නිරය ඇත්තේ මිහිපිටම ද?

නිරය – 1 සතර සතිපට්‌ඨානය කෙනෙකු විසින් අඛණ්‌ඩව වඩන ලැබුවහොත් අවමය දින 7ක්‌ හෝ උපරිමය වසර 7ක්‌ තුළ රහත්භාවයට පත්වන්නේ යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය ඝෝර, කටුක, භයානක සසර දුකෙන් මිදී යාමට ඔබ සතු හැකියාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ විසින් ලබාදුන් සහතිකයක්‌ වැන්න. නමුත් භාවනාව වැඩීමට පිංවතුන් කළ යුතු පූර්වකෘත ගැන සඳහන් අතිශයින් වටිනා සූත්‍රයක්‌…

Read More

නිමි රජු දුටු නිරයන් හා එහි යෑමට හේතුවන කර්ම…

අතීතයේ අප මහා බෝසතාණන් වහන්සේ නිමි මහ රජුව ඉපිද සිටියදී මාතලී දෙව්පුත් පැමිණ සක් දෙවිඳුගේ අණින් නිමි මහරජු වෛජයන්ත නම් රථයෙහි නංවා ගෙන දෙව්ලොව බලා යන්නට වුණා. ඒ යන ගමනේදී අපායේ දුක් විඳින සත්වයන් ද දෙව්ලොව දෙව් විමන්වල සැප විඳින සත්වයන් ද මාතලී නම් දිව්‍ය රථාචාර්යා විසින් නිමි මහ රජතුමාට පෙන්නුවේ ය. ඒ අතර මුලින්ම…

Read More

නිතර මෙනෙහි කළ යුතු කරුණු පසක්.

“පඤ්චිමානි භික්ඛවෙ ඨානානි අභිණ්හං පච්චවෙක්ඛිතබ්බානි ඉත්ථියා වා පරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා කතමානි පඤ්ච?” 1. ජරාධම්මොම්හි ජරං අනතීතොති අභිණ්හං පච්චවෙක්-ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා. 2. ව්‍යාධිධම්මොම්හි ව්‍යාධිං අනතීතොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා. 3. මරණධම්මොම්හි මරණං අනතීතොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා…

Read More

නරකය.

අප මේ සංසාරයේ දී සතර අපාවලට වැටී විඳි දුක් ප්‍රමාණය සිතා නිම කිරීමටවත් නො හැකි තරම් ය. කෙනෙකු කොහේ ගියත් තමන් ගේ ම නිවසට ම ආපසු එන්නාක් මෙන්, තමන් ගේ ම නිවසේ ම නිතර වාසය කරන්නාක් මෙන්, ලෝක සත්වයා නිතරම යන්නේ අපායට ම ය. අපාය ලෝක සත්වයාගේ නිවහන බඳු ය. සත්වයා ඒ අපාවල විඳි දුක්…

Read More

නකුලපිතු සුත්‍රය 5.

හැම වෙලාවේම අපි ගොඩක් බුද්ධිමත් වෙන්නට ඕනේ. ගොඩක් දෙනෙක් මේ අනාත්මයි කියන එක පිළිගන්නේ නැහැ. ඇත්ත ඒක එහෙමම තමයි. දැන් අපි නිකමට හිතමු මේ ධර්මය තේරුම් ගන්න ඉස්සෙල්ලා අපේ පොඩි කාලේ, අපිට මේ ‘මම’ම වෙලා මේ ‘කෙනෙක්ම’ වෙලා ‘පුද්ගලයෙක්ම’ වෙලා හිටියා මිසක ඇත්තටම ඒ කාලේ ගත්තහම අපිත් ආත්මම තමයි. අනාත්මයි කියලා, මම නෙවෙයි කියලා කිව්වොත්…

Read More

ධ්‍යානයකට සම වැදී හිදිමින් රුවන්වැලි සෑ බිම තපෝ ගුණයෙන් නැහැවූ සීලකුට්ටියේ හිමිපාණන් ගැන නොදත් කතාව.

අවුරුදු 22ක් ජීවත් වෙලා තියෙන්නෙ පිණ්ඩපාතයෙන්. ගුවනේ පලක් බැඳන් භාවනා කරනවා දෑසින් දැකපු දායකයන් ඉන්නවා අපවත් වෙන්න දින තුනකට කලින් තමන් අපවත් වන බව කියලා. විශ්වයේ පිහිටි බලවත්ම ස්ථානයක් ලෙස බෞද්ධයෝ අනුරාධපුර මහමෙවුනා පින්බිමේ පිහිටි රුවන්මැලි මහා සෑය සලකති. ඊට හේතුව නම් වැඩිම සර්වඥධාතු (ද්‍රෝණයක්) ප‍්‍රමාණයක් තැන්ප කර ඇතැයි යන බෞද්ධ විශ්වාසයය. එමෙන්ම රුවන්මැලිසෑය සුවිශේෂිම…

Read More

ධර්මයට වැරදි අර්ථකථන දෙන්නේ කෙලෙස්වල ගොරොසුකමින් ම ය.

ඔබ ලෝකයට යන්න හැරලා, ලෝකය පසුපසින් යන්න. එවිට පිංවත් ඔබට ලොකු සැහැල්ලුවක්‌ දැනෙනවා. ලෝකය අල්ලාගැනීමට යැම තුළින්මයි අපි වෙහෙසට පත්වෙන්නේ. රූපයේ අනිත්‍යභාවය දකිමින්, කෙළෙස්‌වල තුනී භාවය ඇතිකරගන්න. සෝවාන් ඵලයට පත්වුණ බිම්බිසාර රජතුමා මගධ රාජ්‍යය පාලනය කළේ, රූපයේ අනිත්‍යභාවය දැකීම තුළින් ඇතිකරගත් කෙළෙස්‌වල තුනීභාවය තුළින්මයි. යම් පිංවතෙක්‌ පැවිදිවෙනකොට හෝ උපසම්පදා වෙනකොට අසන සාම්ප්‍රදායික ප්‍රශ්නයක්‌ තිබෙනවා. ඒ…

Read More

ධජග්ග පිරිත.

ධජග්ග පරිත්ත නම් වූ මේ පිරිත අර්ථ සහිතව පුහුණු කර ගෙන භාවිත කිරීමෙන් රජුන්ගෙන්, සොරුන්ගෙන්, සතුරන්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන්, නපුරු සතුන්ගෙන්, ගින්නෙන්, දියෙන්, සුළඟින්, අකුණුවලින් හා තවත් නොයෙක් දෙයින් පැමිණිය හැකි සියළු උවදුරුවලින් මිදී සුවසේ දිවි පැවැත්විය හැකි වන්නේ ය. මේ පාඨ තුනෙන් ඉතිපිසෝ භගවා ආදී පළමුවන පාඨයම ද සියළු උපද්‍රව දුරු කර ගැනීමට ප්‍රමාණවත්ය. නොයෙක් දේ…

Read More

දෙව්ලොවින් බඹලොවින් චුත වන දෙවියෙක් බ්‍රහ්මයෙක් ඔබේ කුසට ඇතුලු කරගන්න දක්ෂ වෙන්න.

එක අම්මා කෙනෙක් මගේ ළඟට දරුවෙක් එක්කගෙන ආවා. ඒ දරුවට අවුරුදු දහයක් විතර ඇති. ඒ දරුවා හරිම ලස්සන දරුවෙක්. නමුත් දොස්තර මහතුවරුම කියනවා තව මාසයක් ඇතුළත මැරෙනවා කියලා. එයාගේ කන් ඇහීමත් දැන් ක්‍රමානුකූලව අඩුවෙනවා. ඇස් පෙනීමත් ක්‍රමානුකූලව අඩුවෙනවා. හිතාගන්න බැහැ. ඒ තරම් ලස්සන දරුවෙක්. එතකොට ඒ අම්මා අඬ අඬා මට දුක කියනවා. මම කිව්වා “පුතේ…

Read More

දෙලොව සනසන යහපත් වචනය.

” යහපත් වචනය හෙවත් සම්මා වාචා යනු මුසාවාදයෙන් පිසුණාවාචයෙන්, පරුෂාවාචයෙන්, සම්පප්ප්‍රලාපයෙන් වෙන්වීම වේ. සම්මා සංකප්ප සමඟ සතර වැදෑරුම් වාග් දුෂ්චරිතයෙන් සහමුලින්ම වැළකීම සම්මා වාචා යනුවෙන් දහම තුළ විග්‍රහ කර ඇත. ” _කායේන සංවරෝ සාධු_ _සාධු වාචාය සංවරෝ_ _මනසා සංවරෝ සාධු_ _සාධු සබ්බත්ථ සංවරෝ_ බුදුදහමෙහි සඳහන් වන අවසාන මාර්ගඵලය නිවනයි. මේ ලෝකයේ සියලු සත්ත්වයෝ ඉපදෙමින්, මැරෙමින්…

Read More