Article
පින සහ කුසලය වෙන්කර හදුනා ගනිමු.
අපි මේ ගැටලුව විසඳ්රගත යුත්තෙ අභිධර්ම පිටකයේ සහ සූත්ර පිටකයේ මෙන්ම ති්රපිටකය පුරා දක්නට ලැබෙන හේතු නිරුක්ති සහ උදාහරණ කෙරෙහි අවධානය යොමු කිරීමෙනුයි. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් හත්වැනි වර්ෂයේදී තව්තිසා භවනට වැඩ අභිධර්ම දේශනාව පැවැත්වූවා. ඒ දේශනාවේදී ලෝකයේ තියෙන ධර්මතාවන් ඉතුරුවක් නැතිව දේශනා කළා. සිත පිළිබඳත් සියල්ලම එතනදී දේශනා වුණා. සිත පිළිබඳ සියලුම දේශනා තියෙන්නේ…
පින දැක සැඟවෙනු කුමකට – සිල් රැක එය විඳිනු මිසක.
දෙවියා, බ්රහ්මයාට සාපේක්ෂව මනුෂ්යයාට පින සහ පව විපාක දීමේ වේගය වැඩියි. පින විපාක දෙන විට ආස්වාදයේ බලවත්භාවය නිසා ම අකුසල් මූලයන් රැස් වී පින විනාශකොට දමනවා. දැන් ඔහු පරාජිතයෙක්. ලෝකය කවදාවත් හිස්වීමක් නැහැ; පුරප්පාඩු නැහැ. තව තත්පරයකින් ශක්ර දෙවියන් දිව්ය ලෝකයේ දී පිරිනිවී ගියොත්, ඒ ක්ෂණයේ දී ම ශක්ර දෙවියන් වෙලා තවත් පිංවන්තයෙක් උපත ලබනවා….
පින ගින්දරක්.. ප්රවේශමෙන් පරිහරණය කරන්න.
මනුෂ්යයාට ගොඩාක් ඵල ප්රයෝජන තිබෙන ගින්දර බොහෝම පරිස්සමෙන්, පරිහරණය කරන්න ඕනේ වගේම පින කියන කාරණය අපි බොහොම පරිස්සමෙන් පරිහරණය කරන්න ඕනේ. ගින්දර යම් සේ මනුෂ්යයාට අත්යවශ්යද, පිනද මනුෂ්යයාට අත්යවශ්ය සාධකයකි. පරණිම්මිත වසවර්තිය කියන දිව්යථලය, වසවර්ති මාර පුත්රයාට අයත් දිව්යතලයයි. මෙම දිව්යතලයේ දිව්යසැප කොතරම්ද කියනවා නම් මනුෂ්ය ලෝකයේ අවුරුදු දෙදහක් එම දිව්යතලයට එක දවසක් කියලයි, බුදුරජාණන්…
පින ගින්දරක්
මනුෂ්යයාට ගොඩාක් ඵල ප්රයෝජන තිබෙන ගින්දර බොහෝම පරිස්සමෙන්, පරිහරණය කරන්න ඕනේ වගේම පින කියන කාරණය අපි බොහොම පරිස්සමෙන් පරිහරණය කරන්න ඕනේ. ගින්දර යම් සේ මනුෂ්යයාට අත්යවශ්යද, පිනද මනුෂ්යයාට අත්යවශ්ය සාධකයකි. පරණිම්මිත වසවර්තිය කියන දිව්යථලය, වසවර්ති මාර පුත්රයාට අයත් දිව්යතලයයි. මෙම දිව්යතලයේ දිව්යසැප කොතරම්ද කියනවා නම් මනුෂ්ය ලෝකයේ අවුරුදු දෙදහක් එම දිව්යතලයට එක දවසක් කියලයි, බුදුරජාණන්…
පිංගිය මහරහතන් වහන්සේ.
පිංගිය මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුල පුත්රෙයකුව ඉපිද එම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා අනාගතයෙහි රහත් බව ලබා සසර දුකින් එතෙර වෙමි“යි ප්රාර්ථනා කළහ. ඉක්බිති ඒ කුලපුත්ර තෙම නොයෙක් පින්කම් කොට එයින් චුතව සසර බොහෝ කාලයක් දෙව් මිනිස් සැප විදිමින් සිට අපගේ ගෞතම බුදුන් වහන්සේගේ…
ප්රේත ලෝකයේ මනාලිය.
තරුණියකගේ ජීවිතයේ සුන්දරම බලාපොරොත්තුව මොකක්ද කියල ඇසුවොත් දෙවරක් නොසිතාම ලැබෙන පිළිතුර තමයි විවාහය. තරුණියකගේ මනෝරාජ්යය තුළ හොඳ පවුල් පසුබිමක්, හොඳ මනාලයෙක්, ලොකු විවාහ උත්සවයක්, පෝරුව චාරිත්ර… මේවාට තිබෙන්නේ ලොකු කැමැත්තක්. මෙවැනි සුන්දර බලාපොරොත්තු, ජීවිතය සමඟ බැඳුන බලාපොරොත්තු, ජීවිතය ජීවත් කරපු බලාපොරොත්තු… විවාහය යනු ජීවිතයයි, ජීවිතය යනු විවාහයයි, විවාහය මගේ ආත්මයයි කියල තබාගෙන තිබෙන බලාපොරොත්තු බිඳුන…
ප්රඥාවේ පහනින් සිළෙන් රැයෙහි අඳුර දුරු කරන්න.
භික්ෂුවක් ධර්ම සාකච්ඡාවක් රාත්රියේ පවත්වනවිට එක මහත්මයෙක් නිතර නිතර ඔරලෝසුව දෙස බැලුවා. එම පිංවත් මහත්මයාගේ හැසිරීම තුළින් භික්ෂුව අදහස් කළේ ‘දැන් පරක්කු වුණා’ කියන කාරණයයි. දැන් එම මහත්මයාට අවශ්ය ගෙදර ගිහින් නිදාගන්න. මේ වගේ රාත්රින් ලක්ෂ කීයක් අපේ ජීවිත සමග ගෙවී යන්න ඇතිද? ගෙවීගිය සෑම රාත්රියක්ම අවසන් වූයේ එළිවීමෙන්ය. නින්ද පමණක්මයි රාත්රියේ අර්ථය වුණේ. දවල්…
ප්රඥාවේ ඇස පහළවන තුරු…
” සත්වයා නිතරම එකළොස් ගින්නකින් දැවෙන අයුරු බුදු දහමේ පෙන්වා දී ඇත. එම එකොළොස් ගින්න වන්නේ රාග, ද්වේශ, මෝහ, ව්යාධි, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස යනාදියි. එකළොස් ගින්නකින් සත්වයා නිතර නිතර, දැවී දැවී, පිච්චි පිච්චි සිටිය ද, චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා කාය නම් වූ කාම දැලට හසු වී සිටින බැවින් එය ගින්නක් සේ…
පළමුව දෑස් හැර ලෝකය දෙස බැලුවෙමමි… දෙවනුව දෑස් පියාගෙන ලෝකය අවබෝධ කළෙමි…
භික්ෂුව ධර්මදේශනා පවත්වන දිනවල අහම්බෙන් මුණගැසුණු වැදගත් මහත්මයෙක් භික්ෂුවට බොහෝම ගෞරවයෙන් ප්රකාශ කළා ‘ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ වෙහෙසෙනවා වැඩියි. ඔබවහන්සේට ඔබවහන්සේගේ අගය නොතේරුණාට අපට එය තේරෙනවා. අපිට අවශ්යයි ඔබවහන්සේව තව අවුරුදු පනහක් ජීවත්කරවගන්න’ කියලා. භික්ෂුව නොසිතූ මොහොතක, නොසිතූ අදහසක් ඉදිරිපත් කළ එම මහත්මයාට භික්ෂුව ප්රකාශ කළේ ‘මහත්තයෝ, ඒ අවුරුදු පනහ මහත්තයා අරගෙන දීර්ඝායුෂ විඳින්න. භික්ෂුවට නම් අවශ්ය…
පතිවත රැකීමේ ආනිසංස.
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉතා පි්රය මනාප හැසිරීමෙන් යුත් කාන්තාවක් එනුවර විසුවා ය. දිවි දෙවෙනි කොට පතිව්රතා ධර්මය ආරක්ෂා කළ ඕතොමෝ ස්වාමියාට ඉතා කීකරුය. සැමියාගේ වචනය ඉක්මවා නොයන්නීය. කිසි විටෙකත් සැර පරුෂ වචන කථා නොකරන මිහිරි වදනින් සැමියා සනසන ඉවසීමේ ගුණය පුහුණු කළ ස්වාමියාට නිරන්තරයෙන්ම ඇප උපස්ථාන කරමින් ගෞරව කළ ආදර්ශමත් කාන්තාවක…