Article
බැණුම් අසා සිත රිදවා ගන්නවාද..?
තරහ, කේන්තිය, වෛරය, ක්‍රෝධය ගැන කතාකරන විට ත්‍රිපිටකයෙහි එන වැදගත් සූත්‍ර දෙකක් අපගේ මතකයට නැගෙනු ඇත. “පඨම ආඝාත පටිවිනය” සූත්‍රය එයින් පළමුවැන්නයි. මෙය බුදුරදුන් විසින් දේශනාකරන ලද සූත්‍රයක්. අනෙක් සූත්‍රය දුතිය ආඝාත පටිවිනය” සූත්‍රයයි. මෙය සැරියුත් හිමියන් විසින් දේශනා කරන ලද්දක්. සැවැත් නුවර ජේතවනාරාමයේ දී භික්ෂූන් අමතා සැරියුත් මහරහතන් වහන්සේ විසින් දේශනා කරනවා කිසියම් කෙනෙකුට…
බ්‍රොයිලර් ජිවිතය.
අවිද්‍යාව තමයි ලෝකයේ ක්‍රියාකාරිත්වය. ක්‍රියාකාරිත්වය කියන්නේ පැවැත්ම, විකාශනය, විනාශය, ඉපැදීම කියන ගලායැම. වෙනත් වචන වලින් ප්‍රකාශ වුවද මෙහි අර්ථය ජාති, ජරා, ව්‍යාධි, මරණමය. ලෝකයේ ක්‍රියාකාරිත්වය අවිද්‍යාව නම්, ලෝකය දියුණු වෙනවාය කියන්නේ අවිද්‍යාවේ දියුණුවයි. අවිද්‍යාවේ දියුණුව මනින මිනුම්දණ්ඩ වනුයේ වත්පොහොසත්කම්, ලබාගත් දැනුම, උපාධි, දරන තනතුරු. කොටින්ම අයිතිකරගත් දේවල් වල ප්‍රගතිය, විශාලත්වය, ප්‍රමාණය අනුව දියුණුවේ ස්වභාවය තීරණය…
බඹසර සීලයෙහි පුණ්‍ය බල මහිමය.
බ්‍රහ්මචාරී බව තුන්ලොවක් සසල කළ හැකි අද්භූත ගුණයක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම බ්‍රහ්මචරියාව කියන්නේ පිරිසිදු නිවන් මඟටයි. මහණ ජීවිතයටත් බ්‍රහ්මචාරී දිවිය කියනවා. ඒත් මෙතන දී මේ ලිපියෙන් අපි විස්තර කරන්නට යන්නේ බ්‍රහ්මචාරී සීලය ගැන හා එහි ආනිශංස ගැනයි. සාමාන්‍යයෙන් බ්‍රහ්මචාරී බව යනු ළාමක, ග්‍රාම්‍ය ධර්මයක් වන මෛථූන සේවනයෙන් වැළකීම බව කවුරුත් දන්නා කරුණක්. ඒ වගේ…
බක්කුල මහරහතන් වහන්සේ
තෙරුවන් සරණයි …! අමිතෝදන ශාක්‍ය රජුගේ පුත් අනුරුද්ධ මහරතන් වහන්සේ දිනක් භික්ෂූන් වහන්සේ සියයක් සමඟ කිඹුල්වත්පුරයේ නුගආරාමයකට වැඩියහ. මේ බව දැනගත් උන්වහන්සේගේ නෑ සමූහයා නිරතව පැමිණ නිතරම සුවදුක් විචාරති. බොහෝ නෑයෝ පැමිණිය ද සිය නැඟණිය වූ රෝහිණී කුමාරිය නොපැමිනීම උන්වහන්සේට ප්‍රශ්නයක් විය. එහිදී නැගෙන පැවසුවේ රෝහිණී කුමාරියට දද රෝගයක් හටගෙන ඇති නිසා ඇය නිවසින් පිටතට…
පිිළින්දිවච්ච රහතන් වහන්සේ.
බුදුන් වහන්සේ පිළිබඳවත් රහතන් වහන්සේලා පිළිබඳවත් සමාජයේ විවිධ මතවාදයන් මතුවෙමින් තිබේ. බොහෝ දෙනා තම තමන්ට සිතෙන සිතෙන ආකාරයට බුදුන් වහන්සේත් රහතන් වහන්සේලාත් පිළිබඳව අර්ථකතන දෙති, විස්තර කරති, විග්රහ කරති. එපමණක් නොව ඔවුන් විසින් සාදාගත් රාමුවලට නොගැලපෙන කිසිවෙක් එබඳු උතුමන් විය නොහැකියයි ඔව්හු සිතති. නමුත් ගෞතම බුදු සසුනේ එකල වැඩ සිටි මහරහතන් වහන්සේලාගේ චරිත විස්තර පිලිබඳ…
පිරිතෙහි අනුසස්.
පිරිත් සජ්ඣායනාවකින් පසු අතේ බැඳගන්නා පිරිත් නූල මහානුභාව සම්පන්න ආරක්ෂාවක් බවට පත්වේ. සියළු සුබ කටයුතුවලට යාමට පෙර පිරිත් නූලක් බැඳ ගැනීමෙන් තෙරුවන් ආශිර්වාදය ඊට නිබඳව හිමිවේ. සියළු උපද්‍රවවලින් රැකවරණය සැළසේ. බොහෝ දෙනෙක් පිරිත් නූලක බලය ගැන නොයෙක් මතිමතාන්තර දක්වති. සමහරු කියන්නේ වරු තුනෙන් එහි බලය නැති වී යන බවය. වරු තුනෙන් බලය නැති වේ නම්…
පින්වත් ස්වාමීන් වහන්ස, බුද්ධ පූජාව පූජා කිරීමෙන් පසු එම ආහාරපානවලට කුමක් කළයුතු ද?
යම් හෙයකින් ඔබ බුදුරජාණන් වහන්සේ උදෙසා යම් ආහාර පානයක් පූජා කරන්නේ නම් එම අවස්ථාවේදී ඒ සඳහා පසුව කුමක් කරන්නෙම් දැයි කල්පනා කිරීම නොකළ යුතු දෙයකි. එය ඔබේ පින හීන වීමට හේතුවනු ඇත. ඛුද්දක නිකායට අයත් විමානවත්ථු පාළියෙහි සක්දෙවිඳුන් විසින් පවසන ලද ගාථාවක් අපට හමුවේ. “තිට්ඨන්තේ නිබ්බුතේ චාපි – සමේ චිත්තේ සමං ඵලං බුදුරජාණන් වහන්සේ ජීවමාන…
පින සහ කුසලය වෙන්කර හදුනා ගනිමු.
අපි මේ ගැටලුව විසඳ්‍රගත යුත්තෙ අභිධර්ම පිටකයේ සහ සූත්‍ර පිටකයේ මෙන්ම ති‍්‍රපිටකය පුරා දක්නට ලැබෙන හේතු නිරුක්ති සහ උදාහරණ කෙරෙහි අවධානය යොමු කිරීමෙනුයි. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් හත්වැනි වර්ෂයේදී තව්තිසා භවනට වැඩ අභිධර්ම දේශනාව පැවැත්වූවා. ඒ දේශනාවේදී ලෝකයේ තියෙන ධර්මතාවන් ඉතුරුවක් නැතිව දේශනා කළා. සිත පිළිබඳත් සියල්ලම එතනදී දේශනා වුණා. සිත පිළිබඳ සියලුම දේශනා තියෙන්නේ…
පින දැක සැඟවෙනු කුමකට – සිල් රැක එය විඳිනු මිසක.
දෙවියා, බ්‍රහ්මයාට සාපේක්ෂව මනුෂ්‍යයාට පින සහ පව විපාක දීමේ වේගය වැඩියි. පින විපාක දෙන විට ආස්වාදයේ බලවත්භාවය නිසා ම අකුසල් මූලයන් රැස් වී පින විනාශකොට දමනවා. දැන් ඔහු පරාජිතයෙක්. ලෝකය කවදාවත් හිස්වීමක් නැහැ; පුරප්පාඩු නැහැ. තව තත්පරයකින් ශක්‍ර දෙවියන් දිව්‍ය ලෝකයේ දී පිරිනිවී ගියොත්, ඒ ක්ෂණයේ දී ම ශක්‍ර දෙවියන් වෙලා තවත් පිංවන්තයෙක් උපත ලබනවා….
පින ගින්දරක්.. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.
මනුෂ්‍යයාට ගොඩාක් ඵල ප්‍රයෝජන තිබෙන ගින්දර බොහෝම පරිස්සමෙන්, පරිහරණය කරන්න ඕනේ වගේම පින කියන කාරණය අපි බොහොම පරිස්සමෙන් පරිහරණය කරන්න ඕනේ. ගින්දර යම් සේ මනුෂ්‍යයාට අත්‍යවශ්‍යද, පිනද මනුෂ්‍යයාට අත්‍යවශ්‍ය සාධකයකි. පරණිම්මිත වසවර්තිය කියන දිව්‍යථලය, වසවර්ති මාර පුත්‍රයාට අයත් දිව්‍යතලයයි. මෙම දිව්‍යතලයේ දිව්‍යසැප කොතරම්ද කියනවා නම් මනුෂ්‍ය ලෝකයේ අවුරුදු දෙදහක් එම දිව්‍යතලයට එක දවසක් කියලයි, බුදුරජාණන්…