Article
නිවසේ සිටම පහසුවෙන් භාවනාව වඩන ආකාරය.
ගිහී යෝගියෙක්ට සිය නිවසේ දී භාවනා කළ හැකිද කියලා කියනවා. ඇත්ත වශයෙන්ම පුළුවනි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයෙත්, ඊට පසු කාලවලත්, ලංකාවෙත් බොහෝ ගිහි බෞද්ධයෝ සිය නිවෙස්වල භාවනාව කරලා තියෙනවා. පිනුත් කරනවා. මේ භාවනාව කිරීමට වාඩි වෙලාම කියලා නියමයක් නෑ. තමාට පහසු ඉරියව්වක… පුටුවකින් වාඩි වෙලා හරි හිටගෙන හරි කැමති කැමති ඉරියව්වක භාවනා කරන්නට නිවසේදිත්…
නිවන් මඟ ගමන් කරන පිංවතා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නිවන් මඟ ගමන් කරන පිංවතා, කාරණා හතකට ගරුකළ යුතුයි කියලා. එම කාරණා හත තමයි බුදුරජාණන් වහන්සේට, ධර්මරත්නයට, සංඝරත්නයට, ශීලයට, සමාධියට, අප්රමාදීභාවයට, ධර්ම සාකච්ජාවට. ධර්ම සාකච්ජාව නිවන් මාර්ගයට අදාළ ගරුකළයුතු ධර්මයක් වෙනවා. ධර්ම සාකච්ජාව සාර්ථක කරගැනීමට නම් සවන්දීමේ හැකියාව අපි ඇතිකරගතයුතු වෙනවා. නිවන් මාර්ගයේ ගමන්කරන පිංවතාට නිහඬ පරිසරය හුඟාක් වැදගත් වෙනවා. අපි…
නව වසරක් දී වැඩි අවධානය යොමු කළ යුත්තෙ…
ලබන්නාවූ නව වසරේදී රෝගීභාවය සහ අල්පආයුෂයි මනුෂ්ය ජීවිතය ඉදිරියේ තිබෙන බරපතලම අනතුරබවට පත්වෙන්නේ. මේ කෙටි ආයුකාලය තුළ මනුෂ්යයා තම ජීවිතය බරපතළ ශිල්පද බිඳීම් සහ අකුසල් මූලයන්කරා යොමුකර ගනිමින් මෙම කෙටි ආයුෂ කාලය දීර්ඝ අනාගත භවදුකකට යොමුකරගනිමින් සිටී. වර්තමාන සමාජය දෙස බැලීමේදී පිංවත් ඔබට හොඳින්ම පෙනෙනවා මනුෂ්ය සමාජය, අනිත්යවූ, තමන් වසඟයේ තබාගැනීමට නොහැකි ධනයක්, බලයක්, වත්පොහොසත්කමක්…
ධර්මයේ මහානුභාවය අනුන්ගෙන් නොව තමා තුළින්ම අත්දකින්න.
පිංවත් ඔබ මේ ලැබූ උතුම් ජීවිතයද, ධර්ම රත්නයේ උතුම් ගුණයක්මය. උතුම් ධර්මයේ සරණින් බැහැරව ගිය දේවදත්ත හාමුදුරුවෝ, කෝකාලික හාමුදුරුවෝ, සුනක්ඛත්ත වැනි මිත්යදෘෂ්ඨිකයන්ට අත්වූ කටුක ඉරණම සිහිපත් කරමින්, ධර්ම රත්නයේ අයෝමය බලය කෙරෙහි විශ්වාසය ඇතිකොටගන්න. පිංවත් ඔබේ ජීවිතය කියන්නේ ධර්මයේ උතුම් ගුණයක්මයි. පිංවත් ඔබ ලබන සෑම සැම වේදනාවක්ම ධර්ම රත්නයේ උතුම් ගුණයක්මයි. අබුද්ධොත්පාද කාලයක ජීවමානව පවතින…
ධර්මය සරල පිළිතුරක්.
බුදුරජාණන් වහන්සේ සොයාගෙන ධර්ම පිපාසයෙන් පැමිණි කිසිවෙකුටත් උන්වහන්සේ කටුසටහන්, මුද්රිත පොත් දුන්නේ නැහැ. ආනන්ද ස්වාමීන්වහන්සේ හමුවී වැඩි විස්තර දැන ගන්න යෑයි කීවේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ භාවනා පංතියට යන්න කීවේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශණා කලේ ‘මහණෙනි මේ ඇස අනිත්යයි. ඇස අනිත්යනම් ඇස නිසා සකස් වෙන ඵස්ස, වේදනා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයනුත් අනිත්යයයි’ කියලා. බුදුරජාණන් වහන්සේ බාහිය…
ධර්ම රත්නයේ උතුම් ගුණය.
පිංවත් ඔබ මේ ලැබූ උතුම් ජීවිතයද, ධර්ම රත්නයේ උතුම් ගුණයක්මය. උතුම් ධර්මයේ සරණින් බැහැරව ගිය දේවදත්ත හාමුදුරුවෝ, කෝකාලික හාමුදුරුවෝ, සුනක්ඛත්ත වැනි මිත්යදෘෂ්ඨිකයන්ට අත්වූ කටුක ඉරණම සිහිපත් කරමින්, ධර්ම රත්නයේ අයෝමය බලය කෙරෙහි විශ්වාසය ඇතිකොටගන්න. පිංවත් ඔබේ ජීවිතය කියන්නේ ධර්මයේ උතුම් ගුණයක්මයි. පිංවත් ඔබ ලබන සෑම සැම වේදනාවක්ම ධර්ම රත්නයේ උතුම් ගුණයක්මයි. අබුද්ධොත්පාද කාලයක ජීවමානව පවතින…
ධර්ම දානයේ මහත්ඵල මහානුභාව මහානිසංස.
ධර්ම දාන වශයෙන් හඳුන්වනවා අට්ඨකතාවල මේ ලෝකයේ මහා පොළෝතලය සමතලා කරලා, ආසනයෙන් ආසනය අසුන් පනවලා බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා පේළි පේළි පේළි වඩා හිදුවලා මුළු සක්වල පුරාම වඩා හිදුවලා දිව්යමය ආහාරපාන, ඒ වගේම දෙවතල වලින් කළ තුන් සිවුරු අට පිරිකර, අනිකුත් සිව්පසයට අවශ්ය දේවල් මේවා අහස උසට මහ මෙර උසට පූජා කරනවට…
දෙවියනුත් පීඩාවට පත්වෙද්දී, මනුශ්යයෝ ගැන කුමන කථා ද?
ඉහත සූත්රය භික්ෂූව සටහන් කළේ දෙවියන් හා දිව්යතල අවදානමට ලක්වෙන අවස්ථාවක් ගැන සඳහන් කරන්න. මේ සූත්රයේ සඳහන් වෙනවා, දිව්යතලවල දෙවියන් සතුටුවන කාමාස්වාදය විඳින පංචමහා විල් සිඳිලා යනවා කියලා. මහාමේරු පර්වතයේ මුදුනත දිව්යතලවලට උස නිසා මහාමේරු පර්වතය අවුරුදු සියයක් දහසක් දුම් දමන කොට එම දුමෙන් දිව්යතල වැසියන් පීඩාවට පත් වෙන්න ඕනේ. ඉහත සූත්රයේදී සත්වෙනි ඉර පායලා…
දෙවියන්ද වඳින පින් බිමයි මේ…!
(පින්වත් භික්ෂුන් වහන්සේ විසින් මේ ලිපිය අප අතට පත්කළේ 2011 වසර අගදීය. ඒ වන විට මායාවරුන්ගේ දින දසුන ඈඳා ගනිමින් 2012 වසරේ සිදුවිය හැකි ලෝක විනාශයක් ගැන සැකයක්, බියක්, මතවාදයක් ලෝකයා තුළ විය. මේ ගැන අහම්බයෙන් දැනගන්නට ලැබුණු උන්වහන්සේ, එය ධර්මයට ගලපමින්, ධර්මය තුළ වන රැකවරණය සඳහන් කරමින් තැබූ මෙම සටහන, එම වකවානුවෙන් වසර කිහිපයක්…
දෙදෙනෙකුගේ රණ්ඩුවක් තුළිනුත් ධර්මයක් අසන්න…
ගම්මානයේ මේ දවස්වල නිතරම ට්රැක්ටර් වැඩකරන හඩ ඇසෙනවා. සැප්තැම්බර් මාසයේ කුඹුරු වැඩ පටන් අරගෙන.මෙවර වැසි ඉක්මන්වීම නිසා කුඹුරු වැඩත් ඉක්මන් වෙලා. ගම්වැසියන්ගේ සිතේ සතුට වැඩි නිසාදෝ මේ දිනවල ගම්මානයේ රණ්ඩුවෙන ශබ්දයත් වැඩිවෙලා. මේ රණ්ඩු ගහගන්න රණ්ඩු නොවේ. බැණ ගන්න රණ්ඩුයි. මේවා ඇසෙන කොට භික්ෂුවට සිතෙනවා මත්වතුර වීදුරුවකට මොන තරම් දුරක් අපිව රැගෙන යන්න පුළුවන්ද කියලා….