත්තාවූ දරුණු විෂ ඇත්තාවූ සර්පයෝ සතර දෙනෙක් වෙත්, ඉක්බිති…
අවිද්යාවේ ළදරු භාවය.
මේ දිනවල පාසල් වයසේ පසුවෙන දරුවන්ට කේන්ති යනවා වැඩියි කියලා, සමහර දෙමාපියන්ගෙන් අසන්නට ලැබෙන්වා. දරුවන්ගේ කේන්තිය නිවෙන්න නම්, පිංවත් දෙමාපියන් කේන්ති නොගෙන ඉන්න දක්ෂවෙන්න ඕනේ. උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වලවෙන සමාජයක, සම්මා සංකප්පයන් දුර්වල වෙනවා වැඩියි. මේ දවස්වල සමාජයේ හැමෝටම කේන්ති යන දේවල්, දකින්න, අසන්න ලැබෙනවාත් වැඩියි. උතුම් සම්මා දිට්ඨියේ සිසිල් දියෙන්, පිංවත් ඔබේ ඵස්සය…
අම්රපාලී මහ රහත් තෙරණිය.
භික්ෂු – භික්ෂුණී ,උපාසක – උපාසිකා යන සිව්වනක් පිරිස ම බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ නිවන් සුව අවබෝධ කරගත්හ. යමෙක් ගිහි ව සිටියදී සෝවාන් ආදී මාර්ග ඵලයකට පත් වූ කල්හි පැවිදිව විදසුන් වැඩීම බොහෝ සෙයින් සිදුවන්නකි. ස්තී්ර – පුරුෂ දෙපක්ෂයටම ප්රවෘජ්යාව ලබා ගැනීමට හැකිවීම නිසා පුරුෂයන් මෙන්ම ස්තී්රන් ද බුදුහිමියන් කරා පැමිණ පැවිදිව මාර්ගඵලාවබෝධ කොට ගත්හ.කුල,…
අම්මාගේ කඳුළ.
අම්මා තාත්තාට බැරි අවස්ථාවක් පැමිණියොත්, ඒ දෙමාපියන්ගේ අසූචි මුත්රා ටිකක් ඔබේ දෑතේ නොගෑවුණොත්, ඔබ අම්මා තාත්තාට ණය නොවූ දරුවෙක් වෙන්නේ නැහැ. අම්මා තාත්තා නමැති මැණික් ඉල්ලම හඳුනා නොගත් අන්ධයෙක් වෙනවා ඔබ. එවැනි අන්ධ භාවයට පත්වූ දරුවන්ගේ දෙමාපියන් තමයි වැඩිහිටි නිවාසවල සිටින්නේ. අම්මා කෙනෙකුගේ අසූචි මුත්රා කියන්නේ ඉතා සුන්දර දෙයක්. ඒ අසූචිවල, මුත්රාවල ඔබව ශක්ර දෙවියා…
අභිධර්මයේ මහඟු භාවය.
අති පූජ්යය “නා උයනේ අරියධම්ම නා හිමියන්” හා අති පූජ්යය “දරණාගම කුසලධම්ම නා හිමියන්” අතර ඇති වූ දහම් සංවාදයක ලිඛිත සටහනකි. නා උයන සේනාසනය විසින් මුද්රණය කර නොමිලයේ බෙදාහරින ලද “නිවැරදි දහම දැනගනිමු” කෲතියෙන් උපුටා ගන්නා ලදි. පූජණීය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ප්රශ්නය..? අපේ ස්වාමින් වහන්සේගෙන් දැනගන්න කැමතියි,ස්වාමින් වහන්ස, ප්රධාන වශයෙන් බුද්ධ ධර්මය, බුදුරජාණන් වහන්සේගේ දේශනාව…
අපේ සිතේ නිතරම ද්වේශය හට ගන්නවා ද?
සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වන්නේ සියලු සත්වයන් දුකෙන් නිදහස් කිරීම උදෙසායි. උන්වහන්සේ අපට කියාදෙනවා දුකෙන් නිදහස් වන මාර්ගය පිළිබඳව. ඒ මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්රාවකයන් සංසාර දුකෙන් නිදහස් වී සැපත ළඟාකර ගනු ලබනවා. ඒ දුකෙන් නිදහස් වන මාර්ගයේ ගමන් කිරීමේදී අපේ ජීවිතවලට පුරුදුකළයුතු බොහෝ ගුණාංග තිබෙනවා. ඒ එක් ගුණාංගයක් සඳහන් සූත්ර දේශනාවක් අපි…
අනුන්ව පාලනය කිරීමට යන ඔබ.
පාලකයෙක් වෙන්න අපි මොනතරම් කැමතිද? පංති කාමරයක වේවා, වැඩබිමක, ආයතනයක, පන්සලක, ගමක, නගරයක, රටක පාලකයා, නායකයා වෙන්න අකමැති කෙනෙක් නොමැත. ඔබ ඔබෙන් අහල බලන්නකො නායකයෙක් වෙන්න ඔබ අකමැතිද කියලා. ඔබ දැනටමත් නායකයෙක් වෙන්න පුළුවන්. මිනිසා තරග කරන්නේද, සටන් වදින්නේද, අනුනට කැපිලි කෙටිලි දමන්නේද නායකත්වයට පාර සකස් කර ගැනීමටය. නැතිනම් නායකත්වය ආරක්ෂා කරගැනීමටය. වෛරය, ක්රෝධය, සැකය…