Article
ස්ථාවර සාමයක් උදෙසා.
සඳට යන්නට, අඟහරු ලෝකයට යන්නට ඒවා අයිතිකර ගැනීමට, සුපිරි මධ්‍යස්ථාන පිහිටුවාගෙන අතිනවීන රොකට් නිපදවන, දියුණු යෑයි සම්මත ලෝකයාට ඒවාට ගොස් කංකුං මුගුණුවැන්න සිටුවීම පිණිස ගෙම්බන් වඳුරන් ඇති කිරීම පිණිස පර්යේෂණ කරන ලෝකයාට, සඳත් හිරුත් ග්රහලෝකත්, මේ නාමරූප ධර්මයන් තුළින් අර්ථවත්කොට පෙන්වා වදාළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙසේ නම් හඳුනාගන්නද? දියුණුවේ නාමයෙන් විනාශය සොයාගෙන යන ලෝකයක්,…
සහස්සී, දසසහස්සී ලෝක ධාතුවල වෙසෙන ජිවීන් සම්‍යදෘෂ්ටික ද?
ප්රශ්නය :- ගෞරවණීය ස්වාමින්වහන්ස, වෙනත් ග්‍රහලෝකවල ජීවින් සිටින බවට සාක්ෂි තිබෙනවාද, ඒක සත්‍යයක්ද, ඒවගේම ඒ අයගෙන් මනුලොව මිනිස්සුන්ට තර්ජනයක් තියෙනවද, මේ ග්‍රහලෝකවල ජීවත්වෙනවායයි කියන ජීවින් බුදුරජාණන් වහන්සේ සරණ ගිය අයද….? පිළිතුර :- බුදුරජාණන් වහන්සේ සරණ ගිය ජීවින් ඉන්නවා කියලා නම් කියන්න මම දන්නේ නැහැ. දිව්‍යතල බ්‍රහ්මතලවල හැරුණුකොට, වෙනයම් තියෙන්නාවූ ග්‍රහලෝක හරි, කොහේ හරි, බුදුරජාණන් වහන්සේ…
සරණා ගමනයා ගේ කිලිටිවීම හා බිඳීම.
රත්නත්‍රය ගැන දැනීම මඳ වීමෙන් ද, රත්නත්‍රය කෙරෙහි සැක ඇති වීමෙන් ද, රත්නත්‍රය පිළිබඳව දුර්මත ඇති වීමෙන් ද, ලෞකික සරණ ගමනය කිලිටි වේ. කිලිටි වූ සරණ ගමන කුශලය ස්වල්ප ඵල ඇත්තේ ය. සුපරිසුද්ධ සරණාගමන කුශලය මහත් ඵල මහානිසංස වන්නේ ය. ලෝකෝත්තර සරණ ගමනයේ කිලිටි වීමක් නැත්තේ ය. ලෞකික සරණ ගමනයාගේ භේදය (බිඳීම) බුද්ධාගම ප්‍රතික්ෂේප කිරීමෙන්…
සම්මත විවාහයෙන් පීඩවට පත්වෙද්දී, අසම්මත සම්බන්ධතාවයන්ට යොමු වෙන්න එපා !
ධර්ම සාකච්ඡාවක් අවසානයේදී, පිංවත් කාන්තාවක් ප්‍රශ්නයක් විමසුවා. ස්වාමින් වහන්ස මට ගොඩාක් ප්‍රශ්න තිබෙනවා. පවුල් ජිවිතයේදී, ස්වාමීපුරුෂයා සමඟ අඩදබර වෙනවා. දරුවන් අකීකරුයි. ස්වාමී පුරුෂයා මත් වතුර බොනවා. ඥාතීන්ගෙනුත් හොඳක් අහන්න නැහැ. ස්වාමීන් වහන්ස මට ජිවිතය එපා වෙලයි තිබෙන්නේ කියලා. භික්ෂුව ඒ වේලාවේ එම පිංවත් කාන්තාවට මතක් කළේ ඔබ කරපු දෙයයි ඔබට ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඔබම…
සමථ විපස්සනා.
නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස “කුම්භූපමං කායමිමං විදිත්වා නගරූපමං චිත්තමිදං ඨපෙත්වා. යොධෙථ මාරං පඤ්ඤායුධෙන ජිතඤ්ච රක්ඛෙ අනිවෙසනො සියා” සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි. පින්වත් සිල් මෑණිවරු ඇතුළු ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලු දෙනාම අද පුර පසළොස්වක පොහොය දවසේ ගෙවල් දොරවල්වල නොයෙක් කටයුතු කාරණා තිබුනත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා තමන්ට සාංසාරික…
සමජයෙන් ලැබෙන චෝදනා, අපහාස හමුවේ නොසැලී සිටීමට නම්.
ඒක මිදෙන්න නම් දරුවෝ තමන් කවදා හරි තෙරුවන් කෙරෙහි අචල ශ්රද්ධාවට එන්න ඕනේ. ධර්මය කෙරෙහි ශ්රද්ධාවට. ධර්මය කෙරෙහි ශ්රද්ධාවට ආපු කෙනා ජීවිතය ධර්මානුකූලවයි ගලපා ගන්නේ. ඔබලා කිසිම කෙනෙකුට ඔබලාට නොලැබෙන්න තියෙන දෙයක් ලැබිලත් නැහැ. ලැබෙන්න තියෙන දෙයක් නොලැබිලත් නැහැ. ඔබලාට ලැබුණේ ඔබලා කර ගත්තා වූ දේයි. එතකොට මේ ඔබලා කරගත්තා වූ දේ නම් ඔබලාට ලැබුණදේට…
සප්තාර්‍ය්‍ය ධනය.
“සද්ධාධනං සීලධනං හිරිඔත්තප්පියං ධනං සුතධනං ච චාගො ච පඤ්ඤා මෙ සත්තමං ධනං යස්ස එතෙ ධනා අත්ථි ඉත්ථියා පුරිසස්ස වා. අදළිද්දොති තං ආහු අමොඝං තස්ස ජීවිතං “සද්ධාධනය, සීලධනය, හිරිධනය, ඔත්තප්පධනය, සුතධනය, චාගධනය, පඤ්ඤාධනය යන මේ ධනයෝ යම් ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ ඇත්තාහු වෙත් නම් හේ දුප්පතෙක් නො වේය යි ද ඔහුගේ ජීවිතය හිස් එකක් නො වේ…
සප්ත භරියා සූත්‍රය.
සූත්‍ර පිටකයෙහි අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ එන සත්තභරියා සූත්‍රය ඉතා අගනා සමාජ දර්ශනයක් ඉදිරිපත් කරයි. එම සූත්‍රය මනුෂ්‍ය සමාජයේ ගෘහ ජීවිත සම්බන්ධයෙන් අමිල වටිනාකමක් ඇති භාර්යා වර්ගීකරණයක් (Classfication of wives) සහ ඔවුනගේ චරිත ලක්ෂණ විවරණයක් (Interpretation of Characteristices) ද ගෙනහැර දක්වයි.සූත්‍රයේ අන්තර්ගතය හා කථා පුවත මෙසේ ය. එක් කලෙක බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වාසය…
සත්වයා භවයට ගාල් කිරීමේ මුල් පියවර – වේදනාව.
ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් මුසුවීමෙන් ‘ඵස්සය’ (ස්පර්ශය) කියන ධර්මතාව සකස් වුණා. ඵස්සය හේතුවෙන් සකස්වෙන ඵලය තමයි වේදනාව. ‘ඵස්ස පච්චයා වේදනා. ඵස්ස නිරෝධා වේදනා නිරෝධා’ ඵස්සය තෘෂ්ණාවෙන් තෙත්කිරීම නිසා සකස්වෙන ඵලය තමයි, වේදනාව. නැතිනම් විඳීම කියන්නේ. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂාසහගත වේදනාව කියලා තුන් ආකාරයක වේදනාවක්. සැප, දුක්, උපේක්ෂා කියන විඳීම් තුනම…
සත් වන වියේ දී සෝවාන් ඵලයට පත් විශාඛා මහා උපාසිකාව.
බෞද්ධ ශාසනයේ ප්‍රධානතම දායිකාව ලෙස විශාඛා මහා උපාසිකාව හැඳින්විය හැකිය. අප වත්මන් කාන්තාවන්ට ඇය ආදර්ශයකි, ආභරණයකි. බුදුන් වහන්සේට ඉමහත් ගෞරව උපහාර දැක්වූ ඇය, අප තථාගත බුදුපියාණන් වහන්සේ ගේ දුක සැප නිතර සොයා බැලුවාය. විශාඛා මහා උපාසිකාවගේ චරිතාපදානය පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමෙන් අපට සිදුවන යහපත ඉමහත්ය. ධනංජය සහ සුමනාදේවියගේ දියණිය ‘විශාඛා’ නම් වූවාය. ඇයගේ සීයාගේ තම…